Xiaomi Mi Note Pro

harshana125

Member
Sep 25, 2017
178
19
0
Badulla
Xiaomi Redmi Pro

මේ phone එකේ display දාන්න සෙට් උනා, ඉතින් මටම දාන්න හිතුනා aliexpress එකෙන් ගෙනත් දැම්මෙ, මේ අතරෙ පොඩි පොඩි අහක යනදෙවල් වලට මුහුන දීමට සිදුවුනා, මුලින්ම ගලවනකොට පහල return key එකේ flex cable එක කැඩුනා , ඒකත් දාන්න උනා ඉතින්.

දැන් ටික දවසක් replace කරල, ඇතුලෙ ගොඩක් parts අපිටම replace කරගන්න පුලුවන් හැබැයි ඉතින් ගොඩක් පරිස්සමෙන් කරන්න ඕන.

මම මුලින්ම කරේ මේක තමයි, ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඉතින් ඒකෙන්, ඔයාලටත් වැදගත්වෙයි කියල දැම්මෙ.















ඔය battery එකත් damage උනා ටිකක් මගෙ අතින් ඒකයි tape එකක් ගහල තියෙන්නෙ.
 
Last edited:
  • Like
Reactions: Vhp6385

dndent

Member
Sep 25, 2017
300
8
0
ඔවු බන් battery1 replace කරන්න ඕන, මම image එකට පේන්න ඒක දැම්මෙ ඒක use කරන්නෙ නෑ.

good
keep doing some minor repairs and replacements
you'll learn lot of stuff
 

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ඒ කියන්නේ මචන් Xiaomi ෆෝන් වල ගොඩක් පාර්ට්ස් කැඩුනම අපිටම දාගන්න පුළුවන් කියන එක නේද ?
     

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    ඒ කියන්නේ මචන් Xiaomi ෆෝන් වල ගොඩක් පාර්ට්ස් කැඩුනම අපිටම දාගන්න පුළුවන් කියන එක නේද ?

    ඔව්, අනිත් phone වලත් (samsung, nokia, htc, other..) මෙහෙමද දන්නෙ නෑ මම මේක විතරයි replace කරේ. මේක dual camera, camera පවා අපිට replace කරන්න පුලුවන්.
     

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    Machan oka galawanna heat gun ekak one nadda. Seal karala neweida thiyenne display eka?

    Battery eka replace karalama use karahan :yes:

    heat gun එකෙන් ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩේ, මම මේකටනම් use කරේ නෑ බන්, හෙන ගේමක් දීල ගලවගත්තෙ.

    ඔව් බන් battery1 order කරල තියෙන්නෙ, තාම ආවෙ නෑ, ඒක එනකන් අයින් කරල තියෙන්නෙ අනිත් එක .
     
    Last edited: