okමොහොතකට හරි තාත්තෙක්, ස්වාමිපුරුෂයෙක් වෙන්න අපිත් කැමතියි...
කුහක කතා කියල හිත රිදවන්න එපා....![]()

ok
(ඔව් ඔව්, මොහොතකින් තමා තාත්තා කෙනෙක් වෙන්නේ... බලාගෙන )

මෙම කතාවෙන් ගත හැකි ආදර්ශය :-
මෙවැනි කෑල්ලක් නැතුව වේලෙන අසහන පොරවල් සෑම පොදු ප්රවාහන සේවයකම සිටිති...එහෙයින් ඔබේ ඇහැට කනට පේන පෙම්වතිය/බිරිද එවැනි පොදු ප්රවාහන සේවයක තනිව යැවීමට පෙර දෙවරක් සිතා බලන්න
රෙප් 4+
12+

මගේ කේන්දරෙත් තියෙනවා දරුඵල වැඩියි, ගෑණියෙක් නිදියන් ඉන්න පැදුරක්වත් පාගන්න එපා බබා හම්බුවෙයි කියලා...
ඒ හින්ද නිකමට හරි සෙල්ලමක් දාන්නවත් පැදුරකට ගොඩවෙන්නේ නෑ....

පර හැත්ත.. තොපි වගේ අසහනකාරයො නිසා තමා කසාද බැදලා ළමයි ඉන්න එකියකටවත් නිදහසේ පාරක යන්න බැරි..
ඒකිට මිනිහෙක් නෑ.. දාලා ගිහිල්ලා.. උඹ ලව් කරනවා.. කොහොමද ඒක..

මේක පුදුම කතාවක්නේ...
මම පාරෙ යන ගෑණියෙක් අපයෝජනය කළා වගේ කතා කරන එක වැරදියි....
මම ළමයා ඔඩොක්කුවට ගත්ත විතරයි... අම්මා කරට නැග්ගම මං මොනව කරන්නද...?
හෙටත් පලයන් ඈ.. කතාව තව අදින්න ඕන ඒකයි.. අපි ගැන හිතලා හරි උඹ ඒකිට ලව් කරපං..
අම්මා ඔඩොක්කුවට අරන් ළමය කරේ තියාගන්න එපැයි මිනිහො..හෙටත් පලයන් ඈ.. කතාව තව අදින්න ඕන ඒකයි.. අපි ගැන හිතලා හරි උඹ ඒකිට ලව් කරපං..
අම්මා ඔඩොක්කුවට අරන් ළමය කරේ තියාගන්න එපැයි මිනිහො..හෙටත් පලයන් ඈ.. කතාව තව අදින්න ඕන ඒකයි.. අපි ගැන හිතලා හරි උඹ ඒකිට ලව් කරපං..

මෙම කතාවෙන් ගත හැකි ආදර්ශය :-
මෙවැනි කෑල්ලක් නැතුව වේලෙන අසහන පොරවල් සෑම පොදු ප්රවාහන සේවයකම සිටිති...එහෙයින් ඔබේ ඇහැට කනට පේන පෙම්වතිය/බිරිද එවැනි පොදු ප්රවාහන සේවයක තනිව යැවීමට පෙර දෙවරක් සිතා බලන්න
රෙප් 4+

වසර 10කට පසු....
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ පාත්තයෙක් වැටිලා ඉන්නෙ කොහොමද අම්මේ??![]()

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය
ක්රසි බඩියා ඒකට හූ මිටි තිබ්බාය
කෙළ වුණු දාට නැතිවෙන්නේ මගෙ පණය
සැමදා තනි රැක්ක අත පමණක් සෑහේය