✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    11.22.63 potha kiyewwada?
    thama ne, me dawas wala Everything is Eventual kiyawanawa.
    ekath Stephen King ge mai, short stories thiyenne.
    next Ready Player One kiyawanna inne.
    patta pothaklu, steven spielberg film ekak hadannath yanawa.
    trailer eka ehema dala thibba.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    mama r english kiyawala tibbe neathi nisa gatta.
    short story potha kiyawala iwarawela comment ekak denna :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule

    mama r english kiyawala tibbe neathi nisa gatta.
    short story potha kiyawala iwarawela comment ekak denna :yes:
    11.gif
    11.gif
    ela, thawa katha deka thunak thiyenawa kiyawanna.
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :love: සතුටුයි :love:
    දැනට කොච්චරක් කියෙව්වද :D කීයක් වුනාද ? :D

    ඒක 1200 යි. තාම ඉන්ග්ලිශ් පොත් කියවන්න පටන් ගත්තේ නෑ..

    නන්දසේන රත්නපාල මහත්තයගේ ශ්‍රී ලංකාවේ යාචකයා පොත ගත්තා. කලින් එහෙන් මෙහෙන් කියවලා තියෙන නිසා මුලින් ඒක කියවන්න ගත්තා. ඉක්මනින් ඒක කියවලා ඉවර කරන්න තමා හිතාගෙන ඉන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඒක 1200 යි. තාම ඉන්ග්ලිශ් පොත් කියවන්න පටන් ගත්තේ නෑ..

    නන්දසේන රත්නපාල මහත්තයගේ ශ්‍රී ලංකාවේ යාචකයා පොත ගත්තා. කලින් එහෙන් මෙහෙන් කියවලා තියෙන නිසා මුලින් ඒක කියවන්න ගත්තා. ඉක්මනින් ඒක කියවලා ඉවර කරන්න තමා හිතාගෙන ඉන්නෙ

    එක පාර එකද කියවන්නෙ ? :D මම නං එක පාර 5ක් 6ක් කියවන්න ගන්නව :baffled: හැබැයි වැඩි priority එක දෙන්නෙ 2කට වගේ :yes: