IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ මියුසික් වීඩියෝ එකේ කාටවත් අපහාසයක් වෙලා නැහැ බන්....මනක්කල්පිතයි කියලා දාලා තියෙන්නේ...එතකොට උබලට කියන්න බැහැ ඒ වික්ටර්ට මඩ ගහපු එකක් කියලා....එහෙමනම් වස්ති/නව්රන් වික්ටර්ට කොච්චර මඩ ගැහුවද???අනික විකටර් උනත් නවක ගායකයන්ට ඒ කාලේ බැන්න!!

    එතකොට උබ කියන්නෙ ඉරාජ් රේඩියෝ ශෝ එකකදි උගෙ කටින්ම කිව්වෙ නෑ කියලද? ඒ විඩියෝ එකේ කතාව වික්ටර්ගෙ කියල?

    ඔව් උනුත් වැරදී. උන්ටත් අපි බැන්න ඒ දවස් වල.. උන් එහෙම කලා කියල උබල කියන්නෙ උබල කරපු එක හරි කියලද? මාර ලොජික් බන්
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඇයි යකඩෝ නිර්මාණ කරන්න ඉරාජ්ට තියෙන අයිතියම රිපෝට් කරන්න/අන්ලයික් කරන්න/බනින්න අයිතියක් තියෙනවා බලන උන්ට :baffled: රිපෝට් කරන ඒකට රිදිලා දුවන් ඇවිත් ඒ අයිතියට බනින ගමන් බලන උන්ට ඕපන් මයින්ඩ් වෙන්නලු :baffled: ඉතින් යකෝ උඹලත් ඕපන් මයින්ඩ් වෙයල්ලකෝ රිපෝට් කරන උන් ගැන :baffled:

    :D :D :P
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,605
    5,461
    113
    If you are ok with Old/Young marriages,

    314617_453232304740476_995875415_n.jpg

    Then why the hell problem with this piece of shit song.

    Mind your own problem, you can't change either of those.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Gay Lesbian fetish bdsm වලට අකැමැති නම් ඒවා නොකර හිටපන්

    මූ ගෙ videos වලට අකැමැති නම් ETCA / මේ government එකෙන් අපිට උදේ හවස ගුද මාර්ගයේ සංසර්ගයේ යෙදෙන කොට අහක බලාගෙන ඉන්නවා වගේ නොබලා හිටපන්

    මන් මුගේ සිංදු වලට කැමැත්තක් තියෙනවා කියලා නෙමෙයි කිව්වේ.

    අපේ රටේ උං වැඩක් ඇති දෙයකට නෙමෙයි මරා ගන්නේ
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Gay Lesbian fetish bdsm වලට අකැමැති නම් ඒවා නොකර හිටපන්

    මූ ගෙ videos වලට අකැමැති නම් ETCA / මේ government එකෙන් අපිට උදේ හවස ගුද මාර්ගයේ සංසර්ගයේ යෙදෙන කොට අහක බලාගෙන ඉන්නවා වගේ නොබලා හිටපන්

    මන් මුගේ සිංදු වලට කැමැත්තක් තියෙනවා කියලා නෙමෙයි කිව්වේ.

    අපේ රටේ උං වැඩක් ඇති දෙයකට නෙමෙයි මරා ගන්නේ

    Sirwata,.. Ignore karanawa wenuwata, lankawe Minissunta ona Kunu dewal hodata Rasa kara kara Kanna.. aruta ganak wath na, uta salli hambenawa.. mun wawagena Kanawa.. ita passe sathiyen okkoma amathakai , Aith Aluth ekak awama Bana Bana Balanawa,.. same routine
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    I too am a very liberal minded person..like to live my life.But dragging a reputed person's private life is not done. Iraj as a liberal minded person, you should leave that person alone and not be cynical about his life.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෙසෙල් ගෙඩියයි , සොසේජ් එකයි පයන්නයි නැත්තන් එක හොද නිර්මාණයක්

    අපරාදේ මට ඕක පෙන්නුවානම් ඔය ටික අයින් කරලා දාන්න කියනවා

    මම හිතනවා වික්ටර් අයියත් කැමති වෙයි එහෙම උනානම් ..මොකද එක වික්ටර්ට සපෝර්ට් එකට ගහලා තියෙන වීඩියෝවක්

    මේ එකනෙමේ සින්දුවේ එක වචනයක් හරි මතකද උඹලට
    :baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    If you are ok with Old/Young marriages,

    314617_453232304740476_995875415_n.jpg

    Then why the hell problem with this piece of shit song.

    Mind your own problem, you can't change either of those.

    කවුද බන් බුදු බන ගණන් ගන්නේ ......මේක නුතන සමාජය 2500 කට කලින් ඒවා දැන් ඔට්ටු නැහැ

    වික්ටර් අයියා ට ඒ නිදහස දෙන්න ඕනි කුහක බුදු හාමුදුරුවෝ

    " කියලා බුදු හාමුදුරුවන්ට බනි අද බුදු හාමුදුරුවෝ හිටියනම් "
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha

    මේ ඉරාජ් නෙමේ මම හිතන්නෙ කවුරු හරි සිගිති ආතල් එකක් ගන්නව.. ඒත් මේ ඉරාජ් කියල හිතාගෙන කියන්නම්

    උබ කොහොමද කියන්නෙ ලංකාවෙන් 5%ක් වත් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නෑ කියල? ලයිෆ් එක එන්ජෝයි කරන එක සාපේක්ශයි මචන්.. උබලයිෆ් එක එන්ජෝයි කරන විදිහට නෙමෙයි වෙනින් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ.. කෙනෙකුගෙ බුද්ධි මට්ටම, සමාජ මට්ටම වගේම ආර්ථික මට්ටමත් එක ඔය එන්ජෝයි කිරිල්ල වෙනස් වෙනව සහෝදරය.. උබ හිතන් ඉන්නෙ ලයිෆ් එක එන්ජෝයි කරනව කියන්නෙ හොදට කාල බීල ක්ලබින් කරල ෆන් එකේ ඉන්න එක නම් .. පන්සල් ගිහින් බුදුන් වැදල අද්යාත්මිකව ලයිෆ් එක එන්ජෝයි කරන කෙනෙක් උබට පේන්නෙ මෙලෝරහක් නැති ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නැතිකෙනෙක් විදිහට

    එතකොට තවත් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ අනෙක් අයට උදව් කරල වෙන්න පුලුවන් .. තවත් කෙනෙක් අනුන්ගෙ ඇද හොයල වෙන්න පුලුවන් තවත් කෙනෙක් නව නිපැයුම් කරල වෙන්න පුලුවන්.. ඒක වෙනස් වගේම සාපේක්ශයි

    මෙතනදි කට්ටිය උබට බනින්නෙ උබ සිංහල සංගීතයේ අයිකොන් එයොකොන් එකක් උන කෙනෙක්ව හැමෝම ගරුකරන කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය අපහාසයට ලක් කරපු එක ගැන

    sira machan

    deiyange pihiten meken mathak wela math report parak damma...:D
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...

    මේ ඉරාජ් නෙමේ මම හිතන්නෙ කවුරු හරි සිගිති ආතල් එකක් ගන්නව.. ඒත් මේ ඉරාජ් කියල හිතාගෙන කියන්නම්

    උබ කොහොමද කියන්නෙ ලංකාවෙන් 5%ක් වත් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නෑ කියල? ලයිෆ් එක එන්ජෝයි කරන එක සාපේක්ශයි මචන්.. උබලයිෆ් එක එන්ජෝයි කරන විදිහට නෙමෙයි වෙනින් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ.. කෙනෙකුගෙ බුද්ධි මට්ටම, සමාජ මට්ටම වගේම ආර්ථික මට්ටමත් එක ඔය එන්ජෝයි කිරිල්ල වෙනස් වෙනව සහෝදරය.. උබ හිතන් ඉන්නෙ ලයිෆ් එක එන්ජෝයි කරනව කියන්නෙ හොදට කාල බීල ක්ලබින් කරල ෆන් එකේ ඉන්න එක නම් .. පන්සල් ගිහින් බුදුන් වැදල අද්යාත්මිකව ලයිෆ් එක එන්ජෝයි කරන කෙනෙක් උබට පේන්නෙ මෙලෝරහක් නැති ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නැතිකෙනෙක් විදිහට

    එතකොට තවත් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ අනෙක් අයට උදව් කරල වෙන්න පුලුවන් .. තවත් කෙනෙක් අනුන්ගෙ ඇද හොයල වෙන්න පුලුවන් තවත් කෙනෙක් නව නිපැයුම් කරල වෙන්න පුලුවන්.. ඒක වෙනස් වගේම සාපේක්ශයි

    මෙතනදි කට්ටිය උබට බනින්නෙ උබ සිංහල සංගීතයේ අයිකොන් එයොකොන් එකක් උන කෙනෙක්ව හැමෝම ගරුකරන කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය අපහාසයට ලක් කරපු එක ගැන

    :yes::yes::yes::yes: great
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ##
    මේ ගීත සදා අමරණීයයි. ඇස්දෙක පියාගෙන රස විදින්න පුළුවන් ගීත. මානසිකව වෙහෙසට පත්වෙච්ච වෙලාවක මෙවැනි මියුරු ගී තනුවකට සවන් යොමු කිරීමෙන් ලැබෙන මානසික සුවය වෙන කිසිවකින් ලබා ගත නොහැක.

    ##
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉරාජ් මෝඩ පකෙක් නම් අපේ රටේ මේවා රිපෝර්ට් කරන , තැන තැන ශෙයාර් කර කර යන එවුන් ඊට වඩා මෝඩ පකයලා සෙට් එකක්.
    සින්දුවක් විදියට , විඩියෝ එකක් විදියට ඒකේ අව්ලක් නෑ.
    ඒකෙන් මඩ ගැහීමක් නම් මම දැක්කේ නෑ.
    කෙනෙක්ගේ ජිවීතේ එක දෙයක් පෙන්නනවා , එච්චරයි.
    හැබැයි ඒ විඩියෝ එකේ අපි ඒ කතාවේ නොදකින පැත්තක් තියනවා.
    ඉස්සෙල්ලාම අපේ රටේ උන් වික්ටර් තරුණ කෙල්ලෙක් බැන්දා කියලා බැන බැන ගියා තැන තැන.

    වික්ටර්ගේ සින්දු ඔක්කෝම අහන එකත් නවත්තලා , සින්දුත් ගරහන්න ගත්තා.
    ගහන්න ඕන මඩ ඔක්කෝම ගැහුවා.
    එහෙම බැන්න , මඩ ගහපු උන්ම දැන් වික්ටර්ගේ පැත්ත අරන් ඉරාජ්ට බැන බැන ඉන්නවා.
    අනේ හුකේ ලන්කාවේ කිව්වලු.
    මෝඩ පකයලාට ගිය රටක් මේක.
     
    Last edited: