SLT Fiber Rechargeable power Adapter

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    මාත් අහලා බැලුවා.1500ක් කිව්වා.
    FIBER නම් 600ක් කිව්වා. ඒ කියන්නේ power adapters models 2ක් තියෙනවද?
    මේ ගැන දැනුවත් කළාට ස්තූතියි මචං

    Rep

    man hithanne router wenas athi naththan fiver walata witharak wennathi offer eka ban. mage fiber nisa 600ta gaththe
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මේක RJ11 copper line එකටත් වැඩ කරනවද? නැත්තම් Fiber line එකට විතරද?
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Meka ADSL walatath thiyeida? Offer eka kawada wenaknda?





    Puluwan kenek device 1ke nama hari specification balanna puluwan link 1k haru denna.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    ehema slot ekak na bn

    රෝසි ආච්චි;22260190 said:
    meka 12v :oo: phone walata 5.0 hari 6.0 hari enne mama hithanne

    api subject eka gana danne nahane ban

    ado 600 patta labai
    oka galola input ekata thawa ups batt ekak hai kola nam paya 10 witara use karana tibba

    me wage wadakaruwo mona hari gemak gahala athule thiyena 2600mAh battery eken thawath dekata proyojanayak ganna dannawa ban

    Meka ADSL walatath thiyeida? Offer eka kawada wenaknda?

    Puluwan kenek device 1ke nama hari specification balanna puluwan link 1k haru denna.

    http://www.prolink2u.com/powerbackup/dc-ups/276-pdc9v-12v.html
    http://www.prolink2u.com/download/qig/qig_Rechargeable Power Adapter_quick-guide-20160606_FA.pdf
     
    • Like
    Reactions: Shadow_01

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මේ promotion එක kurunegala තියනවද ? මං agent කෙනෙක් ගෙන් නම් ඇහුව එයා නම් කීවෙ මෙහෙ ඔහොම offer එකක් නෑ කියල :no:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    slt branch එකට ගිය වෙලාවෙ අලුතෙන් power adapter එකක් ඇවිල්ල තිබුණ දැක්ක Fiber, 4G use කරන උන්ට power එක ගියහම ටික වෙලාවක් මේකෙන් වැඩ කරන්න පුළුවන්. උන් නං කිවුවෙ පැය 5ක් පුළුවන් කියල. ඒ උනට පැය 2ක් වගේ තමා පුළුවන්. 2600 battery එකක් තියෙන්නෙ. UPS එකක් තමා ඉතින්. offer එකක් නිසා ගත්තෙ 600කට. ඒ ගාණට පාඩු නැති නිසා ගත්ත. offer එක ඉවර වෙන්න කලින් ගන්න .

    oBxUApQTSQmMG5a9-LHVNw.png

    ඔක අැවිල්ල දැන් මාස 9ක් විතර වෙනවා
    පට්ට
    කරන්ට් එක නැති වෙලාවට එහෙම නියමයි