What's yours??

ආයේ කවදාවත් මේ වගේ දේවල් එන්නේ නෑ කියලා දැනෙද්දී හිතට පුදුම දුකක් දැනෙන්නේ
Last edited:

පුන්චි පැන්චි
කැලේ ගහක් නෙවෙ යාලු කැලෙ කපන්නෙ..එහෙම කියපු අපෙ අයමයි කැලැ කපන්නෙ
තන්ඩර් කැට්ස්

ai me kaleta yanna thiyanwa nam mara sahalluyi kisima prahnayak nha
podi kale akkla ayyala ekka ekathu wela balapu hati mathk wenawa
smahrunwa awrudu ganaking aththta dakala nha jiwithe sahalluma kale

Mewa ithin merenakalma aai aai ahavi, balavi, rasavideevi api aduma aurudu pahen pahakata serayak wath...
Good old days....![]()




ඉස්සර උදේට පාසල් යන්න සූදානම් වන වෙලාවට නිතරම ඇහුන ගීයක් තමයි මේ...සමහර ගීත තියනව ඒව ඇහෙද්දි ඇත්තෙන්ම හිතට එන්නේ ඒ ගීයෙ අදහස නෙමෙයි ඒ ගීතය අපිට ඇසුනු අතීතයේ අපේ අතීත වටපිටාවන්..කොහොම හරි මේ ගීතයත් හිතට ගෙන ආවේ ඒ වගේ අතීත ස්මරණයන් ගොන්නක්.. නිමල් ගුණසේකරයන් සංගීතවත් කල ස්වර්ණලතා කවීශ්වර ගායිකාව ගයන මේ ගීතයෙන් කියැවෙන්නේ ආශීර්වාදාත්මක තේරුමක්...උදෑසනින් අවදිවෙලා රැකී රක්ෂා සඳහා පිටත්වෙන අය වෙනුවෙන් තමයි මෙය රචනා වෙලා තියෙන්නේ..
uputaganeemaki.
i can't seem to find starting theme of this tv series,
instead i found ending credits




ඇත්ත.. ඒ කාලෙ ඔය දෙවල් වල තිබ්බ වචනම විතරක් නෙමෙයි, එවයේ තිබ්බ සංගීතය, ඒවා ඇහෙද්දී පරිසරේ තිබ්බ සුවඳවල් එක්කත් අපේ මතක එකට හා වෙලා තියෙන්නෙ.. අන්න ඒ නිසයි මෙච්චර අවුරුඳු ගානක් ගත වෙලත්, මෙච්චර ලොකෙ වෙනස් වෙලා තිබුනත් ඒ එක රූපරාමුකට, ඒ එක සංගීත ඛණ්ඩයකට, ඒ එක සුවඳ පොඳකට පුලුවන් වෙන්නෙ අපිව මොහොතකට හරි ආයි ඒ ලස්සන අතීතයට අරන් යන්න...


