✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,372
    16,159
    113
    උබේ ප්‍රින්ටරේ හදා ගත්තද :)
    නැහැ බන් එක අමතක උනා. :sorry:
    අද ප්‍රින්ට් එකක් දාන්න ඕනා වෙලාවට මතක් කරේ..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,159
    113
    ඔව් මොනවම හරි ගහපන්. මොන අතෙන්ද උබ ගහන්නේ 😂🔫
    :lol::lol:
    අත් දෙකෙන්ම බන්.

    ඒ බන් දැන් අපි දෙන්න විතරයිනේ මේකේ ඉන්නේ. :confused:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,440
    1,393
    113
    දැන් නම් හදේ
    කාට හරි හොද පැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන්ද ie, i5, i7 එතකොට 3-4-5-6-7 generation අතර වෙනස් කම් වාසි අවාසි ගැන
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,440
    1,393
    113
    දැන් නම් හදේ
    :lol::lol:
    අත් දෙකෙන්ම බන්.

    ඒ බන් දැන් අපි දෙන්න විතරයිනේ මේකේ ඉන්නේ. :confused:

    කමක් නෑ බලල යනවා ඇතිනෙ අනික් උන්. බෙදා හදාගෙන කෑමේ පිනට අපි දෙන්න ලබන ආත්මේ nature geography, bbc planet earth වගේ එකක experience එක විදින්න හම්බෙන ජොබක් ලැබේවී. :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,159
    113
    කමක් නෑ බලල යනවා ඇතිනෙ අනික් උන්. බෙදා හදාගෙන කෑමේ පිනට අපි දෙන්න ලබන ආත්මේ nature geography, bbc planet earth වගේ එකක experience එක විදින්න හම්බෙන ජොබක් ලැබේවී. :D
    අන්න හරි. අපිවත් මේක ඇදගෙන යමු.

    funny-monkey.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,159
    113
    ෆෝන් එකෙන් ඉන්නෙ. iMac වල ගනන් බැලුවා දැන් චූ බරයි.
    චු කරලා වරෙන්. :angry:
    imac 24'' එකක් වගේ බැලුවනම් හරි. එත් ඉතින් හොද ගානක් සෙට් වෙනවා. :dull:
    දිව දැමීම තහනම්.