සල්ලි හොයන්න ක්‍රමයක්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
පට්ට මචන් මගෙත් පොඩි අයිඩියා එකක් තියනවා... සල්ලි තමයි බන් නැත්තේ...
 

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අනික උඹලා ස්මාර්ට් නම් ..උඹලට ගෙවල් නැති උනත් තියෙන එවුන්ව සෙට් කරගෙන කමිසන් එකක් අරන් ලොකුවට වැඩේ කරන්නත් පුළුවන් :yes::yes:

    :yes::yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනික උඹලා ස්මාර්ට් නම් ..උඹලට ගෙවල් නැති උනත් තියෙන එවුන්ව සෙට් කරගෙන කමිසන් එකක් අරන් ලොකුවට වැඩේ කරන්නත් පුළුවන් :yes::yes:

    පට්ට මචන් මගෙත් පොඩි අයිඩියා එකක් තියනවා... සල්ලි තමයි බන් නැත්තේ...

    සල්ලි ඕනිම නැහැ ....කැපවීම තමයි ඕනි .....පුලුවන්ද ගෙවල් 100ක් සෙට් කරගන්න අවුරුදු 5කින් ....අවුරුද්දට 20ක් ....උඹත් ලක්ෂපතියෙක් ඊටපස්සේ :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකට වයසක් බලපාන්නේ නැහැ ..ඔය සාපෙ උපේ කරලා ගෙදරට වෙලා කාලේ කකා ඉන්නේ නැතුව බලන්න මේ බිස්නස් එකට ඇත ගහන්න ...මොකද සල්ලි යනවා කියලද ?
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    තියලා බලන්නේ ඔබලාම බලපන්











    හැමෝම දන්නවා ඇති අද සංචාරක කර්මාන්තය කියන්නේ හෝටල් වල ඇවිල්ලා සල්ලි වියදම් කරලා යන සුදු නෝනාවරු මහත්තරුන්ගේ කාලේ වගේ නෙමේ ..... ඒ ඒ රටවල ඉන්න තරුණ පිරිස් ලෝකය ගවේෂණය , සංස්කෘතියන් අද්‍යනය කරන්න වගේ දේවල් සදහා අඩු වියදම් සංචාරක ක්‍රම සහ සංස්කෘතියන් අද්යනයට ගම්බද නිවාසවල නැවතිලා මාසයක් දෙකක් ඉදලා යන ප්‍රවනතාවයක් තියෙනවා



    ඔන්න ඔයකරණය අපි කොහොමද වාසියකට හරවන්නේ කියන්න තමයි මම මේ හදන්නේ. මම බේසික් ටික කියන්නම් උඹලා මේකට අගයක් එකතු කරලා තමන්ගේ අදහස් එකතු කරලා හොද අදායමක් හොයාගන්න බලන්න .....



    මෙන්න මේකයි සිද්දිය මේ බලන්න මේ සයිට් එක මේක ලෝකේ ගොඩක් ජනප්‍රියයි හෝටල් නැතුව ගෙවල් සහ කාමර කුලියට දෙන්න දයිනිකව ..දැනටමත් අපේ කට්ටිය පටන් අරන් තියෙනවා ..කාමර ගෙවල් නැත්තන් ,....කලබදව කැම්පින් ග්‍රවුන්ඩ් උනත් කමක් නැහැ හොදට පහසුකම් සහිතව

    මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා බලන්න ..මේ වගේ තව සයිට් ගොඩක් තියෙනවා

    https://www.airbnb.com/s/Wash-Rooms...ts[]=for_you&allow_override[]=&s_tag=JoPLtlVI

    ඉතින් එහෙනම් ලංකාවේ නම කැත වෙන්නේ නැති වෙන්න හොදින් වැඩේ කරගෙන යන්න

    ජයවේවා !!!!!!


    මගේ නැ වෙන බුවෙක් කරනවා මේක , සීගිරියේ , සුප්පා place එක.

    https://www.facebook.com/lakmal.dissanayaka.75
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ නැ වෙන බුවෙක් කරනවා මේක , සීගිරියේ , සුප්පා place එක.

    https://www.facebook.com/lakmal.dissanayaka.75

    එල එල මේකට ඉතින් සල්ලි ආයෝජනය කරන්න ඕනිනේ මචන් ....

    හෝටල් රැකියාවක් කරන්නනම් හොටෙල් මැනේජ්මන්ට් කොස් එකක් එහෙම කලාට පාඩු නැහැ ...දොස්තරලට වඩා සල්ලි හොයන්න පුළුවන්