බුදු හාමුදුරුවෝ බුදු වෙන්නේ ආනපාන්සතියෙන් .හුස්ම ඉහල පහල ගන්න එක ගැන හිතුවා කියලා බුදු වෙයිද ??
සබ්බ කය පටිසංවේදී කියලා ත්රිපිටකයේ තියෙන්නේ .සබ්බ කය කියන්නේ සියලු කය නේද?හුස්ම නමැති කය නෙවෙයිනේ![]()
මම අහල තියෙන්නේ මචන්ආන=ආශ්වාශය
පාන=ප්රශ්වාසය
මේ දෙක ගැන සිහිය පිහිටුවා සිත එකඟ කර ගැනීම කියල තමයි.

සුත්ර දේශනා බලලා ඉගෙනගන්න එක තමයි හොඳම දේ. නැත්තම් පැටලෙනවා.






