වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැන් මම මහින්දට චන්දෙ දෙන්ඩ කියුවෙ නැනෙ...උබට ඔනෙ නම් TNA එකට බැරිනම් ස්වාධීන පෙරමුනකට හරි දීපන් බන්, මොනාද මේ තර්ක...රටේ මිනිස්සුන්ට කන්ඩ නැ කියද්දි උබල මොනාද මේ කියවන්නෙ....:dull::dull:

    පබාල, ගීතල, ගොංජලට, මර්වින් සිල්වල, සරනලට චන්දෙ දෙන උන්ට ඔහොම වෙන්න ඕනෙ බං.අරක්කු බෝතලේටයි බත් පැකට් එකටයි චන්දෙ දීපු උන්ට තමයි කන්න නැථිව වේලි වේලි ඉන්නෙ.:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    den tourism walatath kelawei, jaathyantharetath giyane dengue seen eka,,

    :yes::yes:සුද්දො නම් කමක් නැ කියමු...ඒත් ඩෙගු නිසා මැරෙන රටේ අහිසකයො....පාන්ඩුවෙන් මොනාද කරන්නෙ....කිසිම දෙයක් නැ....කතා කරලම වැඩක් නැ ....
    :dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඕව බයිලනෙ බන් මහින්ද හොරා හොරා හොරා ගෑව ඔව බයිල විතරයි,,
    කෝ මහින්දගෙ ලැම්බෝගිනි හොයා ගත්තද??
    කෝ මහින්දගෙ රත්තරන් හොයා ගත්තද???
    කෝ මහින්දගෙ මාලිගා හොයා ගත්තද???
    කෝ මහින්දගෙ බැකු එකවුන්ට් හොයා ගත්තද???

    තාමත් පරන බොරුව නොකිය ඉදපන් බන් ....මොනාද මේ කියවන්නෙ???? :dull::dull:

    මහින්ද හොරා කෑව කියල මගෙ කමෙන්ට් එකේ කොතනද තිබ්බෙ? මම කිව්වෙ මහින්දගෙ පස්සෙන් එන උන් ගැන. මහින්දට තුනෙන් දෙකේ බලය ගන්න ඕනෙ උනහම උඹල අද හොරු කියන උන්ව ආයෙ මහින්ද ගන්නව. ඕක නෙමෙයිද සිද්ද වෙන්නෙ.:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පබාල, ගීතල, ගොංජලට, මර්වින් සිල්වල, සරනලට චන්දෙ දෙන උන්ට ඔහොම වෙන්න ඕනෙ බං.අරක්කු බෝතලේටයි බත් පැකට් එකටයි චන්දෙ දීපු උන්ට තමයි කන්න නැථිව වේලි වේලි ඉන්නෙ.:dull:

    එහෙම කියුවම හරි යයිද???? :dull::dull::dull: උන් කන්ඩ ඔනෙ නැ මැරෙන්ඩ ඔනෙ.....:confused::confused::confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,559
    1
    57,686
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අයවැයකින් මහින්ද මාම පොල් පැල මිලියන 40ක් බෙදුව නේද? ඒවගෙ ගෙඩි කඩන්න කාලෙ හරි මම හිතන්නෙ.

    නව පොල් පැල මිලියන 32 ක් වගා කිරීම සඳහා දියත් කෙරුණු වැඩපිළිවෙල යටතේ මේ වනවිට පොල් පැල මිලියන 19 ක් වගා කර ඇති බව පොල් කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. 2011 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහනේ ප්‍රතිඵල 2016 / 2018 කාල වකවානුව තුළ ලබාගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතයි. එහිදී මෙරට පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 700 දක්වා ඉහළ යනු ඇති. වසර 2020 වනවිට මෙරට පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීම පොල් සංවර්ධන අමාත්‍යාංශයේ ඉලක්කයයි.

    http://www.hirunews.lk/sinhala/business/96667/නව-පොල්පැල-මිලියන-32-ක්-වගා-කරයි

    මහින්දගෙ හොර පොල් තාම මෝරල නෑලු:lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    koyi anduwath ekayi ban wade thiyenne

    nayata aran kana ekayi nayata aran kanna wawa ganna ekayi athara wenasa

    arthikaya hadana athara wenasa

    mona pasnaya thibunath amthi gollange sapa wadi wenawa misak ubala ape wenne nahane

    ඒක තමා බන් කියන්නේ.
    62 ට බැනලා වැඩක් නෑ. 58 ආවත් අඩු හෝ වැඩි වශයෙන් මේ තත්වේ උදාවෙනවා.
    රට හදන තැන සුද්ද වෙන්න ඕනේ. මිනිස්සුන්ටත් සිලෙක්ට් කරන්න ඔප්ශන් නෑ පරණ තැටිම තමා.
    :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක තමා බන් කියන්නේ.
    62 ට බැනලා වැඩක් නෑ. 58 ආවත් අඩු හෝ වැඩි වශයෙන් මේ තත්වේ උදාවෙනවා.
    රට හදන තැන සුද්ද වෙන්න ඕනේ. මිනිස්සුන්ටත් සිලෙක්ට් කරන්න ඔප්ශන් නෑ පරණ තැටිම තමා.
    :dull:

    :( ow banala wadak naha ubalath pathuwe apith pathuwe hoda ratak

    api tikak wayase ithin palakayo bara ganak rata palanaya karanawaa dakkka

    nama ona nahne

    oya kala wakawanu wala wadak kare mahinda unp eken karapu mahawaliya yi

    danata inna nayakayan atharin mahindata puluwan kattiyawa palanaya karanna tikak hari

    ranilta ha sirata eka baha

    mokada ethana thiyenne eka eka paththata adina kada haliyak

    mahinda horun wa rakka eka nokaranam pakayaa parada wenne naha:angry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ මොන ගොං පොන්නයෙක්ද පොල් ගස් වල ගෙඩි හැදුනෙ නැතත් පලි ආණ්ඩුව.. තොපි නිසානෙ අපි තාම එක තැන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ මොන ගොං පොන්නයෙක්ද පොල් ගස් වල ගෙඩි හැදුනෙ නැතත් පලි ආණ්ඩුව.. තොපි නිසානෙ අපි තාම එක තැන

    anduwak washayen gaththa vikalpayak kiyapan:lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    anduwak washayen gaththa vikalpayak kiyapan:lol:

    ආණ්ඩු නම් අදාලම නෑ අයියෙ.. පොල් වවන නිසයි කියන්නෙ..පොල් මිල වැඩි වෙන්න හේතුව පොල් අස්වැන්න මදිකම.. ඒකට හේතුව වැස්ස නැතිකම... පොල් ගස් වලට වතුර නෑ.. 4500 කඩපු වතු වල මේ මුරේ පොල් 1000ක් ගන්න බැරි උනා.. ඒකයි හේතුව.. කිසිම ආණ්ඩු හේදිල්ලක් නෑ.. මේ බූරැව මේ ලෝකෙ දෙයක් නොදැන කියෝන නිසයි කතා කලේ මම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආණ්ඩු නම් අදාලම නෑ අයියෙ.. පොල් වවන නිසයි කියන්නෙ..පොල් මිල වැඩි වෙන්න හේතුව පොල් අස්වැන්න මදිකම.. ඒකට හේතුව වැස්ස නැතිකම... පොල් ගස් වලට වතුර නෑ.. 4500 කඩපු වතු වල මේ මුරේ පොල් 1000ක් ගන්න බැරි උනා.. ඒකයි හේතුව.. කිසිම ආණ්ඩු හේදිල්ලක් නෑ.. මේ බූරැව මේ ලෝකෙ දෙයක් නොදැන කියෝන නිසයි කතා කලේ මම

    uba kiyana sadaka aththa machan wathura nathi wenawaa kiyalaa me anduwe aya dannawane niladarin oya gana kiwuwane ithin ekata piliyamak yodapu nathi nisane ohoma une

    anduwa pali naha pavillata eka hari namuth anduwak inne ewaa kalamanakaranaya karalaa rata pawathwan yanna malli eka noka rajapaksha rajapashka

    ara viswa vidayalayayi allagena bole pass karanawa arenna monawath wenne nahane eka gana me katha karanne
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඕව බයිලනෙ බන් මහින්ද හොරා හොරා හොරා ගෑව ඔව බයිල විතරයි,,
    කෝ මහින්දගෙ ලැම්බෝගිනි හොයා ගත්තද??
    කෝ මහින්දගෙ රත්තරන් හොයා ගත්තද???
    කෝ මහින්දගෙ මාලිගා හොයා ගත්තද???
    කෝ මහින්දගෙ බැකු එකවුන්ට් හොයා ගත්තද???

    තාමත් පරන බොරුව නොකිය ඉදපන් බන් ....මොනාද මේ කියවන්නෙ???? :dull::dull:

    අනික පුතීලට මතක ඇති මහින්ද කිව්ව ඔය කාගෙ කාගෙත් ෆයිල් මං ගාව තියනව කියල. ඒකෙන් කියවෙනදේ අමුතුවෙන් තේරුම් කරල දෙන්න ඕනෙ නෑනෙ ඉතිම්. අපිට පක්ශනම් ඕනෙ හොර කුපාඩි කමක් කරපියව්. අපිට පක්ශ නැතිනම් ඉතිම් පරිස්සමින් ඉන්න වෙයි, මොකද ෆයිල් මං ලග.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනික පුතීලට මතක ඇති මහින්ද කිව්ව ඔය කාගෙ කාගෙත් ෆයිල් මං ගාව තියනව කියල. ඒකෙන් කියවෙනදේ අමුතුවෙන් තේරුම් කරල දෙන්න ඕනෙ නෑනෙ ඉතිම්. අපිට පක්ශනම් ඕනෙ හොර කුපාඩි කමක් කරපියව්. අපිට පක්ශ නැතිනම් ඉතිම් පරිස්සමින් ඉන්න වෙයි, මොකද ෆයිල් මං ලග.

    ara sajithge nangige seen ekakuth othana thiyenawa neda ban

    godak un innawa paksha vipaksha bedayakin thorawa
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    uba kiyana sadaka aththa machan wathura nathi wenawaa kiyalaa me anduwe aya dannawane niladarin oya gana kiwuwane ithin ekata piliyamak yodapu nathi nisane ohoma une

    anduwa pali naha pavillata eka hari namuth anduwak inne ewaa kalamanakaranaya karalaa rata pawathwan yanna malli eka noka rajapaksha rajapashka

    ara viswa vidayalayayi allagena bole pass karanawa arenna monawath wenne nahane eka gana me katha karanne

    මොනවත් නොවෙන එක පේනවනෙ අයියෙ... පොල් කතාවට ආණ්ඩු පලි නෑ කියල මම කිව්වෙ.. මොකද වතු වලට වැවු වලින් වතුර එන්නෙ නෑනෙ..වැවු තිබුනත් පොම්ප කරන්න වත් වතුර නෑ.. අනික එහෙම පොම්ප කලත්.. ඩීප් වෙල් ගහල වතුර දැම්මත් අඩු මිලට පොල් දෙන්න බෑනෙ... වැස්ස වහින්නම ඕනෙ ඒකට..

    අනික පොල් මලක් පිපිල ගෙඩියක් හැදෙන්න අවුරැද්දක් යනව අවම වශයෙන්...
    ඒ නිසා අවුරැදු එකහමාරක් දෙකක් යනකන් පොල් මිල වෙනස් නොවෙන තත්වයක් තියෙන්නෙ

    කොහොමත් පොල් වලට පාලන මිලක් ගේන්න මේ ටිකේ වැඩ කරන් යනවලු (පහත රට වැවිලි කරැවන්නෙ සංගමයේ ලේඛම් කිවවෙ)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොනවත් නොවෙන එක පේනවනෙ අයියෙ... පොල් කතාවට ආණ්ඩු පලි නෑ කියල මම කිව්වෙ.. මොකද වතු වලට වැවු වලින් වතුර එන්නෙ නෑනෙ..වැවු තිබුනත් පොම්ප කරන්න වත් වතුර නෑ.. අනික එහෙම පොම්ප කලත්.. ඩීප් වෙල් ගහල වතුර දැම්මත් අඩු මිලට පොල් දෙන්න බෑනෙ... වැස්ස වහින්නම ඕනෙ ඒකට..

    අනික පොල් මලක් පිපිල ගෙඩියක් හැදෙන්න අවුරැද්දක් යනව අවම වශයෙන්...
    ඒ නිසා අවුරැදු එකහමාරක් දෙකක් යනකන් පොල් මිල වෙනස් නොවෙන තත්වයක් තියෙන්නෙ

    කොහොමත් පොල් වලට පාලන මිලක් ගේන්න මේ ටිකේ වැඩ කරන් යනවලු (පහත රට වැවිලි කරැවන්නෙ සංගමයේ ලේඛම් කිවවෙ)

    :D:D ela kohoma hari kamak naha jiwana viyadama adu wenna ona moka andu karath :oo::oo: mahindada aanurada ranilda adalama naha :(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ara sajithge nangige seen ekakuth othana thiyenawa neda ban

    godak un innawa paksha vipaksha bedayakin thorawa

    ඔව් ඒක තමයි ඉතින් තට්ටු මාරු ක්‍රමේට ආණ්ඩු පත්කරල සෙතක් වෙන්නෙ නෑ මේ කාලකන්නි ඉන්නකන්.:dull:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :D:D ela kohoma hari kamak naha jiwana viyadama adu wenna ona moka andu karath :oo::oo: mahindada aanurada ranilda adalama naha :(

    අන්න ඒකයි වෙන්න ඕනෙ.. අපිත් පක්ෂ වලට බෙදිල මරාගත්තම කොහෙවත් නැති උන් සැප ගන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හොරා කෑව කියල මගෙ කමෙන්ට් එකේ කොතනද තිබ්බෙ? මම කිව්වෙ මහින්දගෙ පස්සෙන් එන උන් ගැන. මහින්දට තුනෙන් දෙකේ බලය ගන්න ඕනෙ උනහම උඹල අද හොරු කියන උන්ව ආයෙ මහින්ද ගන්නව. ඕක නෙමෙයිද සිද්ද වෙන්නෙ.:dull:

    මහින්දගෙ පස්සෙන් එන උනුත් කවදාවත් මහ බැකුව හොරා කෑව කියල චෝදනා තිබ්බෙ නැනෙ බන්....මහින්දගෙ කාලෙ....අනික මිනිස්සුන්ට මහින්දව ඔනෙ නම් ආයෙ පතකර ගනි නැත්තන් නිකා ඉදි....ඒක චන්දෙන් වෙන දෙයක්...

    හාල් 120 පොල් 100 කියද්දි මහින්දව මතක් වෙනවනම් උබලගෙ රට කරවන එවුන්ට පුලුවන්නෙ බඩු මිල අඩු කරන්ඩ ....එතකොට මහින්දව මතක් වෙන් නැනෙ....කරන්ඩ ඔනෙ එක නොකර වෙන වෙන ඒව කියන්ඩ එපා බන්...:dull: