Management Training- Eththa Boruva.

10ben

Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    අනේමන්ද බන් මාර විදිහට කට්ටිය එනව එක එක ඒව උස්සගෙන උන් වදින්නෙ නැති ටික ව්තරයි, ඇවිත් කියවගෙන කියවගෙන යනව තියෙන ඔක්කොම, මමත් හිතුවෙ මහන්සියට වත් ගානක් හම්බවෙනවද දන්නෙ නෑ
    Nangi Ohoma Yaida Kiyalai Seka.. Gedarata ena Lamai Dekkama Eyama kiyanava Karumayak gevanne kiyala...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,421
    3,094
    113
    Pissu Machan Kiuvata Ahanne Nahe.. Denatama oluva Kala Vage.. Lankave thiyana Lokuma companiya Kuwalu...
    ohoma kiyana ewa keepayak thiyanawa lankawe.
    bestlife eka kiyanawa un thamayi lokuma kiyala. global lifestyle eka kiyanawa un loke udama 10 athare innawa kiyala:rofl: okkoma horu. ahinsaka noogath minissu rawattanawa.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    ohoma kiyana ewa keepayak thiyanawa lankawe.
    bestlife eka kiyanawa un thamayi lokuma kiyala. global lifestyle eka kiyanawa un loke udama 10 athare innawa kiyala:rofl: okkoma horu. ahinsaka noogath minissu rawattanawa.
    Kollek vagenam Katta kalama Apuden kiyala Nikan innava.. Kellekne machan.. Ada gihin Me hema conentuvakma pennanava..
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    Mata Kauru hari danna ekek kiyapanko Nawala Oya vage ekak thiyana thena... gihin dekak katha karala enna..:angry::angry::angry:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඔය කතාවෙන්ම ඔය බොරුව තේරෙන්නෙ නැද්ද මස තුනෙන් 75000ක් පඩි ගන්න පුලුවන්ද බන්. අපි A/L මැරිගෙන කරල Campus අවුරුදු 4ක් විතර කට්ට කාල තව training ඉදලා jobඑ එකකට ගියම පඩිය 35000ක් 40000ක් විතර දුන්නෙ. ඔය පඩියකට ගන්න තව කලක් වැඩ කරන්න ඕනෙද? බඩු විකුණන පුරුදු වුනා කියලා Sales Rep තමා වෙන්න පුලුවන්. එහෙම හම්බකරන්න පුලුවන් නම් හැමෝම job අත ඇරලා ඔවා කරනවානේ. දන්න එකෙක්වත් ඕවට යවන්න එපා.

    පුලුවන් නම් ඔය කාලෙන් හොද course එකක් කරවන්න යවපන්.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mata Kauru hari danna ekek kiyapanko Nawala Oya vage ekak thiyana thena... gihin dekak katha karala enna..:angry::angry::angry:

    අර Granton එක නම් තිබුනෙ වත්තේගෙදර හංදියෙන් පරන කොට්ටාව පාරෙ ටික දුරක් කියාම. නාවල තැනක් නම් දන්නෙ නෑ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,901
    26,947
    113
    Machan Nawala Thenak kiyala Kiuwe.

    Oke manager kenek wenawa kiyanne kohe hari town ekaka office ekak dagena oya wage thawa kollo, kello tikak rawattagena un lawwa badu wikuna ganna eka. Owa hama thanam dagena inne.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323
    113
    kohomath brain wash karanwa eeta passe owa hoda nah horakam kiyaddi apiwa penne eyage sarthakathwaye inimgata payin gaha dushtayek vidihata nikan katha krala balannako oya pare kenekta.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    kohomath brain wash karanwa eeta passe owa hoda nah horakam kiyaddi apiwa penne eyage sarthakathwaye inimgata payin gaha dushtayek vidihata nikan katha krala balannako oya pare kenekta.
    :shocked::shocked::yes::yes::yes:Ehema thamai matath therenne..
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    ඔය කතාවෙන්ම ඔය බොරුව තේරෙන්නෙ නැද්ද මස තුනෙන් 75000ක් පඩි ගන්න පුලුවන්ද බන්. අපි A/L මැරිගෙන කරල Campus අවුරුදු 4ක් විතර කට්ට කාල තව training ඉදලා jobඑ එකකට ගියම පඩිය 35000ක් 40000ක් විතර දුන්නෙ. ඔය පඩියකට ගන්න තව කලක් වැඩ කරන්න ඕනෙද? බඩු විකුණන පුරුදු වුනා කියලා Sales Rep තමා වෙන්න පුලුවන්. එහෙම හම්බකරන්න පුලුවන් නම් හැමෝම job අත ඇරලා ඔවා කරනවානේ. දන්න එකෙක්වත් ඕවට යවන්න එපා.

    පුලුවන් නම් ඔය කාලෙන් හොද course එකක් කරවන්න යවපන්.

    Ow ban ona modayekta therenavane... Monava karannada.. Kolleknam kalama apuden kiyala nikan innava..
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    අර Granton එක නම් තිබුනෙ වත්තේගෙදර හංදියෙන් පරන කොට්ටාව පාරෙ ටික දුරක් කියාම. නාවල තැනක් නම් දන්නෙ නෑ
    Granton ekama novennath puluvan... Navala vena thenak venna ethi.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    mama nam mangemant igena gathha it digree eka karana kota,

    oya pare badu vikunana seen ekak ban
    Ithin Ekane Ban... Ohoma Masa 3n Rs 70,000k Hoyanna Puluvannam ithin...Ai ban Minissu mehema ravattanne?? Ravattanna Ida Denne?? A Vagema Revatenne??
    full_5748909d7f7bcposter1.jpg

    62500706825001463303411.jpg

    2013-08-22
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඔකුන්ගේ බඩු විකුණා ගන්නවා ගෙවල් ගානේ යවල
    ගොඩක් උන් මාසයක් 2ක් කරලා අස් වෙනවා
    කාලකන්නි කම්පැනි කාරයෝ මිනිස්සු රවට්ටලා දහසක් බලාපොරොත්තු දීලා උන්ගේ වැඩේ කරගන්නවා
    ලංකාවේ නීති නැහැනේ මේවට විරුද්දව
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    ඔකුන්ගේ බඩු විකුණා ගන්නවා ගෙවල් ගානේ යවල
    ගොඩක් උන් මාසයක් 2ක් කරලා අස් වෙනවා
    කාලකන්නි කම්පැනි කාරයෝ මිනිස්සු රවට්ටලා දහසක් බලාපොරොත්තු දීලා උන්ගේ වැඩේ කරගන්නවා
    ලංකාවේ නීති නැහැනේ මේවට විරුද්දව
    :yes::yes::yes::no::no::no: