Light Switch එකකින් Plug socket එකක්...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Light Switch එකකින් Plug socket එකක්...

    මචං මගේ කාමරේ plug socket එකක් නැහැ..තියෙන්නේ light switch එකක් විතරයි...

    මට ඕනේ plug socket එකක් හයි කරගන්න..

    ඒ කියන්නේ ඩබල් බොක්ස් එකක් බිත්තියට බස්සල switch දෙකම ගහන්න පුලුවන්ද? light switch එකෙන් අරගෙන අවුට් එකක් plug එකට දීල කරන්ට් එක ගන්න පුලුවන්ද ?...?:yes::yes:

    මේ වගේ දෙකක් හයි කරන්න පුලුවන්ද?

    hqdefault.jpg
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බිත්තියට ප්ලග් එකක් හයි කරගන්න. ලයිට් සුවිච් එකට ආව වයර් තියෙනවනෙ. ඒවගෙන්ම කරන්ට් එක ගත්තෑකිනෙ :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mama danna taramin switch ekata enne live wire eka, neutral eka enne na.
    uba box ekak danawanam plug ekata neutral eka light eke point eka tiyana thanin ganna wenawa
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බිත්තියට ප්ලග් එකක් හයි කරගන්න. ලයිට් සුවිච් එකට ආව වයර් තියෙනවනෙ. ඒවගෙන්ම කරන්ට් එක ගත්තෑකිනෙ :yes:

    එහෙම ගන්න පුළුවන් මචං... මට තියෙන ප්‍රශ්නේ එහෙම ගත්තම ගෙදර කරන්ට් එකට එහෙම අවුලක් වෙන්නේ නැද්ද? ඒවාට වෙනම ලිනේ එකක් එනවද කියන එක?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම ගන්න පුළුවන් මචං... මට තියෙන ප්‍රශ්නේ එහෙම ගත්තම ගෙදර කරන්ට් එකට එහෙම අවුලක් වෙන්නේ නැද්ද? ඒවාට වෙනම ලිනේ එකක් එනවද කියන එක?

    ලොකු අවුලක් නැතුව ඇති බං. කෙලින්ම හෝල්ඩරේට ගහලත් ප්ලග් එකක් ගත්තෑකි ඕන්නං බිත්ති එහෙම නොකඩ :yes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    mama danna taramin switch ekata enne live wire eka, neutral eka enne na.
    uba box ekak danawanam plug ekata neutral eka light eke point eka tiyana thanin ganna wenawa

    ඒ කියන්නේ මචං light switch එකේ තියෙන neutral එක වගේ එකක් plug එකේ නැද්ද? normally ..live , neutral , earth තුනට light එකේ තියෙන තැනින් ගත්තොත් අවුලක් නැද්ද?
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    බිත්තියට ප්ලග් එකක් හයි කරගන්න. ලයිට් සුවිච් එකට ආව වයර් තියෙනවනෙ. ඒවගෙන්ම කරන්ට් එක ගත්තෑකිනෙ :yes:

    mehema ganna baha ban live wire eka nam light switch eken ganna puluwan. eth ubata nutel wire ekak wena thanakin aran enna wenawa aniwa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඒ කියන්නේ මචං light switch එකේ තියෙන neutral එක වගේ එකක් plug එකේ නැද්ද? normally ..live , neutral , earth තුනට light එකේ තියෙන තැනින් ගත්තොත් අවුලක් නැද්ද?

    light switch eke neutral line 1k enne na, live eka
    live nuetral deka yanne bulb holder ekata :)

    plug point ekata live neutral dekama oni, eka nisa ubata neutral ekak wenama adinna wenawa switch eka tiyana thanata
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෑ.ලයිට් එකට නිය්‍යුලටල් එකක් එන්නේ නෑ.අර්ත් එකක් එන්නෙත් නෑ.හෝල්ඩරෙකින් ගත්තත් ඒකේ අර්ත් එක නෑ.ඕක බ්‍රේකර් එකක ඉඳන් ලයින් එකක් ඇදපන්.මොකද බ්‍රේකර් එකකට දාන පුලුවන් උපරිම ප්ලග් ප්‍රමාණයක්,බල්බ් ප්‍රමාණයක් තියෙනවා.

    උඹ ඔය ප්ලග් එකට මොනවද ගහන්න හදන්නේ?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බෑ.ලයිට් එකට නිය්‍යුලටල් එකක් එන්නේ නෑ.අර්ත් එකක් එන්නෙත් නෑ.හෝල්ඩරෙකින් ගත්තත් ඒකේ අර්ත් එක නෑ.ඕක බ්‍රේකර් එකක ඉඳන් ලයින් එකක් ඇදපන්.මොකද බ්‍රේකර් එකකට දාන පුලුවන් උපරිම ප්ලග් ප්‍රමාණයක්,බල්බ් ප්‍රමාණයක් තියෙනවා.

    උඹ ඔය ප්ලග් එකට මොනවද ගහන්න හදන්නේ?

    ලැප් එක ෆෝන් එක වගේ දේවල් මචං ..ලොකු දේවල් ගහන්නේ නැහැ.. ඒ කියන්නේ මචං වෙන ප්ලුග් එකකින් අරන් ආවත් හරි නේද..

    Switch ekaka wire 3k thiyanawanam 2k loop wenna ona anika bulb ekata yana eka

    මේකේ 3ක් තියෙනවා මචං..පරණ වයරින් තියෙන්නේ..

    light switch eke neutral line 1k enne na, live eka
    live nuetral deka yanne bulb holder ekata :)

    plug point ekata live neutral dekama oni, eka nisa ubata neutral ekak wenama adinna wenawa switch eka tiyana thanata

    වෙන plug එකකින් උඩින් ගත්තත් හරි නේද බන්?

    mehema ganna baha ban live wire eka nam light switch eken ganna puluwan. eth ubata nutel wire ekak wena thanakin aran enna wenawa aniwa

    එතකොට මචං වයර් තුනක් තියෙනවනේ එකේ..