මචංස්ලා, ලඟදි Paypal to HNB withdraw කරපු මහත්තුරු ඉන්නවද ??? Rate එක දැන් කීයද යන්නේ ??? මලයාසියන් විදියට හදපු එකක් තියෙන්නෙ. අවුලක් යයිද $ 100 ක් 150 ක් withdraw කරන්න ගිහිල්ලා. ඔව්, මීට කලින් කරල නෑ තමා :P බම්ප් එකක් වත් දාන්ඩෝ