මට මැරෙන්න හිතෙනවා බන්!

Sorry User!!No Preview Available At This Moment!!Try Again Later Or Check Your Internet
Connection!!...............
...............................................................
මට මැරෙන්න හිතෙනවා බන්...මට මේ ලෝකේ දැන් එපා වෙලා තියෙන්නේ....පොඩි කාලේ ඉදන්ම කිසිම ආසාවක් දැනුනේ නැහැ...මට කවුරුහරි ලස්සන කෙනෙක් දැක්කමත් මැවෙන්නේ කෙස් ඉදිලා වයසට ගිහින් ඉන්නවා...මට මේ ජිවිතේ ගැන තිත්ත ඇත්ත වැටහිලා තියෙන්නේ!!වයසට යන එක, මැරෙන එක, යලි උපදින එක, ලෙඩ හැදෙන එක මේ ඔක්කම නිසා මාව කල කිරිලා.....මම හිතන්නේ මාව මේ ලෝකෙට සුදුසු නැති කෙනෙක්....මට හැම වෙලේම මැරෙන්න තිතෙනවා....ඒත් එකටත් බයයි මොකද නැවත ඉපදීම නිසා!Connection!!...............
...............................................................


තාත්තගේ සල්ලි වලින් ජිවත් වෙන්නේ!


මහන වෙයන්