Xiaomi Redmi Pro
මේ phone එකේ display දාන්න සෙට් උනා, ඉතින් මටම දාන්න හිතුනා aliexpress එකෙන් ගෙනත් දැම්මෙ, මේ අතරෙ පොඩි පොඩි අහක යනදෙවල් වලට මුහුන දීමට සිදුවුනා, මුලින්ම ගලවනකොට පහල return key එකේ flex cable එක කැඩුනා , ඒකත් දාන්න උනා ඉතින්.
දැන් ටික දවසක් replace කරල, ඇතුලෙ ගොඩක් parts අපිටම replace කරගන්න පුලුවන් හැබැයි ඉතින් ගොඩක් පරිස්සමෙන් කරන්න ඕන.
මම මුලින්ම කරේ මේක තමයි, ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඉතින් ඒකෙන්, ඔයාලටත් වැදගත්වෙයි කියල දැම්මෙ.
ඔය battery එකත් damage උනා ටිකක් මගෙ අතින් ඒකයි tape එකක් ගහල තියෙන්නෙ.

Last edited: