ඉතිං එයත් හිතන්න නැතුව ඇති එයා ජනාධිපති වෙයි කියලඑහෙම කියල ඔයා ආණ්ඩුවට බනින එක නවත්තනවද ? නෑනෙ
ඔයාට එයා හිතපු දේ වැඩක් නෑනෙ
ඒ වගේ තමා අපිටත්
හිතපු දේ වැඩක් නෑ වුන පොරොන්දුව ඉශ්ඨ කල්ල ඉන්න
![]()
උඹටත් එනවා වචන අර මොකාද එකට වගේ

මූ හරි යන්නෙ නැ කෙලින්ම වාරනයට ලක් කරන්ඩ ඔනෙ...![]()
මොකද ඔයාට එහෙම දෙයක් කරන්න හිතුනෙ 
ඔයාට වැරදිලාඉරෝසන් අයිය කියන්නෙ මහින්ද එහෙම කරන්නෑ කියල
![]()

කාවද ? මාව ?මොකද ඔයාට එහෙම දෙයක් කරන්න හිතුනෙ
![]()

ඒ දවස්වලත් මේකේ ත්රෙඩ් පිරවිලාම තිබ්බේ පොල් ගණන්, හාල් ගණන්, අල ලූණු ගෙන්නලා මෙහෙ ගොවියන් හාන්සියි. සීනි ආයේ වැඩි කරලා... බන්ධුලයා @##@@ද 2500 ට මාසෙකට බඩු දෙන්නේ...
ලෝකය කැරකෙනවා තමා

ඒ කාලෙ නම් රුපියලක් වැඩි උනාම තෙර්ඩ් වැටෙන්නෙ...දැන් ඉතින් මම ඉදල ඉදල තෙර්ඩ් එකක් දාන්නෙ අයෙ 150 උනාම පොල් ගෙඩියක්....එහෙම තමා නැතුව බැ...වාරනයට ලක් කරාම හරි...![]()
ඒ දවස්වලත් මේකේ ත්රෙඩ් පිරවිලාම තිබ්බේ පොල් ගණන්, හාල් ගණන්, අල ලූණු ගෙන්නලා මෙහෙ ගොවියන් හාන්සියි. සීනි ආයේ වැඩි කරලා... බන්ධුලයා @##@@ද 2500 ට මාසෙකට බඩු දෙන්නේ...
ලෝකය කැරකෙනවා තමා
මෛත්රීපාලයි සිරිසේනයි එකතු වෙලා මිනිස්සුන්ව රවට්ටල
ඒ කාලෙ හැමෝටම හොඳට කන්න තිබිල තියෙනව
එහෙම කලාම මං දාන ඒව එකක්වත් ඔයාට පේන්නැතුව යනවනෙ![]()
ඒව බොරුලුමෛත්රීපාලයි සිරිසේනයි එකතු වෙලා මිනිස්සුන්ව රවට්ටල
ඒ කාලෙ හැමෝටම හොඳට කන්න තිබිල තියෙනව
![]()

ඒ කාලෙ නම් රුපියලක් වැඩි උනාම තෙර්ඩ් වැටෙන්නෙ...දැන් ඉතින් මම ඉදල ඉදල තෙර්ඩ් එකක් දාන්නෙ අයෙ 150 උනාම පොල් ගෙඩියක්....

වැඩකට ඇති දෙයක් උබ දාන්නෙත් නැනෙ ඒක නිසා කමක් නැ...
මිනිස්සු මහින්දගෙ කාලෙ හොදට කාල ඇදල උන්න තමා ඒ කාලෙ පොල් 50 හාල් 60යි....අද වගේ පොල් 100යි හාල් 120 උනේ නැනෙ...වෙනස උදාකරන්ඩ ගිහින් තිබ්බ බත්පතත් නැති කර ගත්ත අපේ උන්දල....
ඔයා එතකොට වැඩක් නැති දේවල් දාන හැමෝවම Ignore list එකට දදා යනවද 
e kale fuel gana wenna one hungakma thread watune. hejin case eka nisa.
amasia ehema neda wadi purama

මං දාන කිසි දෙයක් වැඩක් නැද්දඔයා එතකොට වැඩක් නැති දේවල් දාන හැමෝවම Ignore list එකට දදා යනවද
![]()

වැඩකට ඇති දෙයක් උබ දාන්නෙත් නැනෙ ඒක නිසා කමක් නැ...
මිනිස්සු මහින්දගෙ කාලෙ හොදට කාල ඇදල උන්න තමා ඒ කාලෙ පොල් 50 හාල් 60යි....අද වගේ පොල් 100යි හාල් 120 උනේ නැනෙ...වෙනස උදාකරන්ඩ ගිහින් තිබ්බ බත්පතත් නැති කර ගත්ත අපේ උන්දල....
ඇමසිය ෆේක් හැත්තෑවක් විතර හදාගෙන උදේ ඉදන් හවස් වෙනවකන් තෙර්ඩ් දාපු එකනෙ ඒ කාලෙ කරේ....දැන් මිනිහටත් පාන්ඩුවෙ එපා වෙලාද කොහෙද මම දැක්ක තැන් දෙක තුනක බැනල තියෙනව.....![]()

තාම දැම්මෙ නැනෙ නාඩ ඉදින්...![]()
ඒත් මට හිතෙනව ඔයා මාව Ignore list දාන්න යන්නෙ මං වැඩක් ඇති දේවල් දාන්නැති නිසා නෙමේ වෙන හේතුවකට කියල
මට එහෙම හිතෙන එක අසාදාරණ නෑ නේද ? 
පොල් හාල් ගැන විතරක් කියන්න එපා.. ඒවට හේතු තියෙනවනේ...
නියඟයට පොල් නෑ... කුරුණෑගල 30 % වත් කුඹුරු නෑ වතුර හරියට දීපු..
දේශපාලනමය කාරණා බැඳුම්කර වගේ කේස් තමා හයිලයිටඩ් ප්රශ්න. තව පරණ වාහන වෙනුවට අලුත් වාහන ඇනීම, රී සෙට්ල්මන් ප්රශ්න...
නියඟය මෙහෙට තදටම බලපාලා තියෙන්නේ බන්.

..ආන්න මහින්දගෙ කාලෙ නිසි කලට වැසි වැහැල රට සුකිත මුදිත වෙලා තිබ්බෙ...
.ඒකට මේ කාලකන්නි ඩබල ආව දවස ඉදන් නාය යනව ,නියගෙ,ගo වතුර,කුණු කදු කඩන් වැටෙනව....මොනවද නොවුනෙ....ඔව වෙන්නෙ පාලකයන්ගෙ කරුමෙට....
ඒක නම් ඇත්තවහින්නෙ නැත්තෙ පාලකයනගෙ කරුමෙට බන්...ආන්න මහින්දගෙ කාලෙ නිසි කලට වැසි වැහැල රට සුකිත මුදිත වෙලා තිබ්බෙ...
![]()

ආහ් එහෙමද,මාත් යාන්තන් දැක්ක,මොකක්ද එකක් කියල තියෙනව,
u Banned
අඬන්නෑඒත් මට හිතෙනව ඔයා මාව Ignore list දාන්න යන්නෙ මං වැඩක් ඇති දේවල් දාන්නැති නිසා නෙමේ වෙන හේතුවකට කියල
මට එහෙම හිතෙන එක අසාදාරණ නෑ නේද ?
![]()

ඇමසියගෙ දායාද ඉල්ලන්නෙ..ආහ් අන්න ඇමසිය බෑන්ලු ඒක නිසා කට වහන් හිටු...