මට මැරෙන්න හිතෙනවා බන්!

Gold Diamond

Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    මට මැරෙන්න හිතෙනවා බන්!

    Sorry User!!No Preview Available At This Moment!!Try Again Later Or Check Your Internet
    Connection!!...............
    ...............................................................

    මට මැරෙන්න හිතෙනවා බන්...මට මේ ලෝකේ දැන් එපා වෙලා තියෙන්නේ....පොඩි කාලේ ඉදන්ම කිසිම ආසාවක් දැනුනේ නැහැ...මට කවුරුහරි ලස්සන කෙනෙක් දැක්කමත් මැවෙන්නේ කෙස් ඉදිලා වයසට ගිහින් ඉන්නවා...මට මේ ජිවිතේ ගැන තිත්ත ඇත්ත වැටහිලා තියෙන්නේ!!වයසට යන එක, මැරෙන එක, යලි උපදින එක, ලෙඩ හැදෙන එක මේ ඔක්කම නිසා මාව කල කිරිලා.....මම හිතන්නේ මාව මේ ලෝකෙට සුදුසු නැති කෙනෙක්....මට හැම වෙලේම මැරෙන්න තිතෙනවා....ඒත් එකටත් බයයි මොකද නැවත ඉපදීම නිසා!:(
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    clinical depression වගේ බන් මනෝ වෛද්‍යවරයෙක් ගාවට යනවා නම් හොදයි .
    මටත් ඔහොම තිබ්බා කාලයක් දැන් නම් ඒ ගතිය අඩුයි . පැවිදි උනත් උබට ඔය ගති තියෙයි පැවිදි වෙලා උබ ඔය හිතන දේ කරගත්තොත් ඔයිට වඩා නරකයි .උබගේ අම්මා තාත්තා ගැන හිතහන් සහෝදර සහෝදරියෝ ගැන හිතහන් යාළුවො ගැන හිතහන් . කව්රු නැත්ත් අම්මට තාත්තට දරුවෙක් නැතිවෙ දුක දෙන්න එපා එකපාරක් මැරෙන උබට වඩා ජිවත් වෙන ඒ අය මැරී මැරී ජිවත් වෙන්නේ . දොස්තර කෙනෙක් ගාවට තනියම හරි පලයන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    යකෝ මම කියන්නේ කෙල්ලෝ දැක්කත් ආසයි ඒත් ඇතුලාන්තය නිතරම හිතේ මැවෙනවා....

    උබ 24 hrs ගෙදරද ඉන්නෙ
    තාම රස්සාවක්, උසස් අධ්‍යාපනයක්වත් නැද්ද
     
    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    clinical depression වගේ බන් මනෝ වෛද්‍යවරයෙක් ගාවට යනවා නම් හොදයි .
    මටත් ඔහොම තිබ්බා කාලයක් දැන් නම් ඒ ගතිය අඩුයි . පැවිදි උනත් උබට ඔය ගති තියෙයි පැවිදි වෙලා උබ ඔය හිතන දේ කරගත්තොත් ඔයිට වඩා නරකයි .උබගේ අම්මා තාත්තා ගැන හිතහන් සහෝදර සහෝදරියෝ ගැන හිතහන් යාළුවො ගැන හිතහන් . කව්රු නැත්ත් අම්මට තාත්තට දරුවෙක් නැතිවෙ දුක දෙන්න එපා එකපාරක් මැරෙන උබට වඩා ජිවත් වෙන ඒ අය මැරී මැරී ජිවත් වෙන්නේ . දොස්තර කෙනෙක් ගාවට තනියම හරි පලයන්

    හ්ම්ම්..ඔව් බන්!!:(
     
    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    උබ 24 hrs ගෙදරද ඉන්නෙ
    තාම රස්සාවක්, උසස් අධ්‍යාපනයක්වත් නැද්ද

    ගොඩක් වෙලාවට ගෙදර තමා බන්....:sorry:තාත්තගේ සල්ලි වලින් ජිවත් වෙන්නේ!:D
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගොඩක් වෙලාවට ගෙදර තමා බන්....:sorry:තාත්තගේ සල්ලි වලින් ජිවත් වෙන්නේ!:D

    උබ කම්මැලි වෙලාද මන්ද,
    ජීවත් වෙන්න ලොකූ බූදලයක් තියෙනවනම් ඔම ඉදපන්
    නැත්තන් බේතක් ගනින්.
    නැත්තන් මාන වෙයන්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    උඹට තියෙන්නේ depression එක එහෙම නැතුව සසර කලකිරීම නෙමෙයි. ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා ඕක ගැන කියන්න. සතියක් දෙකක් යනකොට ඔය ගතිය ඇරිලා යයි. :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Sorry User!!No Preview Available At This Moment!!Try Again Later Or Check Your Internet
    Connection!!...............
    ...............................................................

    මට මැරෙන්න හිතෙනවා බන්...මට මේ ලෝකේ දැන් එපා වෙලා තියෙන්නේ....පොඩි කාලේ ඉදන්ම කිසිම ආසාවක් දැනුනේ නැහැ...මට කවුරුහරි ලස්සන කෙනෙක් දැක්කමත් මැවෙන්නේ කෙස් ඉදිලා වයසට ගිහින් ඉන්නවා...මට මේ ජිවිතේ ගැන තිත්ත ඇත්ත වැටහිලා තියෙන්නේ!!වයසට යන එක, මැරෙන එක, යලි උපදින එක, ලෙඩ හැදෙන එක මේ ඔක්කම නිසා මාව කල කිරිලා.....මම හිතන්නේ මාව මේ ලෝකෙට සුදුසු නැති කෙනෙක්....මට හැම වෙලේම මැරෙන්න තිතෙනවා....ඒත් එකටත් බයයි මොකද නැවත ඉපදීම නිසා!:(

    Kawadawath marenne nathi wayasata yanne nathi sadaakaalika swargayata yanna hamba unoth umbata homa hithena eka nawathida?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    උබ මැරෙනවා නම් ලංකාවට කෙළවන ඩයල් එකක් ඉන්නවා මිනිහවත් මරාගෙන මැරියන්කෝ... රටට සේවයක් වෙයිබන්.... PM එකක් දාපන් කරන හැටි කියලා දෙන්න