වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං එයත් හිතන්න නැතුව ඇති එයා ජනාධිපති වෙයි කියල :lol: එහෙම කියල ඔයා ආණ්ඩුවට බනින එක නවත්තනවද ? නෑනෙ :baffled: ඔයාට එයා හිතපු දේ වැඩක් නෑනෙ :baffled: ඒ වගේ තමා අපිටත් :D හිතපු දේ වැඩක් නෑ වුන පොරොන්දුව ඉශ්ඨ කල්ල ඉන්න :baffled:

    උඹටත් එනවා වචන අර මොකාද එකට වගේ :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං එයත් හිතන්න නැතුව ඇති එයා ජනාධිපති වෙයි කියල :lol: එහෙම කියල ඔයා ආණ්ඩුවට බනින එක නවත්තනවද ? නෑනෙ :baffled: ඔයාට එයා හිතපු දේ වැඩක් නෑනෙ :baffled: ඒ වගේ තමා අපිටත් :D හිතපු දේ වැඩක් නෑ වුන පොරොන්දුව ඉශ්ඨ කල්ල ඉන්න :baffled:

    මූ හරි යන්නෙ නැ කෙලින්ම වාරනයට ලක් කරන්ඩ ඔනෙ...:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාට වැරදිලා :baffled: ඉරෝසන් අයිය කියන්නෙ මහින්ද එහෙම කරන්නෑ කියල :baffled:

    ඒ දවස්වලත් මේකේ ත්‍රෙඩ් පිරවිලාම තිබ්බේ පොල් ගණන්, හාල් ගණන්, අල ලූණු ගෙන්නලා මෙහෙ ගොවියන් හාන්සියි. සීනි ආයේ වැඩි කරලා... බන්ධුලයා @##@@ද 2500 ට මාසෙකට බඩු දෙන්නේ...

    ලෝකය කැරකෙනවා තමා:eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ දවස්වලත් මේකේ ත්‍රෙඩ් පිරවිලාම තිබ්බේ පොල් ගණන්, හාල් ගණන්, අල ලූණු ගෙන්නලා මෙහෙ ගොවියන් හාන්සියි. සීනි ආයේ වැඩි කරලා... බන්ධුලයා @##@@ද 2500 ට මාසෙකට බඩු දෙන්නේ...

    ලෝකය කැරකෙනවා තමා:eek:

    :yes::yes: ඒ කාලෙ නම් රුපියලක් වැඩි උනාම තෙර්ඩ් වැටෙන්නෙ...දැන් ඉතින් මම ඉදල ඉදල තෙර්ඩ් එකක් දාන්නෙ අයෙ 150 උනාම පොල් ගෙඩියක්....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම තමා නැතුව බැ...වාරනයට ලක් කරාම හරි...:yes::yes:

    එහෙම කලාම මං දාන ඒව එකක්වත් ඔයාට පේන්නැතුව යනවනෙ :sorry:

    ඒ දවස්වලත් මේකේ ත්‍රෙඩ් පිරවිලාම තිබ්බේ පොල් ගණන්, හාල් ගණන්, අල ලූණු ගෙන්නලා මෙහෙ ගොවියන් හාන්සියි. සීනි ආයේ වැඩි කරලා... බන්ධුලයා @##@@ද 2500 ට මාසෙකට බඩු දෙන්නේ...

    ලෝකය කැරකෙනවා තමා:eek:

    ඒව බොරුලු :D මෛත්‍රීපාලයි සිරිසේනයි එකතු වෙලා මිනිස්සුන්ව රවට්ටල :baffled: ඒ කාලෙ හැමෝටම හොඳට කන්න තිබිල තියෙනව :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20264795_686646664866988_5157016243495506970_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කලාම මං දාන ඒව එකක්වත් ඔයාට පේන්නැතුව යනවනෙ :sorry:

    ඒව බොරුලු :D මෛත්‍රීපාලයි සිරිසේනයි එකතු වෙලා මිනිස්සුන්ව රවට්ටල :baffled: ඒ කාලෙ හැමෝටම හොඳට කන්න තිබිල තියෙනව :D

    වැඩකට ඇති දෙයක් උබ දාන්නෙත් නැනෙ ඒක නිසා කමක් නැ...:lol::P
    මිනිස්සු මහින්දගෙ කාලෙ හොදට කාල ඇදල උන්න තමා ඒ කාලෙ පොල් 50 හාල් 60යි....අද වගේ පොල් 100යි හාල් 120 උනේ නැනෙ...වෙනස උදාකරන්ඩ ගිහින් තිබ්බ බත්පතත් නැති කර ගත්ත අපේ උන්දල....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :yes::yes: ඒ කාලෙ නම් රුපියලක් වැඩි උනාම තෙර්ඩ් වැටෙන්නෙ...දැන් ඉතින් මම ඉදල ඉදල තෙර්ඩ් එකක් දාන්නෙ අයෙ 150 උනාම පොල් ගෙඩියක්....

    e kale fuel gana wenna one hungakma thread watune. hejin case eka nisa.

    amasia ehema neda wadi purama :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැඩකට ඇති දෙයක් උබ දාන්නෙත් නැනෙ ඒක නිසා කමක් නැ...:lol::P
    මිනිස්සු මහින්දගෙ කාලෙ හොදට කාල ඇදල උන්න තමා ඒ කාලෙ පොල් 50 හාල් 60යි....අද වගේ පොල් 100යි හාල් 120 උනේ නැනෙ...වෙනස උදාකරන්ඩ ගිහින් තිබ්බ බත්පතත් නැති කර ගත්ත අපේ උන්දල....

    මං දාන කිසි දෙයක් වැඩක් නැද්ද :( ඔයා එතකොට වැඩක් නැති දේවල් දාන හැමෝවම Ignore list එකට දදා යනවද :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    e kale fuel gana wenna one hungakma thread watune. hejin case eka nisa.

    amasia ehema neda wadi purama :rolleyes:

    ඇමසිය ෆේක් හැත්තෑවක් විතර හදාගෙන උදේ ඉදන් හවස් වෙනවකන් තෙර්ඩ් දාපු එකනෙ ඒ කාලෙ කරේ....දැන් මිනිහටත් පාන්ඩුවෙ එපා වෙලාද කොහෙද මම දැක්ක තැන් දෙක තුනක බැනල තියෙනව.....:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං දාන කිසි දෙයක් වැඩක් නැද්ද :( ඔයා එතකොට වැඩක් නැති දේවල් දාන හැමෝවම Ignore list එකට දදා යනවද :(

    තාම දැම්මෙ නැනෙ නාඩ ඉදින්... :yes::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩකට ඇති දෙයක් උබ දාන්නෙත් නැනෙ ඒක නිසා කමක් නැ...:lol::P
    මිනිස්සු මහින්දගෙ කාලෙ හොදට කාල ඇදල උන්න තමා ඒ කාලෙ පොල් 50 හාල් 60යි....අද වගේ පොල් 100යි හාල් 120 උනේ නැනෙ...වෙනස උදාකරන්ඩ ගිහින් තිබ්බ බත්පතත් නැති කර ගත්ත අපේ උන්දල....

    පොල් හාල් ගැන විතරක් කියන්න එපා.. ඒවට හේතු තියෙනවනේ...

    නියඟයට පොල් නෑ... කුරුණෑගල 30 % වත් කුඹුරු නෑ වතුර හරියට දීපු..

    දේශපාලනමය කාරණා බැඳුම්කර වගේ කේස් තමා හයිලයිටඩ් ප්‍රශ්න. තව පරණ වාහන වෙනුවට අලුත් වාහන ඇනීම, රී සෙට්ල්මන් ප්‍රශ්න...

    නියඟය මෙහෙට තදටම බලපාලා තියෙන්නේ බන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඇමසිය ෆේක් හැත්තෑවක් විතර හදාගෙන උදේ ඉදන් හවස් වෙනවකන් තෙර්ඩ් දාපු එකනෙ ඒ කාලෙ කරේ....දැන් මිනිහටත් පාන්ඩුවෙ එපා වෙලාද කොහෙද මම දැක්ක තැන් දෙක තුනක බැනල තියෙනව.....:lol::lol:

    u Banned :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම දැම්මෙ නැනෙ නාඩ ඉදින්... :yes::P

    අඬන්නෑ :no: ඒත් මට හිතෙනව ඔයා මාව Ignore list දාන්න යන්නෙ මං වැඩක් ඇති දේවල් දාන්නැති නිසා නෙමේ වෙන හේතුවකට කියල :( මට එහෙම හිතෙන එක අසාදාරණ නෑ නේද ? :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොල් හාල් ගැන විතරක් කියන්න එපා.. ඒවට හේතු තියෙනවනේ...

    නියඟයට පොල් නෑ... කුරුණෑගල 30 % වත් කුඹුරු නෑ වතුර හරියට දීපු..

    දේශපාලනමය කාරණා බැඳුම්කර වගේ කේස් තමා හයිලයිටඩ් ප්‍රශ්න. තව පරණ වාහන වෙනුවට අලුත් වාහන ඇනීම, රී සෙට්ල්මන් ප්‍රශ්න...

    නියඟය මෙහෙට තදටම බලපාලා තියෙන්නේ බන්.

    වහින්නෙ නැත්තෙ පාලකයනගෙ කරුමෙට බන්.:yes::yes:..ආන්න මහින්දගෙ කාලෙ නිසි කලට වැසි වැහැල රට සුකිත මුදිත වෙලා තිබ්බෙ...:):).ඒකට මේ කාලකන්නි ඩබල ආව දවස ඉදන් නාය යනව ,නියගෙ,ගo වතුර,කුණු කදු කඩන් වැටෙනව....මොනවද නොවුනෙ....ඔව වෙන්නෙ පාලකයන්ගෙ කරුමෙට....:nerd:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වහින්නෙ නැත්තෙ පාලකයනගෙ කරුමෙට බන්.:yes::yes:..ආන්න මහින්දගෙ කාලෙ නිසි කලට වැසි වැහැල රට සුකිත මුදිත වෙලා තිබ්බෙ...:):)
    ඒක නම් ඇත්ත
    දැක්කා නෙ මහින්දගෙ කාළෙ සුනාමියක් ඇවිත් රට හිකිලා ගියා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් එහෙමද,මාත් යාන්තන් දැක්ක,මොකක්ද එකක් කියල තියෙනව,

    අඬන්නෑ :no: ඒත් මට හිතෙනව ඔයා මාව Ignore list දාන්න යන්නෙ මං වැඩක් ඇති දේවල් දාන්නැති නිසා නෙමේ වෙන හේතුවකට කියල :( මට එහෙම හිතෙන එක අසාදාරණ නෑ නේද ? :sorry:

    මු ඇමසිය වෙන්ඩ බැරිද :rolleyes::rolleyes::rolleyes: ඇමසියගෙ දායාද ඉල්ලන්නෙ..ආහ් අන්න ඇමසිය බෑන්ලු ඒක නිසා කට වහන් හිටු...:lol::lol::lol: