chrome - උඹලටත් මේක වුණාද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    downloading proxy script...

    ක්‍රෝම් බ්‍රවුසරේ පේජ් ලෝඩ් වෙන්ඩ වෙලා ගන්නව

    Opera Daganna eka ehama na Slow Connection walath Patta Speed load venawa RAM ehama yanna ne. Chrome Based nisa Chrome Extension okoma wage man dagena inna.
     

    AnuradhaRa

    Well-known member
  • Opera Daganna eka ehama na Slow Connection walath Patta Speed load venawa RAM ehama yanna ne. Chrome Based nisa Chrome Extension okoma wage man dagena inna.

    ක්‍රෝම් එක හොඳයි. එහෙම අවුලක් නෑ. ඒත් මොකක්ද මේ අලුතින් වෙලා තියෙන්නෙ කියල බැලුවෙ. හැකර් ප්‍රහාරයක්ද :P
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    මාත් Opera use කරන්නේ. පට්ට ස්පීඩ්. ටැබ් ගොඩක් open කරත් ස්ටක් වෙන්නේ නැහැ. අනික ඩේටා කැපෙනවත් අඩුයි. :yes::yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් Opera use කරන්නේ. පට්ට ස්පීඩ්. ටැබ් ගොඩක් open කරත් ස්ටක් වෙන්නේ නැහැ. අනික ඩේටා කැපෙනවත් අඩුයි. :yes::yes::yes:

    මාත් ටික ටික ඔපෙරා වලට මාරු වෙමින් ඉන්නෙ :D
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මගෙත් slow වෙලා සමහර වෙලාවට සැහෙන වෙලා යනවා page load වෙන්න. කොහොමද මේක හදා ගන්නෙ?
     

    AnuradhaRa

    Well-known member
  • downloading-proxy-script-disable.png