ඒ පැති වල අඩු ඇති එහෙම නම්, මෙහෙ නම් අඩුම මිල 25,000ය්ZoomLine
මමත් එකඟයි උඹේ කතාවට ඒ නිසා මමත් උදව්වක් කරන්නම්
මෙන්න බෙහෙත පුළුවන් නම් ඕන කරන උන් හොයාගනිල්ල
Misoprost (Misoprostol)
ගාල්ලෙ නම් රු 2000.00 වගේ හොයාගන්න පුළුවන් කියනව
ඕවා නිකම්ම ඕවර් කවුන්ටර් ගන්න දුන්නා නම් හරි, වහ බොනවට වඩා හොඳයි නෙ



. ecp ගන්නත් බඩු පිටින්ම රෙද්ද උස්සන් හොස්පිටල් දුවන්න ඕන,
ඒකනං උන්ට ඇතිම වෙලාද කොහෙද ආණ්ඩුවෙන්ම නීතියක් ගෙනාව ෆාමසිවලින් ඩිරෙක් ගන්න..... ඒකෙත් රිලීස් කරලා තියෙන්නේ ගනං වැඩිම ටැබ.....

