සල්ලි හොයන්න ක්‍රමයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි හොයන්න ක්‍රමයක්

    තියලා බලන්නේ ඔබලාම බලපන්











    හැමෝම දන්නවා ඇති අද සංචාරක කර්මාන්තය කියන්නේ හෝටල් වල ඇවිල්ලා සල්ලි වියදම් කරලා යන සුදු නෝනාවරු මහත්තරුන්ගේ කාලේ වගේ නෙමේ ..... ඒ ඒ රටවල ඉන්න තරුණ පිරිස් ලෝකය ගවේෂණය , සංස්කෘතියන් අද්‍යනය කරන්න වගේ දේවල් සදහා අඩු වියදම් සංචාරක ක්‍රම සහ සංස්කෘතියන් අද්යනයට ගම්බද නිවාසවල නැවතිලා මාසයක් දෙකක් ඉදලා යන ප්‍රවනතාවයක් තියෙනවා



    ඔන්න ඔයකරණය අපි කොහොමද වාසියකට හරවන්නේ කියන්න තමයි මම මේ හදන්නේ. මම බේසික් ටික කියන්නම් උඹලා මේකට අගයක් එකතු කරලා තමන්ගේ අදහස් එකතු කරලා හොද අදායමක් හොයාගන්න බලන්න .....



    මෙන්න මේකයි සිද්දිය මේ බලන්න මේ සයිට් එක මේක ලෝකේ ගොඩක් ජනප්‍රියයි හෝටල් නැතුව ගෙවල් සහ කාමර කුලියට දෙන්න දයිනිකව ..දැනටමත් අපේ කට්ටිය පටන් අරන් තියෙනවා ..කාමර ගෙවල් නැත්තන් ,....කලබදව කැම්පින් ග්‍රවුන්ඩ් උනත් කමක් නැහැ හොදට පහසුකම් සහිතව

    මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා බලන්න ..මේ වගේ තව සයිට් ගොඩක් තියෙනවා

    https://www.airbnb.com/s/Wash-Rooms--Lady-Horton's-Drive--Kandy--Sri-Lanka/homes?refinements%5B%5D=for_you&allow_override%5B%5D=&s_tag=JoPLtlVI

    ඉතින් එහෙනම් ලංකාවේ නම කැත වෙන්නේ නැති වෙන්න හොදින් වැඩේ කරගෙන යන්න

    ජයවේවා !!!!!!

     
    Last edited:

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    තියලා බලලා , ඔබලා බලලා ...බුම්ප් එකකුත් දැම්මා!:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹලට ගයිඩ් වැඩෙත් කරන්න පුළුවන් ..හැබැයි ගොඩක් අය බස් වල තමයි යන්නේ ..ත්‍රි විල් එකක් එහෙම තියෙනවනම් අමතර අදායමක්

    ලංකාවේ කෑම ටිකක් උයලා දීලා එහෙම සර්විස් එකක් දෙන්නත් පුළුවන් ගමේ ක්‍රමයට

    නිකන් තියෙන ගෙවල් කාමර තියෙනවනම් මේක හොද වැඩක් අමතර අදායමක්

    ගෙයක් $30-$50 වගේ මුලින්ම දාන්න දවසකට රිවිවුස් ටිකක් දාගත්තම වැඩේ ගොඩ ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව නම් හොද තෙර්ඩ්...ස්තානීය පිහිටීම වැදගත් බන්....:yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේව නම් හොද තෙර්ඩ්...ස්තානීය පිහිටීම වැදගත් බන්....:yes:

    එහෙමම නැහැ බන් ...විදේශීය වගේම දේශීය සංචරකයොත් එනවා ...ගමක වගේ අයටත් මේක කරන්න පුළුවන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනික උඹලා ස්මාර්ට් නම් ..උඹලට ගෙවල් නැති උනත් තියෙන එවුන්ව සෙට් කරගෙන කමිසන් එකක් අරන් ලොකුවට වැඩේ කරන්නත් පුළුවන් :yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    හරියට ගොඩ දාගත්තොත් මේකෙන් වෙනත් ප්‍රතිලාබ එහෙමත් ලැබෙයි වගේ නේ??:P:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෙදි එහෙම ගලේ ගහල හෝදන විදිය එහෙම කියල දෙන්න ...දේශීය අහර පිළියෙළ කරලා දෙන කුකරි පන්ති ..දේශීය වැසිකිලි පාවිච්චි කරන ක්‍රම කියලාදෙන පන්ති එහෙමත් කරන්න පුළුවන් ...


    අනික මේක තීම් එකකට කරනවානම් මාරු ...කොමඩ් එනම් මනම් නැතුව ...වතුර තියලා ෆුල් දේශීය විදිහට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට ගොඩ දාගත්තොත් මේකෙන් වෙනත් ප්‍රතිලාබ එහෙමත් ලැබෙයි වගේ නේ??:P:rofl:

    සල්ලි හම්බෙද්දි පිරිහීම ආරම්බ වෙනව...ඒව මැනේජ් කරගන්ඩ මොලේ ඔනෙ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි හම්බෙද්දි පිරිහීම ආරම්බ වෙනව...ඒව මැනේජ් කරගන්ඩ මොලේ ඔනෙ...

    පිරිහීම නෙමේ බන් එකට කියන්නේ සංස්කෘතික හුවමාරුව කියලා ...:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිරිහීම නෙමේ බන් එකට කියන්නේ සංස්කෘතික හුවමාරුව කියලා ...:P:P

    ඔව් ඔව් HIV එහෙමත් හුවමාරු කරන්ඩ පුලුවන්...:rofl: