සල්ලි හොයන්න ක්රමයක්
තියලා බලන්නේ ඔබලාම බලපන්
හැමෝම දන්නවා ඇති අද සංචාරක කර්මාන්තය කියන්නේ හෝටල් වල ඇවිල්ලා සල්ලි වියදම් කරලා යන සුදු නෝනාවරු මහත්තරුන්ගේ කාලේ වගේ නෙමේ ..... ඒ ඒ රටවල ඉන්න තරුණ පිරිස් ලෝකය ගවේෂණය , සංස්කෘතියන් අද්යනය කරන්න වගේ දේවල් සදහා අඩු වියදම් සංචාරක ක්රම සහ සංස්කෘතියන් අද්යනයට ගම්බද නිවාසවල නැවතිලා මාසයක් දෙකක් ඉදලා යන ප්රවනතාවයක් තියෙනවා
ඔන්න ඔයකරණය අපි කොහොමද වාසියකට හරවන්නේ කියන්න තමයි මම මේ හදන්නේ. මම බේසික් ටික කියන්නම් උඹලා මේකට අගයක් එකතු කරලා තමන්ගේ අදහස් එකතු කරලා හොද අදායමක් හොයාගන්න බලන්න .....
මෙන්න මේකයි සිද්දිය මේ බලන්න මේ සයිට් එක මේක ලෝකේ ගොඩක් ජනප්රියයි හෝටල් නැතුව ගෙවල් සහ කාමර කුලියට දෙන්න දයිනිකව ..දැනටමත් අපේ කට්ටිය පටන් අරන් තියෙනවා ..කාමර ගෙවල් නැත්තන් ,....කලබදව කැම්පින් ග්රවුන්ඩ් උනත් කමක් නැහැ හොදට පහසුකම් සහිතව
මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා බලන්න ..මේ වගේ තව සයිට් ගොඩක් තියෙනවා
https://www.airbnb.com/s/Wash-Rooms--Lady-Horton's-Drive--Kandy--Sri-Lanka/homes?refinements%5B%5D=for_you&allow_override%5B%5D=&s_tag=JoPLtlVI
ඉතින් එහෙනම් ලංකාවේ නම කැත වෙන්නේ නැති වෙන්න හොදින් වැඩේ කරගෙන යන්න
ජයවේවා !!!!!!

Last edited: