Iraj and Modern music industry in SL

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ube photo ekak daapan ko bung. ara podi ewunta rata harak ge photo pennanna ona wunama use karanna puluwan :D
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    අනෙ ,මන්ද බන් වික්ටර් උබල ඔය හිත්න තරම් සන්ගිත ක්ශෙත්‍රයෙ පොරක්ද....
    වික්ටර් ගෙ අහන්න තරම් ලස්සන සින්දු තියනවද

    මට නම් මෙලො රහක් නෑ බන්..... එ සින්දු.....
    කිසිම රසයක් මිහිරක් තියන බවක් මට නම් පෙන්නෙ නෑ....
    අනික ඉරජ් එක්ක ගත්තාම වික්ටර් මොනද බන් සන්ගීතෙට කරෙ....
    අපෙ තරුන පරම්පාරව ට රස විදින්න දෙයක් දුන්නද ඔය ප්‍රවීන කියගන්න කලකරයො

    එක සින්දුවක් කියහන් හොද ලස්සනක් තියෙන අහන්න ආස හිතෙන වික්ටර් ගෙ අහන්න පුලුවන්....

    තියෙන්නෙ ඔක්කොම පරන මෙලො රහක් නෑති එවනෙ....
    මෙ තත්වය හුගක් පෑරනි කලාකරයන් අතර මම දකිනවා.... උදහරනයක් ලෙස

    කපුගෙ(හුගක් එවා...),
    අමරදෙව(ඔක්කොම වගේ),
    අමරසිරි පිරිස්(ඈපල් මලක් එක නම් එලා,රුවට රුවෙ එකත් එල)
    දිවුල්ගනෙ

    ඉරාජ් ගෙ A Hetha,වන්නමෙන් බෑන්ද ආලෙ, ඔබ හින්ද කල්පනා,මට සිතන්න බෑ... ,Roots,J-town Story
    ට්‍රෑක්ස් එක්ක ගත්තම වික්ටර් සහ ඔය ප්‍රවින කියගන්න කලාකරයන්ට හෑරෙන්න නෙමෙ හිතන්නවත් පුලුවන්ද....

    එත් දෑන් එන්න එන්නම ඔහුගෙmusic videos වල music නෑත කිසිම melody එකක් නෑත,,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මාන දියාරු විගෙන එන බව පහත දක්වා ඈති ට්‍රෑක්ස් දෙකෙන් මනාව පෑහෑදිලි වෙයි

    IRAJ - තුරැලේ නිදන්
    IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz

    මමත් ඉරජ් ගෙ අලුත් track එකට unlike කර එ වෙන මොනවත් නිසා නෙමෙ මෙකෙ කිසිම රෑප් එකක් melody එකක් නෑති නිසාය....

    දෑන් එන්න එන්නම් ඔහුගෙ music videos music නෑත කිසිම melody එකක් නෑත,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මානද දියාරු විගෙන එන බවක් මට සිතේ

    ඉරාජ් ගෙ වෑරදි ඈත ඔහු එව හදාගතහොත් ඔහුට සාර්තක ගමනක් යාහෑකි බව මගෙ අදහසයි

    ඉතින් අප කලයුත්තෙ ඔහුව නිවෑරදි කිරිමට උත්සහ කිරිමය... එවිට නෑවත ලන්කවෙ සන්ගිත ක්ශෙත්‍රය 2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක් වෙනු නොඅනුමානය

    මල්ලියේ ඔක්කොටම කළින් පොළොවෙ පය ගහල හිටපං. ඉරාජ් කියන්නේ දක්ෂයෙක් තමයි. හැබැයි ඌ එ් දක්ෂකමෙන් ප‍්‍රායෝජන ගන්නෙ නෑ. ඌ ගියෙත් මං ගිය ඉස්කෝලෙටමයි. එ්ත් මම කියන්නෙ ඌ යන්නෙ වෙනම පාරක. උගේ සිංදුවලට ආස කරන වෙන ම සෙට් එකක් ඉන්නවා. එ්ව හැමෝටම දිරවන්නෙ නෑ.

    එ්ත් බං වික්ටර්ලට, කපුගේලට, අමරසිරිලට, දිවුල්ගනේලට අපහාස කරන්න එපා. ඒ කලාකාරයෝ සිංදු කිවුවෙ හැමෝට ම. එ් සිංදුවල අහක දාන්න කියල එකක් නෑ බං. පොඩ්ඩක් යූ ටියුබ් එකේ සර්ච් කරල අහල බලපං සංගීත විචාර වැඩසටහනක්. රත්නශ‍්‍රී විජේසිංහගේ වගේ. ඒවයේ තියෙන්නේ ජීවන අත්දැකීම්. එ්වයිං ඉගෙන ගන්න දේවල් බොහෝමයි. එ් සිංදුවලට නටන්න බැරිවෙන්න පුලුවන්. ඒත් හිතන්න දේවල් තියනව. එ් කලාකාරයෝ සිංදු කියන්නෙ ඇගට නෙවෙයි මනසට.

    මට පේන විදියට මල්ලියේ උඹත් නූතන තාක්ෂණික රැුල්ලට අහුවෙලා තියෙන්නෙ. මං කියන්නෙ පාරට බැහැපු වෙලාවේ ඉඳල ෆෝන් එකේ ඔලුව ඔබාගෙන, ගෙදර ගිය වෙලේ ඉඳල ලැප් එක බදාගෙන. වටපිට ගැන අවබෝධයක් නෑ. අහන්නේ අලුත් සිංදු විතරයි. බලන්නෙ ඉංග්ලිෂ් වීඩියෝ විතරයි. එහෙම වෙන්න එපා බං.

    නිකමට වගේ වික්ටර්ගේ ‘‘තනිවෙන්නට මගේ ලොවේ......’’ එහෙම නැත්නම් කපුගේගෙ ‘‘තරුමල් යායම .....’’, දිවුල්ගනේ ගෙ ‘‘ගමට කළින් හිරු.......’’, අමරසිරි පීරිස්ගේ ‘‘හන්තානට පායන සඳ.......’’ වගේ සිංදුවක් තනියෙන් හෙඩ් ෆෝන් එක ගහගෙන අහල බලපං. කොච්චර සනීපද කියල. මම මේ කිවුවේ උඹ උදාහරනෙට ඇරගත්තු ගායකයො කීපදෙනා විතරයි.

    ඉරාජ්ල වගේ ‘‘ඇඩ්’’වලට වැඩිය කපුගේල, වික්ටර්ල, අමරසිරිල, දිවුල්ගනේල වගේ ‘‘ලෙජන්ඩ්ස්’’ කල්පවතිනව මල්ලි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ane yako mata dan 33 i wayasa

    :lol::lol: සිරාවට මම හිතුවේ හෙන පොඩි එකෙක් වෙන්න ඇති කියලා.

    උඹ music ගැන මෙලොව තේරුමක් නැති එකෙක්.
    අවුරුදු 20-25 ගනන් වල උනුත් මෙයාලගේ show අහනවා.

    මම හිතුවේ දැන් ඉන්න හොඳ artists ලා නැති නිසා උඹ ඉන්න උන්ගේ චොර සිංදු අහලා music කියන්නේ මෙවැනි දේවල් කියලා වැරදි මතයක් හදාගෙන ඉන්නවා කියලා.

    බලනකොට උඹ වයසට ගියාට මොලේ සෞන්දර්ය කලා පැත්ත අංශු මාත්‍රයක් වත් වර්ධනය නොවුන එකෙක්.

    උඹ කසුන් කල්හාර ගේ සිංදු අහලා තියෙනවා ද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    මේ චූ කොල්ලෝ හෝදපු නැති පුකක් තියෙනවා ලෙවකාලා රසද කියපන්
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,638
    113
    Okata kiynne generenation gap eka kiyala.. Dn ena irage sindu ehma set wenne neththm piliganin uba dn wayasai kiyala.. Mokada dn school yana ewunta oya sindu kata padm.. Hriyata apita 2000-2010 athara apu sindu kata padm wage
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එක එක්කෙනාගෙ රසය වෙනස් මචන් .. උබ ඉන්නෙ වෙනමම තැනක.. හැබැයි එක දෙයක් කියන්නම් පුතේ.. උබ කතාකරනව නේද ඉරාජ්ගෙ 2005 -2010 කාලෙ ගැන ඔව් ඒ කාලෙ මමත් උගෙ සිංදුවලට ආසයි... මදුමතියෙ.. ජේ ටවුන් ස්ටෝරි..ඉල්නොයිස්.. රූට්ස් වගේ ට්‍රැක් වල වෙනම සීන් එකක් තිබ්බ.. උබට මම කිව්වොත් ඒ මෙලඩිවත් මියුසික් වත් ඉරාජ් ගෙ නෙමේයි කියල? උබ පිලිගන්නවද? ඔව් ඇත්ත ඒක තමා පොඩ්ඩක් බලපන් ඉල්නොයිස් රූට්ස් වගේ ට්‍රැක් වල නියම කම්පෝසර රුකී ඩී.. සමහරක් ඒව්යෙ මෙලඩි එක දුකාගෙ.. ඔය හැම එකක්ම මික්ස්සින්ග් ඇන්ඩ් මාස්ටරිග් රංග ඩී (රංග දසනායකගෙ)
    ඊට පස්සෙ ඉරාජ් ලංකරගන්නව රොමේශ් ලක්ශාන්ව.. රොමේශ් කියන්නෙ සෑබෑ දක්ශයෙක්.. ඉරාජ් ඊට පස්සෙ වැඩගන්නෙ රොමේශ් ගෙන්.. පස්සෙ රොමේශ් ඉරාජ් ප්‍රශ්නයක් ඇති කරගන්නව ඒ ඒදවස්වල ජනප්‍රිය උන හිතුමතේ සිංදුවෙ අයිතියට අන්තිමට ඒ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ ඉරජ් හිතුමතේ සිංදුව රෝමේශ්ගෙ සී.ඩී එකට දාන්න තහනම් කරමින් වගේම කිසිම තැනක ප්‍රසිද්දියේ කියන්න තහනම් කරමින්
    ඔය ඉරාජ්ගෙ ඉතිහාසෙන් බොහොම පොඩ්ඩයි.. තම ඔය මුලින් හදපු බීට් ගොඩක් ලූප්.. සල්ලි ගෙවල ගත්තුව.. උගෙ නෙමේයි.. දැන් ඌ ඔය ඔක්කොම තනියම කරන්නෙ ඒකයි මියුසික් ගූ.. ඌත් එක දන්නව ඒකයි විඩියෝ එක ඇතුට නිරුවත රිංගවන්නෙ...
    ඔය කියන සිංදුවෙ මෙලඩියක් තිබ්බ මචන් මෙලඩියක් නැත්නම් ඒක ගීතයක් වෙන්නෙ නෑ.. එක්කො යාදින්නාවක් නැත්නම් කතාවක්.. රැප් එකකුත් තිබ්බ... ඒක කරේ කයිසර්... හරියට සිංදුව අහපන්
    මම මුලිනුත් කිව්ව වගේ මිනිස්සුන්ගෙ රසවින්දනය වෙනස්.. ඒක අදාල පුද්ගලයාගෙ බුද්ධිමට්ටම, සමාජ මට්ටම, වටපිටාව, මානසික මට්ටම වගේ කරුණු ගනනාවක් උඩ තමා තීරණය වන්නෙ.. උබේ කැමැත්ත ඉරජ් කියන එකට අපිට මුකුත් කියන්න බෑ ඒක උබේ කැමැත්ත..
    වික්ටර්ලගෙ මාස්ටර්ලගෙ සුනිල් එදිරිසිංහලගෙ නන්දාමාලනිගෙ සනත් නන්ද සිරිලගෙ සිංදුවල අරුත් හංගල තියෙන්නෙ.. ඒක තේරුම් ගන්න නිරවුල් මනසක් වගේම බුද්ධියක් තියෙන්න ඕනෙ..
    සමහර විට ඒව උබට තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන්...

    අංතිමටම තම එකම දෙයක් කියන්නම් වික්ටර් මහත්මයල..මාස්ටර්ල, නන්දාමලනියන් සනත් නන්දසිරියන්, දිවුල්ගෙන්ල...ගෙ පරම්පරාව ගීත හැදුවෙ හිතට, ඊටපස්සෙ පරම්පරාව කකුල්දෙකට වර්තමානෙ පරම් පරාව සිංදු හදන්නෙ අතට...

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    e sindu ubalata terenne natte
    umbalata sinhaa bari nisa
    boru posh manasikathwe nisa hariyata sinhala igena ganin
    wachanawalin kiyawena niyama teruma oluwata ganin

    iraj ge unath 1st album eka maru
    dan tama uu pattama chora..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    එක එක්කෙනාගෙ රසය වෙනස් මචන් .. උබ ඉන්නෙ වෙනමම තැනක.. හැබැයි එක දෙයක් කියන්නම් පුතේ.. උබ කතාකරනව නේද ඉරාජ්ගෙ 2005 -2010 කාලෙ ගැන ඔව් ඒ කාලෙ මමත් උගෙ සිංදුවලට ආසයි... මදුමතියෙ.. ජේ ටවුන් ස්ටෝරි..ඉල්නොයිස්.. රූට්ස් වගේ ට්‍රැක් වල වෙනම සීන් එකක් තිබ්බ.. උබට මම කිව්වොත් ඒ මෙලඩිවත් මියුසික් වත් ඉරාජ් ගෙ නෙමේයි කියල? උබ පිලිගන්නවද? ඔව් ඇත්ත ඒක තමා පොඩ්ඩක් බලපන් ඉල්නොයිස් රූට්ස් වගේ ට්‍රැක් වල නියම කම්පෝසර රුකී ඩී.. සමහරක් ඒව්යෙ මෙලඩි එක දුකාගෙ.. ඔය හැම එකක්ම මික්ස්සින්ග් ඇන්ඩ් මාස්ටරිග් රංග ඩී (රංග දසනායකගෙ)
    ඊට පස්සෙ ඉරාජ් ලංකරගන්නව රොමේශ් ලක්ශාන්ව.. රොමේශ් කියන්නෙ සෑබෑ දක්ශයෙක්.. ඉරාජ් ඊට පස්සෙ වැඩගන්නෙ රොමේශ් ගෙන්.. පස්සෙ රොමේශ් ඉරාජ් ප්‍රශ්නයක් ඇති කරගන්නව ඒ ඒදවස්වල ජනප්‍රිය උන හිතුමතේ සිංදුවෙ අයිතියට අන්තිමට ඒ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ ඉරජ් හිතුමතේ සිංදුව රෝමේශ්ගෙ සී.ඩී එකට දාන්න තහනම් කරමින් වගේම කිසිම තැනක ප්‍රසිද්දියේ කියන්න තහනම් කරමින්
    ඔය ඉරාජ්ගෙ ඉතිහාසෙන් බොහොම පොඩ්ඩයි.. තම ඔය මුලින් හදපු බීට් ගොඩක් ලූප්.. සල්ලි ගෙවල ගත්තුව.. උගෙ නෙමේයි.. දැන් ඌ ඔය ඔක්කොම තනියම කරන්නෙ ඒකයි මියුසික් ගූ.. ඌත් එක දන්නව ඒකයි විඩියෝ එක ඇතුට නිරුවත රිංගවන්නෙ...
    ඔය කියන සිංදුවෙ මෙලඩියක් තිබ්බ මචන් මෙලඩියක් නැත්නම් ඒක ගීතයක් වෙන්නෙ නෑ.. එක්කො යාදින්නාවක් නැත්නම් කතාවක්.. රැප් එකකුත් තිබ්බ... ඒක කරේ කයිසර්... හරියට සිංදුව අහපන්
    මම මුලිනුත් කිව්ව වගේ මිනිස්සුන්ගෙ රසවින්දනය වෙනස්.. ඒක අදාල පුද්ගලයාගෙ බුද්ධිමට්ටම, සමාජ මට්ටම, වටපිටාව, මානසික මට්ටම වගේ කරුණු ගනනාවක් උඩ තමා තීරණය වන්නෙ.. උබේ කැමැත්ත ඉරජ් කියන එකට අපිට මුකුත් කියන්න බෑ ඒක උබේ කැමැත්ත..
    වික්ටර්ලගෙ මාස්ටර්ලගෙ සුනිල් එදිරිසිංහලගෙ නන්දාමාලනිගෙ සනත් නන්ද සිරිලගෙ සිංදුවල අරුත් හංගල තියෙන්නෙ.. ඒක තේරුම් ගන්න නිරවුල් මනසක් වගේම බුද්ධියක් තියෙන්න ඕනෙ..
    සමහර විට ඒව උබට තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන්...

    අංතිමටම තම එකම දෙයක් කියන්නම් වික්ටර් මහත්මයල..මාස්ටර්ල, නන්දාමලනියන් සනත් නන්දසිරියන්, දිවුල්ගෙන්ල...ගෙ පරම්පරාව ගීත හැදුවෙ හිතට, ඊටපස්සෙ පරම්පරාව කකුල්දෙකට වර්තමානෙ පරම් පරාව සිංදු හදන්නෙ අතට...

    Well Said ....
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,985
    1
    8,814
    113
    -~උලක් උඩ-~
    අනේ මන්දා බන්... මට ඔයාලා තරම් සන්ගීත දැනුවක් නැතිවෙන්න පුලුහන්... නමුත් මට නම් අපේ රටේ තරුන පරම්පරාව කරන සමහර නිර්මාන අගය කරනවා. ඉරාජ් ද ඇතුලුව. ඒ මම වෙස්ටර්න් මියුසික් පැත්තට බර නිසා වෙන්න පුලුහන්. සරල හින්දුස්තානි සන්ගීතයේ බොහෝ වෙලාවට වචන් වලට ප්‍රධාන තැනක් යනවා. නමුත් දැන් දැන් කරන සමහර නිර්මාන වල වචන් වලට වඩා මියුසික් වලට ප්‍රදාන තැනක් දෙනවා ගොඩක් වෙලාවට මම ඒකට කැමතියි... ඒ අතින් මම පරන අයට වඩා අලුත් සමහර අයට ටිකක් කැමතියි.. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ එක පිරිසකගේ ගීත අනෙත් අයගේ ඒවට වඩා හොඳයි කියලා..:)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    F6tfZfu.png

    :lol: :lol: :lol: මගෙන් පුක්ෂණය වෙච්ච කාටහරි රිදිලා. පල් වෙච්ච දුපත් ලංකට් කාරයෙක්

    rep power 12 තිබ්බට කැපෙන කෙනාගේ rep power උබට වඩා ගොඩක් වැඩියි. ඒ හින්ද එච්චර කැපෙන්නේ නැහැ. :( (අතල් කැඩුනා නං සොරි. නොදන්නා දෙයක් කියල දෙන්න එපැයි)
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,985
    1
    8,814
    113
    -~උලක් උඩ-~
    වචන් වල අර්ත රසය අතින් බැලුවොත් ඇත්තටම ගොඩාක් ඔය සම්භාවනීය කියන ගායකයන්ගෙ සින්දු වලට ගහන්න අලුතින් එන ගොඩාක් සින්දු වලට අමාරුයි.. ඒත් මියුසික් කියන්නෙ වචන හරි පදවැල් හරි නෙවෙයිනෙ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලන්කාවෙ මියුසික් කියලා ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ ඇත්තටම සින්දු වලට... :)
     
    Razor Rylan

    Banned
    Sep 25, 2017
    74
    1
    0
    Srilanka
    victor rathnayake lata wada godak quality sindu wena ratawala thiyenawa habai iraj ge ewa victor rathnayakage ewata wada lassanai kiyanne nam rasawindanaya nathi gobba kama
     
    • Like
    Reactions: Ultron

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මල්ලියේ ඔක්කොටම කළින් පොළොවෙ පය ගහල හිටපං. ඉරාජ් කියන්නේ දක්ෂයෙක් තමයි. හැබැයි ඌ එ් දක්ෂකමෙන් ප‍්‍රායෝජන ගන්නෙ නෑ. ඌ ගියෙත් මං ගිය ඉස්කෝලෙටමයි. එ්ත් මම කියන්නෙ ඌ යන්නෙ වෙනම පාරක. උගේ සිංදුවලට ආස කරන වෙන ම සෙට් එකක් ඉන්නවා. එ්ව හැමෝටම දිරවන්නෙ නෑ.

    එ්ත් බං වික්ටර්ලට, කපුගේලට, අමරසිරිලට, දිවුල්ගනේලට අපහාස කරන්න එපා. ඒ කලාකාරයෝ සිංදු කිවුවෙ හැමෝට ම. එ් සිංදුවල අහක දාන්න කියල එකක් නෑ බං. පොඩ්ඩක් යූ ටියුබ් එකේ සර්ච් කරල අහල බලපං සංගීත විචාර වැඩසටහනක්. රත්නශ‍්‍රී විජේසිංහගේ වගේ. ඒවයේ තියෙන්නේ ජීවන අත්දැකීම්. එ්වයිං ඉගෙන ගන්න දේවල් බොහෝමයි. එ් සිංදුවලට නටන්න බැරිවෙන්න පුලුවන්. ඒත් හිතන්න දේවල් තියනව. එ් කලාකාරයෝ සිංදු කියන්නෙ ඇගට නෙවෙයි මනසට.

    මට පේන විදියට මල්ලියේ උඹත් නූතන තාක්ෂණික රැුල්ලට අහුවෙලා තියෙන්නෙ. මං කියන්නෙ පාරට බැහැපු වෙලාවේ ඉඳල ෆෝන් එකේ ඔලුව ඔබාගෙන, ගෙදර ගිය වෙලේ ඉඳල ලැප් එක බදාගෙන. වටපිට ගැන අවබෝධයක් නෑ. අහන්නේ අලුත් සිංදු විතරයි. බලන්නෙ ඉංග්ලිෂ් වීඩියෝ විතරයි. එහෙම වෙන්න එපා බං.

    නිකමට වගේ වික්ටර්ගේ ‘‘තනිවෙන්නට මගේ ලොවේ......’’ එහෙම නැත්නම් කපුගේගෙ ‘‘තරුමල් යායම .....’’, දිවුල්ගනේ ගෙ ‘‘ගමට කළින් හිරු.......’’, අමරසිරි පීරිස්ගේ ‘‘හන්තානට පායන සඳ.......’’ වගේ සිංදුවක් තනියෙන් හෙඩ් ෆෝන් එක ගහගෙන අහල බලපං. කොච්චර සනීපද කියල. මම මේ කිවුවේ උඹ උදාහරනෙට ඇරගත්තු ගායකයො කීපදෙනා විතරයි.

    ඉරාජ්ල වගේ ‘‘ඇඩ්’’වලට වැඩිය කපුගේල, වික්ටර්ල, අමරසිරිල, දිවුල්ගනේල වගේ ‘‘ලෙජන්ඩ්ස්’’ කල්පවතිනව මල්ලි.

    :love::love::love::love::love::love::love:
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    එක එක්කෙනාගෙ රසය වෙනස් මචන් .. උබ ඉන්නෙ වෙනමම තැනක.. හැබැයි එක දෙයක් කියන්නම් පුතේ.. උබ කතාකරනව නේද ඉරාජ්ගෙ 2005 -2010 කාලෙ ගැන ඔව් ඒ කාලෙ මමත් උගෙ සිංදුවලට ආසයි... මදුමතියෙ.. ජේ ටවුන් ස්ටෝරි..ඉල්නොයිස්.. රූට්ස් වගේ ට්‍රැක් වල වෙනම සීන් එකක් තිබ්බ.. උබට මම කිව්වොත් ඒ මෙලඩිවත් මියුසික් වත් ඉරාජ් ගෙ නෙමේයි කියල? උබ පිලිගන්නවද? ඔව් ඇත්ත ඒක තමා පොඩ්ඩක් බලපන් ඉල්නොයිස් රූට්ස් වගේ ට්‍රැක් වල නියම කම්පෝසර රුකී ඩී.. සමහරක් ඒව්යෙ මෙලඩි එක දුකාගෙ.. ඔය හැම එකක්ම මික්ස්සින්ග් ඇන්ඩ් මාස්ටරිග් රංග ඩී (රංග දසනායකගෙ)
    ඊට පස්සෙ ඉරාජ් ලංකරගන්නව රොමේශ් ලක්ශාන්ව.. රොමේශ් කියන්නෙ සෑබෑ දක්ශයෙක්.. ඉරාජ් ඊට පස්සෙ වැඩගන්නෙ රොමේශ් ගෙන්.. පස්සෙ රොමේශ් ඉරාජ් ප්‍රශ්නයක් ඇති කරගන්නව ඒ ඒදවස්වල ජනප්‍රිය උන හිතුමතේ සිංදුවෙ අයිතියට අන්තිමට ඒ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ ඉරජ් හිතුමතේ සිංදුව රෝමේශ්ගෙ සී.ඩී එකට දාන්න තහනම් කරමින් වගේම කිසිම තැනක ප්‍රසිද්දියේ කියන්න තහනම් කරමින්
    ඔය ඉරාජ්ගෙ ඉතිහාසෙන් බොහොම පොඩ්ඩයි.. තම ඔය මුලින් හදපු බීට් ගොඩක් ලූප්.. සල්ලි ගෙවල ගත්තුව.. උගෙ නෙමේයි.. දැන් ඌ ඔය ඔක්කොම තනියම කරන්නෙ ඒකයි මියුසික් ගූ.. ඌත් එක දන්නව ඒකයි විඩියෝ එක ඇතුට නිරුවත රිංගවන්නෙ...
    ඔය කියන සිංදුවෙ මෙලඩියක් තිබ්බ මචන් මෙලඩියක් නැත්නම් ඒක ගීතයක් වෙන්නෙ නෑ.. එක්කො යාදින්නාවක් නැත්නම් කතාවක්.. රැප් එකකුත් තිබ්බ... ඒක කරේ කයිසර්... හරියට සිංදුව අහපන්
    මම මුලිනුත් කිව්ව වගේ මිනිස්සුන්ගෙ රසවින්දනය වෙනස්.. ඒක අදාල පුද්ගලයාගෙ බුද්ධිමට්ටම, සමාජ මට්ටම, වටපිටාව, මානසික මට්ටම වගේ කරුණු ගනනාවක් උඩ තමා තීරණය වන්නෙ.. උබේ කැමැත්ත ඉරජ් කියන එකට අපිට මුකුත් කියන්න බෑ ඒක උබේ කැමැත්ත..
    වික්ටර්ලගෙ මාස්ටර්ලගෙ සුනිල් එදිරිසිංහලගෙ නන්දාමාලනිගෙ සනත් නන්ද සිරිලගෙ සිංදුවල අරුත් හංගල තියෙන්නෙ.. ඒක තේරුම් ගන්න නිරවුල් මනසක් වගේම බුද්ධියක් තියෙන්න ඕනෙ..
    සමහර විට ඒව උබට තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන්...

    අංතිමටම තම එකම දෙයක් කියන්නම් වික්ටර් මහත්මයල..මාස්ටර්ල, නන්දාමලනියන් සනත් නන්දසිරියන්, දිවුල්ගෙන්ල...ගෙ පරම්පරාව ගීත හැදුවෙ හිතට, ඊටපස්සෙ පරම්පරාව කකුල්දෙකට වර්තමානෙ පරම් පරාව සිංදු හදන්නෙ අතට...

    Ammooooo :shocked::shocked: pawu thread eka dapu eka..:lol::lol::lol::lol: