ආශාවරී සින්දුව ලස්සනයි මට නංකියන එකා නං එච්චර දක්ෂ නැතුව ඇති තමා.

ආශාවරී සින්දුව ලස්සනයි මට නංකියන එකා නං එච්චර දක්ෂ නැතුව ඇති තමා.

අනෙ ,මන්ද බන් වික්ටර් උබල ඔය හිත්න තරම් සන්ගිත ක්ශෙත්‍රයෙ පොරක්ද....
වික්ටර් ගෙ අහන්න තරම් ලස්සන සින්දු තියනවද
මට නම් මෙලො රහක් නෑ බන්..... එ සින්දු.....
කිසිම රසයක් මිහිරක් තියන බවක් මට නම් පෙන්නෙ නෑ....
අනික ඉරජ් එක්ක ගත්තාම වික්ටර් මොනද බන් සන්ගීතෙට කරෙ....
අපෙ තරුන පරම්පාරව ට රස විදින්න දෙයක් දුන්නද ඔය ප්‍රවීන කියගන්න කලකරයො
එක සින්දුවක් කියහන් හොද ලස්සනක් තියෙන අහන්න ආස හිතෙන වික්ටර් ගෙ අහන්න පුලුවන්....
තියෙන්නෙ ඔක්කොම පරන මෙලො රහක් නෑති එවනෙ....
මෙ තත්වය හුගක් පෑරනි කලාකරයන් අතර මම දකිනවා.... උදහරනයක් ලෙස
කපුගෙ(හුගක් එවා...),
අමරදෙව(ඔක්කොම වගේ),
අමරසිරි පිරිස්(ඈපල් මලක් එක නම් එලා,රුවට රුවෙ එකත් එල)
දිවුල්ගනෙ
ඉරාජ් ගෙ A Hetha,වන්නමෙන් බෑන්ද ආලෙ, ඔබ හින්ද කල්පනා,මට සිතන්න බෑ... ,Roots,J-town Story
ට්‍රෑක්ස් එක්ක ගත්තම වික්ටර් සහ ඔය ප්‍රවින කියගන්න කලාකරයන්ට හෑරෙන්න නෙමෙ හිතන්නවත් පුලුවන්ද....
එත් දෑන් එන්න එන්නම ඔහුගෙmusic videos වල music නෑත කිසිම melody එකක් නෑත,,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මාන දියාරු විගෙන එන බව පහත දක්වා ඈති ට්‍රෑක්ස් දෙකෙන් මනාව පෑහෑදිලි වෙයි
IRAJ - තුරැලේ නිදන්
IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz
මමත් ඉරජ් ගෙ අලුත් track එකට unlike කර එ වෙන මොනවත් නිසා නෙමෙ මෙකෙ කිසිම රෑප් එකක් melody එකක් නෑති නිසාය....
දෑන් එන්න එන්නම් ඔහුගෙ music videos music නෑත කිසිම melody එකක් නෑත,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මානද දියාරු විගෙන එන බවක් මට සිතේ
ඉරාජ් ගෙ වෑරදි ඈත ඔහු එව හදාගතහොත් ඔහුට සාර්තක ගමනක් යාහෑකි බව මගෙ අදහසයි
ඉතින් අප කලයුත්තෙ ඔහුව නිවෑරදි කිරිමට උත්සහ කිරිමය... එවිට නෑවත ලන්කවෙ සන්ගිත ක්ශෙත්‍රය 2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක් වෙනු නොඅනුමානය
software ටික දාගත්ත පමණින් එහෙම හැම එකාටම කරන්න බෑ බන් ඒකට ටැලන්ට් එක තියන්න ඕන..
ඉරාජයට ටැලන්ට් එක තියනව..
ඌ වැරදි තැනින් අල්ලගෙන තියෙන්නෙ.. දැන් ඌ කරන්නෙ music නෙවේ මාකටින්..
දැන් බලපන් ඔය video එක කිසිම කොලිටියකට හදපු එකක් නෙවේ නෙ.. සින්දුව කියන්නෙ තාලෙකට අප්පුඩියක් ගහගන්න බැරි උත්තෙක්..
ඒත් ඌ දන්නව ඌට views ටික එනව කියල..
අනික ගොඩක් උන් හිතන්නෙ.. තමන් රස විදින සංගීතය තමයි හරිම උසස් කියල..
සංගීතය වෙනස් වෙනව ලෝකෙ වෙනස් වෙනව..
ඒ වෙනසත් එක්ක වෙනස් උනේ නැත්තම් ඒව විනාස වෙලා යනව..
ඒකට දැන් ඉන්න උන්ට බැනල වැඩක් නෑ නෙ..
මුන්ගෙ comparison හරියට නිකන්..
අමරදේව vs ඉරාජ් vs Sonny Moore vs metallica
වගේ..
ලංකාවෙ ඉන්න ප්‍රවීන කියන ගායකයො අලුත් උන් එක්ක එකතු වෙලා music කරන්නෙ නෑ නෙ.. වික්ටර් අයියත් ඉරාජය ආපු මුල් කාලෙ ඌට බැනල බැනල පට්ට ගැහුව ඔය ප්‍රවීණ කියල ඉන්න කට්ටියත් එක්කම..
දැන් ඔය ඒවාට වෙන්න ඇති ඌ return එක දෙන්නෙ..
ප්‍රවීණ කියන උන් නෙ ඉතින් ආදුනිකයන්ට අත දෙන්න ඕන..
අර කයිසර් කියන පොන්ස් අම්මට උකපන් කිව්ව කියල කීර්ති පැස්කුවෙල්ට පොලිසි යනවට වඩා දෙයක් උන්ව හම්බෙලා කරන්න තිබ්බ නෙ..
ඕන එකක දෙපැත්තක් තියනව ඉතින්..

පොඩි එකෝ උබේ ටෝක් එකට මට ඇඩුනා ,
ලංකාවේ තරුණ පරපුර මෙච්චර ගොබ්බද ?
ඉරාජ් ගේ සිංදුවක් දාල ඒකෙ තේරුම පොඩ්ඩක් දාපන්කෝ ? යන්නේ කොහෙද මල්ලේ පොල් සින්දු ඔක්කොම , නැත්නම් හරිම සරල තේරුමක් තියෙන්නේ
වික්ටර් ගේ සදැකන් වැසිලා වගේ එකක් අහපන් .... ගොබ්බ කමෙන් එලියට වරෙන් , නූගත් දෙමව්පියන්ගේ නුගත් ළමයි බොල ..

ඔව් බන් මම පිලි ගන්නවා.. ඉරාජ් ටැලන්ට් එකක් තියෙන කෙනෙක් තමයි. ඌ යන්නේ වෙනම මාර්ගයක. ඉරාජ්ගේ ඇල්බම්ස් දෙකක්ද කොහෙදෝ මගේ ලග තිබුනා. J-town Story එකේ ඉදලා ඉස්සර මමත් ආසාවෙන් උගේ සින්දු ඇහුවා බන්. මේ ත්‍රෙඩ් එක දාපු sw7x කියලා තියෙනවානේ වික්ටර් මොනවද ලංකාවේ සංගීතයට කරේ කියලා. අන්න ඒ නිසයි මම අර වගේ උත්තරයක් දුන්නේ. මම අමරදේවගේ ඉදලා slipknot දක්වා සින්දු අහනවා. කොහොමත් මොනම කලාවකින් කාගේ හෝ පෞද්ගලිකත්වයකට ගහනවා නම් ඒක වැරදි බන්. කව්රු උනත්. කලාකාරයෙක් කියන්නේ අනුන්ගේ කුනු අව්ස්සලා ඒවා විකුනලා හිට් වෙන අයට නෙවෙයි
පොඩි එකෝ උබේ ටෝක් එකට මට ඇඩුනා ,
ලංකාවේ තරුණ පරපුර මෙච්චර ගොබ්බද ?
ඉරාජ් ගේ සිංදුවක් දාල ඒකෙ තේරුම පොඩ්ඩක් දාපන්කෝ ? යන්නේ කොහෙද මල්ලේ පොල් සින්දු ඔක්කොම , නැත්නම් හරිම සරල තේරුමක් තියෙන්නේ
වික්ටර් ගේ සදැකන් වැසිලා වගේ එකක් අහපන් .... ගොබ්බ කමෙන් එලියට වරෙන් , නූගත් දෙමව්පියන්ගේ නුගත් ළමයි බොල ..
වයස කීයද උඹේ 16ද? උඹේ සංගීතය ගැන දැනුම හිතාගන්න පුලුවන් අපිට රුවට රුවේ අමරසිරි පීරිස්ගෙද ගොනෝ? අඩුම ගානේ Youtube ඒකේ වත් search කරපිය.
Iraj 1.5M views ගත්තා දවස් දෙකට උඹලට සින්දුව වත් මතකද? නෑ නේද? අන්න ඒ්ක තමයි වික්ටර්ගේ ජනප්‍රියත්වය. Sa Concert ඒක අවුරුදු 30ක් දිව්වේ කොහොමද මිනිස්සු ඒ්ක වැලදගත්තේ නැත්තං. උඹ නිකමට බලපං Sunil,Amarasiri,victor,rookantha වගේ මිනිස්සුන්ගේ concert. House full ඔ්යි
උඹල වගේ චූ කොල්ලොන්ට ඔ්වා තේරෙන්න රසයක් තේරෙන වයසට ඒන්න ඔ්නේ. ඒ්ක හින්දා මේවා කියලා වැඩකුත් නෑ බං උඹලට
IRAJ ගැන කිව්වොත් අැත්තටම දක්ෂ Composer කෙනෙක් ඉස්සර දැන්නම් උගෙන් වැඩක් නෑ උෟ තනිකරම කරන්නේ Business. ඒ්කට උෟට බැනල වැඩකුත් නෑ

ube photo ekak daapan ko bung. ara podi ewunta rata harak ge photo pennanna ona wunama use karanna puluwan![]()

මල්ලියේ ඔක්කොටම කළින් පොළොවෙ පය ගහල හිටපං. ඉරාජ් කියන්නේ දක්ෂයෙක් තමයි. හැබැයි ඌ එ් දක්ෂකමෙන් ප‍්‍රායෝජන ගන්නෙ නෑ. ඌ ගියෙත් මං ගිය ඉස්කෝලෙටමයි. එ්ත් මම කියන්නෙ ඌ යන්නෙ වෙනම පාරක. උගේ සිංදුවලට ආස කරන වෙන ම සෙට් එකක් ඉන්නවා. එ්ව හැමෝටම දිරවන්නෙ නෑ.
එ්ත් බං වික්ටර්ලට, කපුගේලට, අමරසිරිලට, දිවුල්ගනේලට අපහාස කරන්න එපා. ඒ කලාකාරයෝ සිංදු කිවුවෙ හැමෝට ම. එ් සිංදුවල අහක දාන්න කියල එකක් නෑ බං. පොඩ්ඩක් යූ ටියුබ් එකේ සර්ච් කරල අහල බලපං සංගීත විචාර වැඩසටහනක්. රත්නශ‍්‍රී විජේසිංහගේ වගේ. ඒවයේ තියෙන්නේ ජීවන අත්දැකීම්. එ්වයිං ඉගෙන ගන්න දේවල් බොහෝමයි. එ් සිංදුවලට නටන්න බැරිවෙන්න පුලුවන්. ඒත් හිතන්න දේවල් තියනව. එ් කලාකාරයෝ සිංදු කියන්නෙ ඇගට නෙවෙයි මනසට.
මට පේන විදියට මල්ලියේ උඹත් නූතන තාක්ෂණික රැුල්ලට අහුවෙලා තියෙන්නෙ. මං කියන්නෙ පාරට බැහැපු වෙලාවේ ඉඳල ෆෝන් එකේ ඔලුව ඔබාගෙන, ගෙදර ගිය වෙලේ ඉඳල ලැප් එක බදාගෙන. වටපිට ගැන අවබෝධයක් නෑ. අහන්නේ අලුත් සිංදු විතරයි. බලන්නෙ ඉංග්ලිෂ් වීඩියෝ විතරයි. එහෙම වෙන්න එපා බං.
නිකමට වගේ වික්ටර්ගේ ‘‘තනිවෙන්නට මගේ ලොවේ......’’ එහෙම නැත්නම් කපුගේගෙ ‘‘තරුමල් යායම .....’’, දිවුල්ගනේ ගෙ ‘‘ගමට කළින් හිරු.......’’, අමරසිරි පීරිස්ගේ ‘‘හන්තානට පායන සඳ.......’’ වගේ සිංදුවක් තනියෙන් හෙඩ් ෆෝන් එක ගහගෙන අහල බලපං. කොච්චර සනීපද කියල. මම මේ කිවුවේ උඹ උදාහරනෙට ඇරගත්තු ගායකයො කීපදෙනා විතරයි.
ඉරාජ්ල වගේ ‘‘ඇඩ්’’වලට වැඩිය කපුගේල, වික්ටර්ල, අමරසිරිල, දිවුල්ගනේල වගේ ‘‘ලෙජන්ඩ්ස්’’ කල්පවතිනව මල්ලි.