මමත් පියෙක්...... මටත් බිරිඳක්....

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොහොතකට හරි තාත්තෙක්, ස්වාමිපුරුෂයෙක් වෙන්න අපිත් කැමතියි...
    කුහක කතා කියල හිත රිදවන්න එපා.... :no:
    ok :(

    (ඔව් ඔව්, මොහොතකින් තමා තාත්තා කෙනෙක් වෙන්නේ... බලාගෙන )
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ok :(

    (ඔව් ඔව්, මොහොතකින් තමා තාත්තා කෙනෙක් වෙන්නේ... බලාගෙන )

    මගේ කේන්දරෙත් තියෙනවා දරුඵල වැඩියි, ගෑණියෙක් නිදියන් ඉන්න පැදුරක්වත් පාගන්න එපා බබා හම්බුවෙයි කියලා...
    ඒ හින්ද නිකමට හරි සෙල්ලමක් දාන්නවත් පැදුරකට ගොඩවෙන්නේ නෑ.... :)

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මෙම කතාවෙන් ගත හැකි ආදර්ශය :-
    මෙවැනි කෑල්ලක් නැතුව වේලෙන අසහන පොරවල් සෑම පොදු ප්‍රවාහන සේවයකම සිටිති...එහෙයින් ඔබේ ඇහැට කනට පේන පෙම්වතිය/බිරිද එවැනි පොදු ප්‍රවාහන සේවයක තනිව යැවීමට පෙර දෙවරක් සිතා බලන්න:lol::P

    රෙප් 4+
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙම කතාවෙන් ගත හැකි ආදර්ශය :-
    මෙවැනි කෑල්ලක් නැතුව වේලෙන අසහන පොරවල් සෑම පොදු ප්‍රවාහන සේවයකම සිටිති...එහෙයින් ඔබේ ඇහැට කනට පේන පෙම්වතිය/බිරිද එවැනි පොදු ප්‍රවාහන සේවයක තනිව යැවීමට පෙර දෙවරක් සිතා බලන්න:lol::P

    රෙප් 4+

    ලිංගික ඊර්ෂ්‍යාව, කුහකකම.... :frown: 12+

    You have given out too much Reputation in the last 24 hours, try again later. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පර හැත්ත.. තොපි වගේ අසහනකාරයො නිසා තමා කසාද බැදලා ළමයි ඉන්න එකියකටවත් නිදහසේ පාරක යන්න බැරි..:rofl:

    මං හිතුවෙ තව දිගට ඇති කියල ඒ උනාට.. ඒකිට මිනිහෙක් නෑ.. දාලා ගිහිල්ලා.. උඹ ලව් කරනවා.. කොහොමද ඒක..:cool:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මගේ කේන්දරෙත් තියෙනවා දරුඵල වැඩියි, ගෑණියෙක් නිදියන් ඉන්න පැදුරක්වත් පාගන්න එපා බබා හම්බුවෙයි කියලා...
    ඒ හින්ද නිකමට හරි සෙල්ලමක් දාන්නවත් පැදුරකට ගොඩවෙන්නේ නෑ.... :)

    අහෝ නිමාලි ...:sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පර හැත්ත.. තොපි වගේ අසහනකාරයො නිසා තමා කසාද බැදලා ළමයි ඉන්න එකියකටවත් නිදහසේ පාරක යන්න බැරි..:rofl:

    ඒකිට මිනිහෙක් නෑ.. දාලා ගිහිල්ලා.. උඹ ලව් කරනවා.. කොහොමද ඒක..:cool:

    මේක පුදුම කතාවක්නේ...
    මම පාරෙ යන ගෑණියෙක් අපයෝජනය කළා වගේ කතා කරන එක වැරදියි.... :frown:
    මම ළමයා ඔඩොක්කුවට ගත්ත විතරයි... අම්මා කරට නැග්ගම මං මොනව කරන්නද...? :P

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක පුදුම කතාවක්නේ...
    මම පාරෙ යන ගෑණියෙක් අපයෝජනය කළා වගේ කතා කරන එක වැරදියි.... :frown:
    මම ළමයා ඔඩොක්කුවට ගත්ත විතරයි... අම්මා කරට නැග්ගම මං මොනව කරන්නද...? :P

    අම්මා ඔඩොක්කුවට අරන් ළමය කරේ තියාගන්න එපැයි මිනිහො..:growl: හෙටත් පලයන් ඈ.. කතාව තව අදින්න ඕන ඒකයි.. අපි ගැන හිතලා හරි උඹ ඒකිට ලව් කරපං..:yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අම්මා ඔඩොක්කුවට අරන් ළමය කරේ තියාගන්න එපැයි මිනිහො..:growl: හෙටත් පලයන් ඈ.. කතාව තව අදින්න ඕන ඒකයි.. අපි ගැන හිතලා හරි උඹ ඒකිට ලව් කරපං..:yes:

    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය
    ක‍්‍රසි බඩියා ඒකට හූ මිටි තිබ්බාය
    කෙළ වුණු දාට නැතිවෙන්නේ මගෙ පණය
    සැමදා තනි රැක්ක අත පමණක් සෑහේය
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අම්මා ඔඩොක්කුවට අරන් ළමය කරේ තියාගන්න එපැයි මිනිහො..:growl: හෙටත් පලයන් ඈ.. කතාව තව අදින්න ඕන ඒකයි.. අපි ගැන හිතලා හරි උඹ ඒකිට ලව් කරපං..:yes:

    වසර 10කට පසු....

    උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ පාත්තයෙක් වැටිලා ඉන්නෙ කොහොමද අම්මේ??:lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙම කතාවෙන් ගත හැකි ආදර්ශය :-
    මෙවැනි කෑල්ලක් නැතුව වේලෙන අසහන පොරවල් සෑම පොදු ප්‍රවාහන සේවයකම සිටිති...එහෙයින් ඔබේ ඇහැට කනට පේන පෙම්වතිය/බිරිද එවැනි පොදු ප්‍රවාහන සේවයක තනිව යැවීමට පෙර දෙවරක් සිතා බලන්න:lol::P

    රෙප් 4+

    :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වසර 10කට පසු....

    උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ පාත්තයෙක් වැටිලා ඉන්නෙ කොහොමද අම්මේ??:lol:

    ලස්සනට තියෙන කූඩු කඩා ඉහිරවන්නේ මම කැමති නෑ බොලව්...
    ඒ වුණත් ඉතිං ජන්මෙට වඩා පුරුද්ද එන හින්ද සනිකව කුපාඩිකම මතුවෙනවා...
    ඒ එක්කම සභ්‍යත්වය ගැන හිතලා හිත පහන් කරගන්නවා...
    හිරු දුටු පිණිබිදු වගේ කළිසමේ ම වේලිලා යනවා... :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය
    ක‍්‍රසි බඩියා ඒකට හූ මිටි තිබ්බාය
    කෙළ වුණු දාට නැතිවෙන්නේ මගෙ පණය
    සැමදා තනි රැක්ක අත පමණක් සෑහේය
    චීයා බං ඒක.. :lol:

    වසර 10කට පසු....

    උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ පාත්තයෙක් වැටිලා ඉන්නෙ කොහොමද අම්මේ??:lol:

    අන්න සිංදු නම් සිංදු ඈ..:lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මෙම කතාවෙන් ගත හැකි ආදර්ශය :-
    මෙවැනි කෑල්ලක් නැතුව වේලෙන අසහන පොරවල් සෑම පොදු ප්‍රවාහන සේවයකම සිටිති...එහෙයින් ඔබේ ඇහැට කනට පේන පෙම්වතිය/බිරිද එවැනි පොදු ප්‍රවාහන සේවයක තනිව යැවීමට පෙර දෙවරක් සිතා බලන්න:lol::P

    රෙප් 4+
    :yes::yes::rofl::rofl::rofl: