Matath bea.
Easopge upama kata pota kiyawanna
epaa wenawa bn display eka diha balagena inna!!
Matath bea.
Easopge upama kata pota kiyawanna
epaa wenawa bn display eka diha balagena inna!!
Hama thanadima wage ahuwa. Danne neane kauruwath...
ya ya usaAmerica da ban.
Anata apita americawen Europe idan ena yana un..![]()

thama ne, me dawas wala Everything is Eventual kiyawanawa.11.22.63 potha kiyewwada?
epaa wenawa bn display eka diha balagena inna!!
![]()

thama ne, me dawas wala Everything is Eventual kiyawanawa.
ekath Stephen King ge mai, short stories thiyenne.
next Ready Player One kiyawanna inne.
patta pothaklu, steven spielberg film ekak hadannath yanawa.
trailer eka ehema dala thibba.

display
pothak aran kiyawapan ban.
matath e book kiyawanna amarui

ඔව් එහෙමනම් අවුලක් නැහැ...pdf අවුල් කදුළු එනවා!
Save

same here.
pdf hondayi peliyak dekak kiywanna.
hithata alluwama gihilla pothak gannawa

mama r english kiyawala tibbe neathi nisa gatta.
short story potha kiyawala iwarawela comment ekak denna
harry potter gatta. 1 witarak gatta
සතුටුයි 
කීයක් වුනාද ? 
scholastic or bloomsbury
harry potter gatta. 1 witarak gatta
සතුටුයි
දැනට කොච්චරක් කියෙව්වදකීයක් වුනාද ?
![]()
ඒක 1200 යි. තාම ඉන්ග්ලිශ් පොත් කියවන්න පටන් ගත්තේ නෑ..
නන්දසේන රත්නපාල මහත්තයගේ ශ්රී ලංකාවේ යාචකයා පොත ගත්තා. කලින් එහෙන් මෙහෙන් කියවලා තියෙන නිසා මුලින් ඒක කියවන්න ගත්තා. ඉක්මනින් ඒක කියවලා ඉවර කරන්න තමා හිතාගෙන ඉන්නෙ
මම නං එක පාර 5ක් 6ක් කියවන්න ගන්නව
හැබැයි වැඩි priority එක දෙන්නෙ 2කට වගේ