මනමලිගෙ රෙද්ද උස්සන්න ලමුන් 250ක්.සරත්ගෙ උප

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මනමලිගෙ රෙද්ද උස්සන්න ලමුන් 250ක්.සරත්ගෙ උප

    නුවර පාරේ මහ මගුලක්.. මනමාලිගේ රෙද්ද උස්සන්න උස්සන්න පාසල් ළමුන් 250 යොදවයි..

    කිලෝ මීටර 3.2ක් දිග සාරි පොටක් සහිත ඔසරිය මනාලිය අදිමින් ඊයේ මහනුවරදී තරුණ යුවලක් විවාහ වූහ. මෙය ලොව දිගම ඔසරි පොටට හිමි ගිනස් වාර්තාව ලැබෙනු ඇති බව ඔවුන් විශ්වාස කරයි.

    මෙම සාරි පොට ගෙන එනු ලැබුවේ ලොරියක පටවා වන අතර කිලෝ මීටර් 3.2ක් දුරට රදවා සිටි පාසැල් සිසු සිසුවියන් 250ක් විසින් එය අල්ලාගෙන සිටියහ.

    සජිනි ප්රියංගිකා මනාලියගේ මෙම ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබුවේ ගිනස් වාර්තා නිරීක්ෂණ කමිටුයට නිරීක්ෂණය කිරීමටයි.
    මල් කුමාරියන් 40ක් සහිතව පැවති මෙම විවාහ මංගල උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස මධ්යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතාද එක්ව සිටියේය.

    කෙසේ වෙතත් පාසැල් සිසුන් 250ක් මෙවන් කටයුත්තකට කෙසේ සහභාගී කරවූයේදැයි පළාත් අධ්යාපන බලධාරීන්ගෙන් විමසුවද නිසි පිලිතුරක් ලබා නුදුන්හ.

    මනමාලිගෙ රෙද්ද උස්සන්න පාසැල් සිසුන් 250ක් සහභාගී කර ඇත්තේ මහ ඇමතිගේ උපදෙසින්.. පරීක්ෂණ ඇරඹෙයි..

    ලෝකයේ දිගම ඔසරි පොටට හිමි ගිනස් වාර්තාවක් පිහිටුවීමට මනාලියගේ සාරි පොට ඇල්ලීමට පාසැල් දරුවන් යොදා ගැනීම ගැන ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    මේ වැඩසටහන සදහා පාසැල් දරුවන් 250ක් සහභාගී කර ඇත්තේ මධ්යම පළාත් මහ ඇමති සරත් ඒකනායකගේ උපදෙස් මතයි.

    සියළුම සිසුන් සරත් ඒකනායක විදුහලේ දරුවන් වන අතර මේ සදහා පාසැලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරැවරුන්ද එක්ව සිටියහ.

    Last edited:

    pattahoraa

    Member
    Sep 19, 2017
    24
    3
    0
    යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා බලන්න මනමාලිගේ රෙද්ද ළමුන් ලවා ඉස්සුවේ අහවල් මගුලකටද මහා ඇමතියෝ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    21752322_725645460957697_1341932850633301638_n.jpg
     
    Arrow01

    Banned
    Sep 16, 2017
    48
    3
    0
    රෙද්ද උස්සලාද 250 දෙනෙක්ට??:shocked:ලැජ්ජයි හුට්ටෝ!!:sorry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,252
    27,670
    113
    Me marry karapu unta lajja nadda unge sari ussan inna iskole lamai ganna. lamai unge wahallu da. Parentsla gihin munge kanata gahanna one.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,870
    2,881
    113
    රජරට
    අපි ඉස්කෝලේ යන කාලේ ඔ්ව තිබුණනම් ආයි මනමාලයට උස්සන්න දෙයක් ඉතුරු කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: malakadss

    pattahoraa

    Member
    Sep 19, 2017
    24
    3
    0
    මනමලිගෙ රෙද්ද උස්සන්න... 09-22-2017 04:42 PM gon katha kiyanna epa. gon huttha
    යුඇන්පි පොන්@කුට රිදිලා:lol::lol:
     
    • Like
    Reactions: lilman

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Me marry karapu unta lajja nadda unge sari ussan inna iskole lamai ganna. lamai unge wahallu da. Parentsla gihin munge kanata gahanna one.

    kandy maha ameti kawda, u kyla tyne, sure yahapalana ponz kenek wenna ati :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ප්‍රින්සිපල් පොන්නයගේ ටෝක කොහොමද? රන් අකුරෙන් ලියවෙනවලු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,780
    113
    ප්‍රින්සිපල් පොන්නයගේ ටෝක කොහොමද? රන් අකුරෙන් ලියවෙනවලු

    විදුහල්පති ද දන්නෙ නැහැ ජින්ගි ජිකින් කරේ... :P:angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යහපාලන ආණ්ඩුවට බණින අය මතක් කරගත්තොත් හොඳයි ඔයාලගෙ අප්පුච්ච රට පාලනේ කරන කාලෙ කරන හැම රෙද්දකටම ඉස්කෝලෙ ලමයි දහස් ගනං අරං ගිහිං අව්වෙ වේල වේල වැඩ පාඩු කර කර කරපු විගඩම් ඔක්කොම නැවැත්තුවෙ දැන් හිටං හුටං කියල බනින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව. අප්පච්චි ජනාධිපති කාලෙ සරණ ලමයි දූශණේ කරපුව එහෙමත් පොඩ්ඩක් මතක් කරගන්න. බෙලිඅත්ත පැත්තෙත් රවුමක් දාල එන්න පුලුවන්නං තවත් හොඳයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,780
    113
    යහපාලන ආණ්ඩුවට බණින අය මතක් කරගත්තොත් හොඳයි ඔයාලගෙ අප්පුච්ච රට පාලනේ කරන කාලෙ කරන හැම රෙද්දකටම ඉස්කෝලෙ ලමයි දහස් ගනං අරං ගිහිං අව්වෙ වේල වේල වැඩ පාඩු කර කර කරපු විගඩම් ඔක්කොම නැවැත්තුවෙ දැන් හිටං හුටං කියල බනින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව. අප්පච්චි ජනාධිපති කාලෙ සරණ ලමයි දූශණේ කරපුව එහෙමත් පොඩ්ඩක් මතක් කරගන්න. බෙලිඅත්ත පැත්තෙත් රවුමක් දාල එන්න පුලුවන්නං තවත් හොඳයි.

    ග්‍රාමසේවකත් එකයි, පෙරකදෝරුවත් එකයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ග්‍රාමසේවකත් එකයි, පෙරකදෝරුවත් එකයි

    නෑ අප්පච්චිගෙ කාලෙ ඇත්තටම නගර වල පිරිසිදු කම පාතාලය මර්ධනය වගේ දේවල් මීට වඩා හොඳට ක්‍රියාත්මක වුනා. :yes:
    ග්‍රාමසේවකගෙ කාලෙ ඒව ක්‍රියාත්මක වෙන්නෑ ඒ වුනාට අධිකරණ වල ස්වාධීනත්වය, විනය වගේ දේවල් අප්පච්චිගෙ කාලෙට වඩා හොඳට ක්‍රියාත්මක වෙනව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යහපාලන ආණ්ඩුවට බණින අය මතක් කරගත්තොත් හොඳයි ඔයාලගෙ අප්පුච්ච රට පාලනේ කරන කාලෙ කරන හැම රෙද්දකටම ඉස්කෝලෙ ලමයි දහස් ගනං අරං ගිහිං අව්වෙ වේල වේල වැඩ පාඩු කර කර කරපු විගඩම් ඔක්කොම නැවැත්තුවෙ දැන් හිටං හුටං කියල බනින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව. අප්පච්චි ජනාධිපති කාලෙ සරණ ලමයි දූශණේ කරපුව එහෙමත් පොඩ්ඩක් මතක් කරගන්න. බෙලිඅත්ත පැත්තෙත් රවුමක් දාල එන්න පුලුවන්නං තවත් හොඳයි.
    නැවැත්තුව නං මේ වෙලා තියෙන්නේ මොකද්ද :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැවැත්තුව නං මේ වෙලා තියෙන්නේ මොකද්ද :baffled:

    ප්‍රාදේශීය සභාවල ඉන්න උන් කරන හැම එකක්ම ජනාධිපතිට දන්වන්නෑ. ජනාධිපති දෙයක් කරනවද නැද්ද කියල තීරණය වෙන්නෙ උන්ට ඊට පස්සෙ කරන පරීක්ශණ නඩු වගේ දේවල් වලට මැදිහත් වෙන විදිහෙන්. සරණත් ලමයි දූශණේ කරපු එක මහින්දගෙ වැරැද්ද නෙමේ. ඒත් ඊට පස්සෙත් උට රඟන්න දීපු එක වැරදියි. හරියට නීතිය ක්‍රියාත්මක කලාද ? මේ සිද්දියෙදි වත්මන් ජනාධිපතිතුමා පරීක්ශණ වලට බාධා කරන්නෑ කියල 100%ක් විශ්වාසයි :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,745
    3,495
    113
    නෑ අප්පච්චිගෙ කාලෙ ඇත්තටම නගර වල පිරිසිදු කම පාතාලය මර්ධනය වගේ දේවල් මීට වඩා හොඳට ක්‍රියාත්මක වුනා. :yes:
    ග්‍රාමසේවකගෙ කාලෙ ඒව ක්‍රියාත්මක වෙන්නෑ ඒ වුනාට අධිකරණ වල ස්වාධීනත්වය, විනය වගේ දේවල් අප්පච්චිගෙ කාලෙට වඩා හොඳට ක්‍රියාත්මක වෙනව :yes:

    දහම් සිරිසේන ක්ලබ් කුඩු කරලා යකා නැටුවා මිනිස්සුන්ට ගැහුවා. නීතියේ ස්වාධීනත්වය ඒ වෙලාවේ පොඩ්ඩකට එලියට ගිහිල්ල හිටියේ.