Light Switch එකකින් Plug socket එකක්...
මචං මගේ කාමරේ plug socket එකක් නැහැ..තියෙන්නේ light switch එකක් විතරයි...
මට ඕනේ plug socket එකක් හයි කරගන්න..
ඒ කියන්නේ ඩබල් බොක්ස් එකක් බිත්තියට බස්සල switch දෙකම ගහන්න පුලුවන්ද? light switch එකෙන් අරගෙන අවුට් එකක් plug එකට දීල කරන්ට් එක ගන්න පුලුවන්ද ?...?

මේ වගේ දෙකක් හයි කරන්න පුලුවන්ද?

Last edited: