- මිනිහෙක් මැරුවම දැනෙන හැඟීම -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    - මිනිහෙක් මැරුවම දැනෙන හැඟීම -

    PXcRC6M.gif
    Blood-Spatter-88183.gif

    මේ සිදුවිම මට උනේ දැනට අවුරුදු කීපයකට කලින් අප්‍රේල් මාසෙක.
    සුපුරුදු පරිදි පැය 14ක් එක දිගට වැඩ කරලා පොත අත්සන් කරලා එළියට බහින කොටම
    අපේ ස්ටේෂන් එකේ ගොඩක්ම පරන කෙනෙක් උන දයා මට කතා කරනවා ඌත් එක්ක කෝල් එහෙකට යන්න.
    ආයේ ඉතින් අහන්න දෙයක් නැහැ ඔහොම වැඩ වලට මමත් පැනලා යනවා හේතුව ඒ වෙන කොට පොලිසියට බැඳිලා මාස 8ක් විතර ගත වෙලා තිබ්බත්
    ආසාවටවත් කිසිම එකෙක් පස්සෙන් අඩුම ගානේ පයින්වත් එළවලා තිබුනේ නැහැ.
    කොහොම හරි දයා සයින් කරලා අර ගත්ත වෙපන් එකත් අරන් මොබයිල් එකට ගොඩ උනේ පට්ටම ආසාවෙන්.
    ඩ්‍රයිවර් සහෝදරයාගෙ කටෙන් නොනවත්වා එළියට එන අමු කුණුහර්ප වල පිහිටෙන්
    අපි ඉක්මනට අපේ ගමනාන්තයට ළඟා උනා කිව්වොත් නිවැරදියි.

    ලියන භාෂාවෙන් ලියන්න අමාරුයි ඕයි, නිකම්ම ගහලා දාන්නම්
    ඔන්න මමයි දයායි තව දෙන්නෙකුයි බැස්සා කෝල් එකට රිස්පොන්ඩ් කරන්න.
    රිස්පොන්ඩ් කරන්න යන්න හම්භ උනේ නැහැ දඩ බඩ ගාලා වෙඩි තියනවා ඇහුනා මොකෙක් හරි හතර අතට.
    ඔය වගේ වෙලාවට දෙන්නා දෙපැත්තට හිටින්න කවර් වෙන එක තමා සාමාන්‍ය ක්‍රමේ
    ඒත් සද්දෙ ඇහිලා උතුර දකුණ මාරු උන මම කෙලින්ම කවර් උනේ ළඟ තිබ්බ ටෙලිකොම් බොක්ස් එහෙකට.
    දැන් ඉතින් පට්ට බයේ ඒකට කවර් වෙලා ඉන්නව මම, අළුතෙන් ආපු නිසා එහෙම වෙලාවට හැසිරෙන්න ඕන හැටි මතක් උනෙත් නැහැ.
    දයා නම් ඉස්සරහා පැත්තට හොඳට වෙඩි තියනවා දැක්කා.
    කොහොම හරි එතකොටම වගේ යන කොට අපිත් එක්ක ආපු එක්කෙනෙක්ට වෙඩි වැදුනා.
    මම එයාව එහෙමම ඇදලා අරගෙන ටෙලිකොම් බොක්ස් එකට හේත්තු කලා හරකෙක් වගේ.
    හේත්තු කරද්දිම දයා ඌව ඇදලා අරන් කාණුවට එඹුවා.
    දැන් අරූ කාණුවේ.... මමයි තව දෙන්නෙක් විතරයි ඉතුරු.
    ඩ්‍රයිවර් ගෙ අතේ වෙපන් එකෙක් නැහැ හේතුව ඌත් මම වගේම අළුතෙන් ආපු නිළධාරියෙක්.

    කොහොමෙන් කොහොම හරි එහා පැත්තෙන් වෙඩි තියපු උන් ටික ටික කවර් වෙවී මාරු වෙනවා වගේ තේරුන නිසා දයා ඉස්සරහට යන්න තීරණය කලා.
    මමත් ඉතින් කවර් වෙවී ඉස්සරහට යනවා අර නිකම් ෆිල්ම් වල වගේ.
    දැන් අරුන් වෙඩි තියන්නෙම නැතුව නිකම්ම ඉස්සරහට දුවනවා, දයා සීනියර් උනාට බඩ නිසා දුව ගන්න බැහැ.

    මම එකෙක් පස්සෙන් පන්නලා කොහොම හරි පොර කාලා අල්ල ගත්තා. ඌ මාව හපනවා හූරනවා බේරෙන්නම තමා ට්‍රයි එක.
    ආයේ හිත හිත හිටියේ නැහැ පුලුවන් තරම් වීරිය දාලා තල්ලු කලා ඌව කාණුවට.
    ඌ එහෙමම කාණුවට වැටුනා ඔළුවෙන් මොලේ පැන්නා එළියට.
    ආයෙ ඌ ගැන අමුතුවෙන් බලන්න දෙයක් නැහැ ඌ එහෙමම මැරුනම තමා කියලා මට තේරුනා.
    උගේ ඔළුවෙන් ඉහුන ලේ මගේ යුනිෆෝම් එකේ හැම තැනම විසික් වෙලා.
    මූණෙත් ලේ, මගේ කටෙත් ලේ
    ඔහොම හිතන අතරේ මට තේරුනා ඌ නිකම් නෙමේ තුවක්කුවන් කලිසම අස්සෙ ගහන් ඉඳලා තියෙන්නෙ කියලා.
    මම ඒක එළියට අරන් බිමට දැම්මා කෝකටත් කියලා

    මම හිත යටින් කතාවක් හිතනවා දැන්, කතාවක් කිව්වට මම නිකම් හිතෙන් මාව සාධාරණීකරනය කරනවා වගේ
    මගේ මොළෙන් මට කියන්න හදනවා මට උගේ කකුලකට වෙඩි තියලා පාළනය කරන්න තිබ්බා කියලා
    ඒත් හිතෙන් කියනවා මම එවෙලේ පරක්කු උනා නම් ඌ මාව මරලා වෙපන් එකත් අරන් පනිනවා නේද කියලා
    කොහොම හරි මට අඩුම ගානේ මට උස්සවියටවත් යන්න ඕන නැති වෙන විදිහට අපේ සාජන්ට් රිපෝර්ට් එක ලියලා තිබ්බා
    ඒත් මගේ හිතේ තිබ්බ හැන්දීමත් එක්කම මම ඌ ගැන තව හොයලා බැලුවා
    ඌ අම්මවයි තාත්තවයි පාරට දාපු, ගෑනිව මරපු කාළකන්ණියෙක් කියලා දැන්ගත්ත දවසේ මගේ හිත ගොඩක් සැහැල්ලු උනා
    එහෙම උන්ව මරණ එක කමක් නැහැ කියලා මගේ හිත කිව්වට මොළෙන් නම් තවම කියන්නෙ උනුත් මම වගේම උදේට නැගිටලා පාරට බැහැපු ජීවිත කියලා
    රිපෝර්ට් එක එහෙම උනාට මම අරූ මැරුණ හැටි කටින් විස්තර කරපු එක දැකලා සාජන්ට් මාව කවදාවත් ෆීල්ඩ් එකේ යවන්න නුසුදුසු කෙනෙක් කියලා මාක් කරලා තිබ්බා
    ඒත් උන් කලින් අපේ කෙනෙක්ට වෙඩි තියපු නිසා මට උසස්වීමකුත් එක්කම පඩිත් වැඩි උනා
    ඊට පස්සෙත් මම තව දෙන්නෙක් මරළා තියෙනවා. උන් මරණ කොට නම් මගේ හිතේ කිසිම දෙගිඩියාවක් තිබුනේ නැහැ
    වෙන එකක් තියා මම හිත යටින් දැනගෙනම උන්ට මැරෙන්නමයි වෙඩි තිබ්බෙ
    අපේ එකෙක්ට වෙඩි තිබ්බට පස්සෙ තව දුරටත් පින් පව් බලලා වැඩක් නැහැ කියලා මට තේරුනා

    එහෙමද නැත්තම් ඇත්තටම මම ඒ තත්පර ගානකට දැනෙන හැඟීමකට ආස කලාද මන්දා
    වෙඩි තියන කොට දැනෙන කම්පනේට, ඒ සුවඳට මටත් හොරෙන් මගේ හිත ඇබ්බැහිවෙලාද මන්දා
    නිකම් බිත්තියකට හරි ටාර්ගට් බෝඩ් එහෙකට හරි වෙඩි තියෙනවට වඩා ඇත්තම මනුෂයෙක්ට වෙඩි වදින එකේ අමුතු ලස්සනක් පේනවද මන්දා
    ළඟටම ගිහින් මූණට වෙඩි තිබ්බම ලේ විසි වෙන හැටි, ඒ ලේ මගේ ඇඟට විසිවෙන හැටි ඒ ලේවල රස මගේ හිත වෙන හැම දේකටම වඩා සතුටු කරනවද මන්දා

    -----------------------------------------------------------
    මේක මගේ ජීවිත කතාවෙන් උපුටා ගත්ත පුංචි කොටසක්

    කැමති නම් මට බණින්න, අවිශ්වාස කරන්න ඒක මට ගැටළුවක් නෙමෙයි
    -----------------------------------------------------------
     
    • Like
    Reactions: WhiteWalker

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේක මගේ ජීවිත කතාවෙන් උපුටා ගත්ත පුංචි කොටසක්
    කැමති නම් මට බණින්න, අවිශ්වාස කරන්න ඒක මට ගැටළුවක් නෙමෙයි

    man mechchara story ekak gehuwe man police kyla oppu karanna, kaki kalasamaka photo ekakwat tama mata danna beri una hebei,

    its official zoomline kyne pissek :lol:

    Zoomline wa allaln ghin admit karanna wei wage ban dennam , eliye hitiya hodatama athi dennam hodaama wedi :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුරන්ගනා කතා ලියල පොලිස් කියල ඔප්පු කරන්ඩ බැ අහිකුන්ඨිකයො, පොලිසියෙ ඇතුලෙ පොටෝ දෙකක් දාපන් :lol::lol:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    man mechchara story ekak gehuwe man police kyla oppu karanna, kaki kalasamaka photo ekakwat tama mata danna beri una hebei,

    its official zoomline kyne pissek :lol:

    Zoomline wa allaln ghin admit karanna wei wage ban dennam , eliye hitiya hodatama athi dennam hodaama wedi :lol:

    පුක දීමේ කලාවේ පිකාසෝ ඇරපු හොර ගෑණිගේ පුතා නම්,
    ඒ මෙන්න මේ පිංවතා..
    :lol::lol:
     
    • Like
    Reactions: ZoomLine

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සුරන්ගනා කතා ලියල පොලිස් කියල ඔප්පු කරන්ඩ බැ අහිකුන්ඨිකයො පොලිසියෙ ඇතුලෙ පොටෝ දෙකක් දාපන් :lol::lol:

    ඇඩ්මීන්ට රිපෝර්ට් කලා
    උබලා මම දාන හැම ත්‍රේඩ් එකම හයිජැක් කරන්න හදන්න එපා
    අදාල ත්‍රේඩ් එකේ දාපන් අහන්න තියෙන ඒවා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පුක දීමේ කලාවේ පිකාසෝ ඇරපු හොර ගෑණිගේ පුතා නම්,
    ඒ මෙන්න මේ පිංවතා..
    :lol::lol:

    hurt level 37 :rofl::rofl:

    ado tawa thread tynawa gihn bump karahan

    ඇඩ්මීන්ට රිපෝර්ට් කලා
    උබලා මම දාන හැම ත්‍රේඩ් එකම හයිජැක් කරන්න හදන්න එපා
    අදාල ත්‍රේඩ් එකේ දාපන් අහන්න තියෙන ඒවා

    ohoma be hodata adapan iki gagaha :rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සුරන්ගනා කතා ලියල පොලිස් කියල ඔප්පු කරන්ඩ බැ අහිකුන්ඨිකයො පොලිසියෙ ඇතුලෙ පොටෝ දෙකක් දාපන් :lol::lol:

    ado muge mole enna enna awul yanawa ban, maarama seen eka mata meka dekala hinawa nawattaganan beri una ban :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොකද්ද අර 97ක් කියලා කිව්වේ...?
    අද දවසට පුක්ෂණය කරවගත්ත වාර ගණනද..?
    දන්නේ නැති නිසා ඇහුවෙ.
    :lol:

    pukshanaya neme passa diha beluwa witarai uba duwala gihin parana thread 100k witara bump kara, :lol: den uba dapu thread eket hengila, meke awith puka dima, oka tama 97 hurt level eka ubala wage lamissiyange :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ado muge mole enna enna awul yanawa ban, maarama seen eka mata meka dekala hinawa nawattaganan beri una ban :lol:

    :yes::yes: ඌ මාන්සික අවපීඩනේට ලක්වෙලා, කිරියෙ උන් ඉස්සරහ කොහොම හරි පොලිස් කියල කියාගන්ඩ, සුරන්ගනා කතත් ලියන්ඩ පටන් අරගෙන...:lol::lol::lol: මූවගේ පිස්සො තමා ආයෝජන උපදෙස් දෙන්ඩ ඉන්නෙ...:lol::lol::lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ado muge mole enna enna awul yanawa ban, maarama seen eka mata meka dekala hinawa nawattaganan beri una ban :lol:

    hurt level 37 :rofl::rofl:

    ado tawa thread tynawa gihn bump karahan

    ohoma be hodata adapan iki gagaha :rofl::rofl:

    සුරන්ගනා කතා ලියල පොලිස් කියල ඔප්පු කරන්ඩ බැ අහිකුන්ඨිකයො පොලිසියෙ ඇතුලෙ පොටෝ දෙකක් දාපන් :lol::lol:
    උඹලා කියන වෙලාවට ෆොටෝ දාන්න මට පිස්සු නැහැ
    පුස්සුවෙන් වගේ මගේ ත්‍රේඩ් හැම එකම හයිජැක් නොකර පැත්තකට වෙලා හිටපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලා කියන වෙලාවට ෆොටෝ දාන්න මට පිස්සු නැහැ
    පුස්සුවෙන් වගේ මගේ ත්‍රේඩ් හැම එකම හයිජැක් නොකර පැත්තකට වෙලා හිටපන්

    දාන්ඩ කොහෙද පොටෝ....අහිකුන්ඨිකයො කවද්ද බන් SI උනේ...:lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes: ඌ මාන්සික අවපීඩනේට ලක්වෙලා, කිරියෙ උන් ඉස්සරහ කොහොම හරි පොලිස් කියල කියාගන්ඩ, සුරන්ගනා කතත් ලියන්ඩ පටන් අරගෙන...:lol::lol::lol: මූවගේ පිස්සො තමා ආයෝජන උපදෙස් දෙන්ඩ ඉන්නෙ...:lol::lol::lol::lol:

    :rofl::rofl::rofl: man mu pissek kyla denan hitiya but me wage pissek kyla hinekinwat hituwe ne ban, meka turning out to be a real sad story ban :( mu hadanne uta anatagayak hadaganna, investor dream eka api kewa, police hinewat muta dakinna demuda ban :baffled:

    nettam mu api hemadama illapu video eka a balaganilla kyla mu bella wela daganna ekak record wenna dala merila yai :sorry::sorry::sorry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹලා කියන වෙලාවට ෆොටෝ දාන්න මට පිස්සු නැහැ
    පුස්සුවෙන් වගේ මගේ ත්‍රේඩ් හැම එකම හයිජැක් නොකර පැත්තකට වෙලා හිටපන්

    ohoma be, hodin kyahan,

    mayan, erosan, pinsidda wei mata mage paduwa inna dipalla,

    anna ohoma kiwwoth aye uba diha balannetwat ne i swear :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ohoma be, hodin kyahan,

    anna ohoma kiwwoth aye uba diha balannetwat ne i swear :rofl:
    ඇඩ්මීන්ට කියලා තියෙන්නෙ
    දැන් තනියම දොඩෝපන්
    එනවා කියලා ආවෙ නැති පොන්නයා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl: man mu pissek kyla denan hitiya but me wage pissek kyla hinekinwat hituwe ne ban, meka turning out to be a real sad story ban :( mu hadanne uta anatagayak hadaganna, investor dream eka api kewa, police hinewat muta dakinna demuda ban :baffled:

    nettam mu api hemadama illapu video eka a balaganilla kyla mu bella wela daganna ekak record wenna dala merila yai :sorry::sorry::sorry:

    :yes::yes: මාගේ මරණයට erozan සහ මයන් වග කියන්ඩ ඔනෙ කියල ලියල එල්ලිලා මැරෙයිතමා මෙහෙම යද්දි...:lol::lol::lol:..දැනටම ගොක්කොල පෙනිල තමා මේ සුරන්ගනා කතා ලියන්ඩ පටන් අරන් තියෙන්නෙ....:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇඩ්මීන්ට කියලා තියෙන්නෙ
    දැන් තනියම දොඩෝපන්
    එනවා කියලා ආවෙ නැති පොන්නයා :lol:

    කියුවනම් කට වහගෙන හිටපන්...දැන් අපි කියන්ඩ එපා කියුවද??? අහිකුන්ඨික පල්හොරා පිස්සුවෙන් දොඩෝනව..:lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇඩ්මීන්ට කියලා තියෙන්නෙ
    දැන් තනියම දොඩෝපන්
    එනවා කියලා ආවෙ නැති පොන්නයා :lol:

    uba den podi ekek wage ban hari huratal, podi un kana mirikuwama ammata kyna yanawa wage uba den podda meriuna gaman admin ta kyla tyne kynaawa :lol:

    yako real police karayanta neme fake police karayantat lejjawak uba :rofl:

    :yes::yes: මාගේ මරණයට erozan සහ මයන් වග කියන්ඩ ඔනෙ කියල ලියල එල්ලිලා මැරෙයිතමා මෙහෙම යද්දි...:lol::lol::lol:..දැනටම ගොක්කොල පෙනිල තමා මේ සුරන්ගනා කතා ලියන්ඩ පටන් අරන් තියෙන්නෙ....:rofl::rofl:

    :lol: :lol: :lol:

    ane manda fake dekakin awith muta 3000 3000 damuda ban masayakwat tawa jiwat wei mu eken heta aniddata merunoth apita tama kela wenne :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: :lol: :lol:

    ane manda fake dekakin awith muta 3000 3000 damuda ban masayakwat tawa jiwat wei mu eken heta aniddata merunoth apita tama kela wenne :sorry:

    :yes::yes: අනේද කියන්නෙ 3000ක් හොරාකන්ඩ ගිහින් අන්තිමේ සුරන්ගනා කතා ලියන්ඩත් පටන් ගත්ත අහිකුන්ඨිකය... හිතල බලපන අපි මූව ඔබපු ලිදේ ගැබුර..:lol::lol::lol:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචං ජෝක් නෙවෙයි සිරාවට අහන්නෙ එස් අයි කෙනෙක්ගෙ සැලරි එක කොහොමද?මෙතන දාන්න බැරිනම් පීඑම් කරන්න . නියම ස්ටෝරිය මචං