භාවනා +++

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    භාවනා කරල නිදාගත්තම පාන්දරට ඔලුව අැතුලෙන් කීන් ගාල සද්දක් එනව, අැහැරුනාම උදේ වරුවම ඔලුව රිදෙනව:dull:
    අැයි බන් ඒ
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    භාවනා කරල නිදාගත්තම පාන්දරට ඔලුව අැතුලෙන් කීන් ගාල සද්දක් එනව, අැහැරුනාම උදේ වරුවම ඔලුව රිදෙනව:dull:
    අැයි බන් ඒ

    oya wage prashna meke ahanda epa, bavana karana kenek hamaba weyan.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හොයල බලපං උඹ ඔය කියන සද්දෙ උඹට විතර ද නැත්නම් ගෙදර අනිත් අයටත් ඇහෙනව ද කියල. එහෙම උනොත් නම් ගොඩ තමයි පුතේ.

    :(:(:(:(:(:(:(:(:(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    oya wage prashna meke ahanda epa, bavana karana kenek hamaba weyan.
    Ehma aya na adurna
    Podi Silva - පොඩි සිල්වා;22257530 said:
    උබට උදේට Radio Frequency අහුවෙන එක නේද ඒ
    Eema ekknmna bn
    mokakda bawanawak kiyala karanne kiyanna?
    Anapanasathi
    හොයල බලපං උඹ ඔය කියන සද්දෙ උඹට විතර ද නැත්නම් ගෙදර අනිත් අයටත් ඇහෙනව ද කියල. එහෙම උනොත් නම් ගොඩ තමයි පුතේ.

    :(:(:(:(:(:(:(:(:(
    Goda qwe. Gdra anith ayta nalu
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    anapana sathiya karana hati kiyannna balanna ???:baffled::baffled::baffled:

    හිත රූප පස්සෙ යවන එකයි හිත තනියම කතා කරන එකයි නවත්තල එකේ ඉදන් 10ටයි 10 ඉදන් 1ටයි හුස්ම ගනන් කරනව පැයක් විතර
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :baffled::baffled::baffled:ඕකනම් මම දන්නා ආනාපානසතිය නෙවේ කොල්ලෝ .කෝකටත් මයිත්‍රී භාවනාව පොඩ්ඩක් කරන්න බලන්න !!
    ආනාපානසතිය මම දන්නා විදියට මුලින් ඇස ගන්නවා එ ඇසෙ අනිච්ච ස්වභාවය දකිනවා මේ ඇහැ අපිට ඕන විදියට තියෙන්නේ නැ මොහොතින් මොහොත වෙනස් වෙනස් වෙනවා ..මේකේ සන්කතයක් (හේතු වලින් හැදුනේ .එ හේතු බලනවා )පටිච්චසමුප්පන්නයි (ගැලපෙන ආකාරය හේතු බැදිලා සැකසුනේ ),කය දම්මයි(රාග ,ද්වෙෂ ,මෝහ මේ ඇස නිසා ඇති වෙනවා ),වයදම්මයි (මේ ඇස නිසා මාව වින්නස වෙන පැත්තට අරන් යන්නේ )..ඕවා විස්තරාත්මකව දකිනවා :baffled::baffled:

    ඊලගත අභ්‍යන්තර රුපය ..ඔය ටිකම දකින්න ඕන.ඊට කලින් හිතන්න ඕන ඇහැට පෙන්නේ වර්ණ ,මේ වර්ණ එකතු කරලා කොටස් අදුන ගන්නවා ,කොටස් එකථිඋ කරලා රුපයක් අදුන ගන්නවා (නමුත් මේක මායාවක් විඥානය එකතු වෙලා හදා දුන්නේ එකක් )..හිතන්න පට්ට ලස්සන කෙල්ලෙක් දකිනවා (දකිද්දී අපේ හිතේ මැවිලා තියෙන්නේ කුරුලෑ එකක්වත් නැති ඔප දාපු සමක් වගේ දිස්න දෙන හමක් සහිත එකටම ගැලපෙන කොන්ඩේ සැකසිලා ..කොන්ඩේ හරි සුවද ඇති කියලත් අපිට හිතෙනවා .නමුත් ඇත්තටම එ කෙල්ල ලගට කරලා බැලුවොත් මුහුණේ කුරුලෑ පිරුන ,කොන්ඩේ ඉස්සොරි තියනා ,මාස ගානකින් නාලා නැති කෙනෙක් වෙන්න පුළුවන් ..නමුත් හැදෙන්න හැමදෙම අපි ආස කරන විදියට.මේක මුලාවක් කියලා දකිනවා )..

    ඊළගට බාහිර රූපේ මේක පෙන්න ගත්ත විදිය බලනවා ..මේකේ අත්ත්යටම තියෙන්නේ කෙස් ටිකක් ,ලොම් ටිකක් ,දත් ටිකක් ,නිය ,හමක් ..මේකේ අපි ආස උනේ කොයි කෑල්ටද බලනවා ..කෙස් වලට විතරක් ආසද ,කෙස් නැතුව සම්පුර්ණ අනිත් ටික තිබ්බොත් අසද බලලා ඇත්තටම ආස වෙන්න දෙයක් නැති බව තේරුම් ගන්නවා ..

    මේ විදියට කන-ශබ්ධ රුපය ,දිව -රස රුපය .හම-පොට්ටබ්බ රුපය විදියට දකින්න බලන්න ඕන:cool:
     
    :sorry:ඕම කරාම හරියයිද, කීදෙනෙක් ඔහොම කරනවද. ඒත් රහත්වෙලාද.
    උබ ඒම හිතුවට බන් ඒව හිතේ මැවෙන රූප විතරයි. අැත්තටම පේන්න උබෙ කෙස්ගහ තියෙන විදිය නෙවෙයි උබ ඒ ගැන හිතන විදිය. :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :sorry:ඕම කරාම හරියයිද, කීදෙනෙක් ඔහොම කරනවද. ඒත් රහත්වෙලාද.
    උබ ඒම හිතුවට බන් ඒව හිතේ මැවෙන රූප විතරයි. අැත්තටම පේන්න උබෙ කෙස්ගහ තියෙන විදිය නෙවෙයි උබ ඒ ගැන හිතන විදිය. :(
    ඔය වගේ භාවනා තව ඉන්ද්‍රිය භාවනා මන් කරන්නේ මටනම් කිසිම හීනයක් පෙන්නෙන් නැ ..උදේට කියන්න පුළුවන් හොදම විදියට ඇහැරෙනවා :cool:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔය වගේ භාවනා තව ඉන්ද්‍රිය භාවනා මන් කරන්නේ මටනම් කිසිම හීනයක් පෙන්නෙන් නැ ..උදේට කියන්න පුළුවන් හොදම විදියට ඇහැරෙනවා :cool:

    යකෝ භාවනා කරන එකේ ප්‍රතිපලේ ඕකද:shocked::sorry::lol::lol::lol:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    :baffled::baffled::baffled:ඕකනම් මම දන්නා ආනාපානසතිය නෙවේ කොල්ලෝ .කෝකටත් මයිත්‍රී භාවනාව පොඩ්ඩක් කරන්න බලන්න !!
    ආනාපානසතිය මම දන්නා විදියට මුලින් ඇස ගන්නවා එ ඇසෙ අනිච්ච ස්වභාවය දකිනවා මේ ඇහැ අපිට ඕන විදියට තියෙන්නේ නැ මොහොතින් මොහොත වෙනස් වෙනස් වෙනවා ..මේකේ සන්කතයක් (හේතු වලින් හැදුනේ .එ හේතු බලනවා )පටිච්චසමුප්පන්නයි (ගැලපෙන ආකාරය හේතු බැදිලා සැකසුනේ ),කය දම්මයි(රාග ,ද්වෙෂ ,මෝහ මේ ඇස නිසා ඇති වෙනවා ),වයදම්මයි (මේ ඇස නිසා මාව වින්නස වෙන පැත්තට අරන් යන්නේ )..ඕවා විස්තරාත්මකව දකිනවා :baffled::baffled:

    ........

    මේ විදියට කන-ශබ්ධ රුපය ,දිව -රස රුපය .හම-පොට්ටබ්බ රුපය විදියට දකින්න බලන්න ඕන:cool:

    ආනාපානසතිය කියන්නේ හුස්ම ගැනීම, පිට කිරීම ගැන සිහිය පිහිටුවීම නේද. ඔය කියල තියෙන්නේ පිළිකුල් භාවනාව ගැන.:confused:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ආනාපානසතිය කියන්නේ හුස්ම ගැනීම පිට කිරීම ගැන සිහිය පිහිටුවීම නේද. ඔය කියල තියෙන්නේ පිළිකුල් භාවනාව ගැන.:confused:
    :no::no::no:බුදු හාමුදුරුවෝ බුදු වෙන්නේ ආනපාන්සතියෙන් .හුස්ම ඉහල පහල ගන්න එක ගැන හිතුවා කියලා බුදු වෙයිද ??:baffled::baffled:

    සබ්බ කය පටිසංවේදී කියලා ත්‍රිපිටකයේ තියෙන්නේ .සබ්බ කය කියන්නේ සියලු කය නේද?හුස්ම නමැති කය නෙවෙයිනේ :baffled::baffled:
     
    • Like
    Reactions: ForgottenSand
    Dec 11, 2016
    79
    19
    0
    :no::no::no:බුදු හාමුදුරුවෝ බුදු වෙන්නේ ආනපාන්සතියෙන් .හුස්ම ඉහල පහල ගන්න එක ගැන හිතුවා කියලා බුදු වෙයිද ??:baffled::baffled:

    සබ්බ කය පටිසංවේදී කියලා ත්‍රිපිටකයේ තියෙන්නේ .සබ්බ කය කියන්නේ සියලු කය නේද?හුස්ම නමැති කය නෙවෙයිනේ :baffled::baffled:

    anapanasathiyath (husma ihala pahala helima)widarshanawata naguwaki....ehemaiy sathya awaboda wenne