Paypal da? Local Bank account ekatda ona? Kiyakda ona?
PM 1k demma,,
Paypal da? Local Bank account ekatda ona? Kiyakda ona?
දැන් මම මහින්දට චන්දෙ දෙන්ඩ කියුවෙ නැනෙ...උබට ඔනෙ නම් TNA එකට බැරිනම් ස්වාධීන පෙරමුනකට හරි දීපන් බන්, මොනාද මේ තර්ක...රටේ මිනිස්සුන්ට කන්ඩ නැ කියද්දි උබල මොනාද මේ කියවන්නෙ....![]()

den tourism walatath kelawei, jaathyantharetath giyane dengue seen eka,,

සුද්දො නම් කමක් නැ කියමු...ඒත් ඩෙගු නිසා මැරෙන රටේ අහිසකයො....පාන්ඩුවෙන් මොනාද කරන්නෙ....කිසිම දෙයක් නැ....කතා කරලම වැඩක් නැ ....
ඕව බයිලනෙ බන් මහින්ද හොරා හොරා හොරා ගෑව ඔව බයිල විතරයි,,
කෝ මහින්දගෙ ලැම්බෝගිනි හොයා ගත්තද??
කෝ මහින්දගෙ රත්තරන් හොයා ගත්තද???
කෝ මහින්දගෙ මාලිගා හොයා ගත්තද???
කෝ මහින්දගෙ බැකු එකවුන්ට් හොයා ගත්තද???
තාමත් පරන බොරුව නොකිය ඉදපන් බන් ....මොනාද මේ කියවන්නෙ????![]()

පබාල, ගීතල, ගොංජලට, මර්වින් සිල්වල, සරනලට චන්දෙ දෙන උන්ට ඔහොම වෙන්න ඕනෙ බං.අරක්කු බෝතලේටයි බත් පැකට් එකටයි චන්දෙ දීපු උන්ට තමයි කන්න නැථිව වේලි වේලි ඉන්නෙ.![]()


උන් කන්ඩ ඔනෙ නැ මැරෙන්ඩ ඔනෙ.....


අයවැයකින් මහින්ද මාම පොල් පැල මිලියන 40ක් බෙදුව නේද? ඒවගෙ ගෙඩි කඩන්න කාලෙ හරි මම හිතන්නෙ.

koyi anduwath ekayi ban wade thiyenne
nayata aran kana ekayi nayata aran kanna wawa ganna ekayi athara wenasa
arthikaya hadana athara wenasa
mona pasnaya thibunath amthi gollange sapa wadi wenawa misak ubala ape wenne nahane

ඒක තමා බන් කියන්නේ.
62 ට බැනලා වැඩක් නෑ. 58 ආවත් අඩු හෝ වැඩි වශයෙන් මේ තත්වේ උදාවෙනවා.
රට හදන තැන සුද්ද වෙන්න ඕනේ. මිනිස්සුන්ටත් සිලෙක්ට් කරන්න ඔප්ශන් නෑ පරණ තැටිම තමා.![]()
ow banala wadak naha ubalath pathuwe apith pathuwe hoda ratak
මේ මොන ගොං පොන්නයෙක්ද පොල් ගස් වල ගෙඩි හැදුනෙ නැතත් පලි ආණ්ඩුව.. තොපි නිසානෙ අපි තාම එක තැන

anduwak washayen gaththa vikalpayak kiyapan![]()
ආණ්ඩු නම් අදාලම නෑ අයියෙ.. පොල් වවන නිසයි කියන්නෙ..පොල් මිල වැඩි වෙන්න හේතුව පොල් අස්වැන්න මදිකම.. ඒකට හේතුව වැස්ස නැතිකම... පොල් ගස් වලට වතුර නෑ.. 4500 කඩපු වතු වල මේ මුරේ පොල් 1000ක් ගන්න බැරි උනා.. ඒකයි හේතුව.. කිසිම ආණ්ඩු හේදිල්ලක් නෑ.. මේ බූරැව මේ ලෝකෙ දෙයක් නොදැන කියෝන නිසයි කතා කලේ මම
ඕව බයිලනෙ බන් මහින්ද හොරා හොරා හොරා ගෑව ඔව බයිල විතරයි,,
කෝ මහින්දගෙ ලැම්බෝගිනි හොයා ගත්තද??
කෝ මහින්දගෙ රත්තරන් හොයා ගත්තද???
කෝ මහින්දගෙ මාලිගා හොයා ගත්තද???
කෝ මහින්දගෙ බැකු එකවුන්ට් හොයා ගත්තද???
තාමත් පරන බොරුව නොකිය ඉදපන් බන් ....මොනාද මේ කියවන්නෙ????![]()
අනික පුතීලට මතක ඇති මහින්ද කිව්ව ඔය කාගෙ කාගෙත් ෆයිල් මං ගාව තියනව කියල. ඒකෙන් කියවෙනදේ අමුතුවෙන් තේරුම් කරල දෙන්න ඕනෙ නෑනෙ ඉතිම්. අපිට පක්ශනම් ඕනෙ හොර කුපාඩි කමක් කරපියව්. අපිට පක්ශ නැතිනම් ඉතිම් පරිස්සමින් ඉන්න වෙයි, මොකද ෆයිල් මං ලග.
uba kiyana sadaka aththa machan wathura nathi wenawaa kiyalaa me anduwe aya dannawane niladarin oya gana kiwuwane ithin ekata piliyamak yodapu nathi nisane ohoma une
anduwa pali naha pavillata eka hari namuth anduwak inne ewaa kalamanakaranaya karalaa rata pawathwan yanna malli eka noka rajapaksha rajapashka
ara viswa vidayalayayi allagena bole pass karanawa arenna monawath wenne nahane eka gana me katha karanne
මොනවත් නොවෙන එක පේනවනෙ අයියෙ... පොල් කතාවට ආණ්ඩු පලි නෑ කියල මම කිව්වෙ.. මොකද වතු වලට වැවු වලින් වතුර එන්නෙ නෑනෙ..වැවු තිබුනත් පොම්ප කරන්න වත් වතුර නෑ.. අනික එහෙම පොම්ප කලත්.. ඩීප් වෙල් ගහල වතුර දැම්මත් අඩු මිලට පොල් දෙන්න බෑනෙ... වැස්ස වහින්නම ඕනෙ ඒකට..
අනික පොල් මලක් පිපිල ගෙඩියක් හැදෙන්න අවුරැද්දක් යනව අවම වශයෙන්...
ඒ නිසා අවුරැදු එකහමාරක් දෙකක් යනකන් පොල් මිල වෙනස් නොවෙන තත්වයක් තියෙන්නෙ
කොහොමත් පොල් වලට පාලන මිලක් ගේන්න මේ ටිකේ වැඩ කරන් යනවලු (පහත රට වැවිලි කරැවන්නෙ සංගමයේ ලේඛම් කිවවෙ)

ela kohoma hari kamak naha jiwana viyadama adu wenna ona moka andu karath 
mahindada aanurada ranilda adalama naha 
ara sajithge nangige seen ekakuth othana thiyenawa neda ban
godak un innawa paksha vipaksha bedayakin thorawa

ela kohoma hari kamak naha jiwana viyadama adu wenna ona moka andu karath
mahindada aanurada ranilda adalama naha
![]()
මහින්ද හොරා කෑව කියල මගෙ කමෙන්ට් එකේ කොතනද තිබ්බෙ? මම කිව්වෙ මහින්දගෙ පස්සෙන් එන උන් ගැන. මහින්දට තුනෙන් දෙකේ බලය ගන්න ඕනෙ උනහම උඹල අද හොරු කියන උන්ව ආයෙ මහින්ද ගන්නව. ඕක නෙමෙයිද සිද්ද වෙන්නෙ.![]()
