යුටියුබ් එකේ කී තියෙන්නෙ එකක් දාගනිං.. නැත්තං Keygen එක ඩවුන්ලෝඩ් කරගනිං..
මම ඉස්සරම ප්ලේ කලා දැන් නම් ප්ලේ කරන්නෑ බං.. Roccat උනුයි AHK Script යූස් කරන උනුයි වැඩියක් ඉන්නෙ.. ගේම් එපා වෙනවා..
keygen ekak download karaganin
ewa dammata wada na broo..epa wenawa magula...key eka dala apahu log weddi key eka na
run as administrator deela blapn hariyai
uba try karana server eke seen ekakda danne naha wena ewa try karapan
ewa dammata wada na broo..epa wenawa magula...key eka dala apahu log weddi key eka na

mm aye download karanna kiyala baluwe mchn..meka aulak nadda...
http://www.torrentdownloads.me/torr...ern+Warfare+++Patch+(MP+SP)+By+^^nosTEAM^^+7z

කලින් අවුලක් උනේ නැද්ද.. උඹ ගාව තියෙන්නෙ ඉන්ස්ටෝල් කරන එකක්ද නැත්තං Extract කරලා නෝමල් ප්ලේ කරන්න තියෙන එකක්ද.. දැන් ගොඩක් සර්වර්ස් 1.8 අප්ඩේට් කරලා තියෙන්නෙ.. Extract and play ගත්තොත් උඹට අප්ඩේට් කරන්න බැහැ.. Manual update කලත් ලොකේෂන් එක හොයාගන්න බැහැ කියලා error එකක් එනවා.. ඒක නිසා Install වර්ශන් එකක් හොයාගෙන බාගනිං..
කලින් තිබ්බා MP Only 1.7 සෙටප් එකක්.. ඒකෙ ටොරන්ට් එක නෑ බං දැන්.. සයිස් එකත් අඩුයි..