✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,698
    1
    16,577
    113
    උබේ ප්‍රින්ටරේ හදා ගත්තද :)
    නැහැ බන් එක අමතක උනා. :sorry:
    අද ප්‍රින්ට් එකක් දාන්න ඕනා වෙලාවට මතක් කරේ..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,698
    1
    16,577
    113
    ඔව් මොනවම හරි ගහපන්. මොන අතෙන්ද උබ ගහන්නේ 😂🔫
    :lol::lol:
    අත් දෙකෙන්ම බන්.

    ඒ බන් දැන් අපි දෙන්න විතරයිනේ මේකේ ඉන්නේ. :confused:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාට හරි හොද පැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන්ද ie, i5, i7 එතකොට 3-4-5-6-7 generation අතර වෙනස් කම් වාසි අවාසි ගැන
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :lol::lol:
    අත් දෙකෙන්ම බන්.

    ඒ බන් දැන් අපි දෙන්න විතරයිනේ මේකේ ඉන්නේ. :confused:

    කමක් නෑ බලල යනවා ඇතිනෙ අනික් උන්. බෙදා හදාගෙන කෑමේ පිනට අපි දෙන්න ලබන ආත්මේ nature geography, bbc planet earth වගේ එකක experience එක විදින්න හම්බෙන ජොබක් ලැබේවී. :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,698
    1
    16,577
    113
    කමක් නෑ බලල යනවා ඇතිනෙ අනික් උන්. බෙදා හදාගෙන කෑමේ පිනට අපි දෙන්න ලබන ආත්මේ nature geography, bbc planet earth වගේ එකක experience එක විදින්න හම්බෙන ජොබක් ලැබේවී. :D
    අන්න හරි. අපිවත් මේක ඇදගෙන යමු.

    funny-monkey.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,698
    1
    16,577
    113
    ෆෝන් එකෙන් ඉන්නෙ. iMac වල ගනන් බැලුවා දැන් චූ බරයි.
    චු කරලා වරෙන්. :angry:
    imac 24'' එකක් වගේ බැලුවනම් හරි. එත් ඉතින් හොද ගානක් සෙට් වෙනවා. :dull:
    දිව දැමීම තහනම්.