අලුත් 8th gen

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අලුත් 8th gen i 5 processor එකත් එක්කන් ආපු acer E5-576 ලැප් එක කොහොමද? 80 කට පාඩුද ? 4gb ram ram එන්නෙ නම් ඒක ගහගන්න පුලුවන්නෙ එකක්..

    තව nvidia 940mx 2gb vs nvidia mx150 2gb දෙකෙන් හොඳම මොකක්ද?

    Laptopstorelk කියන shop එක චාටර් ද? ගන්න හොඳ තැන් මොනාද ?

    පහලින් තියෙන්නෙ ඒ shop එකේ ad එක

    New Arrival (8th Generation) 6MB Cach

    Introducing Intel 8th Generation Acer Core i5 Laptops

    Now Available @ Laptopstorelk

    **Specification**

    *Intel Core i5 8th Gen 8250U 1.6GHZ 6MB
    *4GB DDR4 Memory Supports up to 16GB
    *1TB HDD Drive
    *2GB Dedicated Nvidia 150MX GDDR5
    *15.6" HD LED Display (1366X768)
    *DVD writer/Bluetooth/Wifi/Card Reader

    1 Year Parts Warranty + 2 Year Service

    Free : Bag/Mouse

    Contact us for more Details : 0770059929

    Visit our Showroom for various Models

    #503 H,3rd Floor,Unity plaza,Colombo 04.
     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    සිංගර් එකෙන් නම් ගන්න එපා. මම ඩෙල් ලැපක් ගත්තා මාස 2යි දැන් ඩිස්ප්ලේ ඉරි යනවා. හෙටවත් ගිහින් දෙන්න ඕනේ මගුල.:angry:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඔව් බන් ඔය ඇවිත් ය කියන්නෙ.. laptopstorelk එකත් චාටර් කඩයක්ද?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    MX150 හොඳයි, GTX950m වගේ performance තියෙනවා(සමහර විට ඊටත් පොඩ්ඩක් වැඩි වගේ).
    shop එක ගැන නම් දන්නේ නෑ. authorized dealer කෙනෙක්ගෙන් ම ගන්ඩ. මේකේ Unity එක ගැන එහෙම තියෙන treads කියවලා බලන්ඩකෝ. එතකොට තේරෙයි ඇයි එහෙම කියන්නේ කියලා. ගාන අඩුයි කියලා වෙන තැන් වලින් ගන්ඩ එපා.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    unity nm nodani.mm dakka abans eken ad ekak dala thibba un lagath badu thiyanawa kiyala dn.habai 89 idanda koheda udata thiyanawa kiyala thibbe....

    oke samahara specs mata wiswasa karanna ba.acer samanyen i3 lap ekaka unath FHD
    display denawa. meke 768 :dull:
    anika i5 range eke mun dn aniwa 8GB denawa. eunata meke 4GB
    nikan bande gena amuthu sakayak enw matanm sirawata....
    enisa poddk hoyala balala ganin...
    i5 8th gen ekananm 7th gen ekata wada hodai wage (dn U series ekath quad core lu enne) ..
    MX 150 kiyanne GTX 1030 ekeda koheda pascal architecture eken hadapu eka.e nisa graphic perfomance hodailu....
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    MX150 හොඳයි, GTX950m වගේ performance තියෙනවා(සමහර විට ඊටත් පොඩ්ඩක් වැඩි වගේ).
    shop එක ගැන නම් දන්නේ නෑ. authorized dealer කෙනෙක්ගෙන් ම ගන්ඩ. මේකේ Unity එක ගැන එහෙම තියෙන treads කියවලා බලන්ඩකෝ. එතකොට තේරෙයි ඇයි එහෙම කියන්නේ කියලා. ගාන අඩුයි කියලා වෙන තැන් වලින් ගන්ඩ එපා.

    තෑන්ස් මචන් metropolitan එකට වගේ 8th gen එන්න ගොඩක් කල් යයිද දන්නෙ නෑ නේ මචන්
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    unity nm nodani.mm dakka abans eken ad ekak dala thibba un lagath badu thiyanawa kiyala dn.habai 89 idanda koheda udata thiyanawa kiyala thibbe....

    oke samahara specs mata wiswasa karanna ba.acer samanyen i3 lap ekaka unath FHD
    display denawa. meke 768 :dull:
    anika i5 range eke mun dn aniwa 8GB denawa. eunata meke 4GB
    nikan bande gena amuthu sakayak enw matanm sirawata....
    enisa poddk hoyala balala ganin...
    i5 8th gen ekananm 7th gen ekata wada hodai wage (dn U series ekath quad core lu enne) ..
    MX 150 kiyanne GTX 1030 ekeda koheda pascal architecture eken hadapu eka.e nisa graphic perfomance hodailu....

    උඹටත් තෑන්ස් බන් හෙල්ප් එකට, මන් හිතාගෙන ඉන්නෙ metropolitan එකෙන් වගේ ගන්න.. වෙන මොනාද හොඳ ? ගන්න තියන shop? Budget එක 90ක් විතර..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උඹටත් තෑන්ස් බන් හෙල්ප් එකට, මන් හිතාගෙන ඉන්නෙ metropolitan එකෙන් වගේ ගන්න.. වෙන මොනාද හොඳ ? ගන්න තියන shop? Budget එක 90ක් විතර..

    mm oya uba qwa eke danata thiyana eka gaththe..
    E575G eka 89i (82 unioffer)

    i5 7th gen
    940mx
    8GB RAM
    1TB HDD

    ubata hadissiyak naththn thawa masayak dekak iwasuwanam hri.mokada mata hithena widihata i5 7th gen ekata wada i5 8th gen hoda wenna ona , mokada dual core eka dn quad core enne 8th gen wala & MX150 GPU ekath 940MX ekata wada hoda nisa...
    e nisa hadissiyak naththn , iwasala inna plwn nm thawa masayak withara balanna kiyana eka thama mage adahasa....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,935
    1
    43,248
    113
    මොනාද දැං 8 ජෙනරේෂන් එකේ විශේෂත්වෙ
    මමනං ෆෝත් ජෙනරේෂන් පෙන්ටියම් ඩුවෙල් කෝර්. මම දුප්පතානෙ
    LGA1150 :cool:

    Lithography
    fourth gen 22nm
    fifth gen 14nm
    sixth 14
    seventh 14
    eighth ඒත් 14 යි..

    මම බලං ඉන්නෙ ඕක 0.0001nm වෙනකං :lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මොනාද දැං 8 ජෙනරේෂන් එකේ විශේෂත්වෙ
    මමනං ෆෝත් ජෙනරේෂන් පෙන්ටියම් ඩුවෙල් කෝර්. මම දුප්පතානෙ
    LGA1150 :cool:

    Lithography
    fourth gen 22nm
    fifth gen 14nm
    sixth 14
    seventh 14
    eighth ඒත් 14 යි..

    මම බලං ඉන්නෙ ඕක 0.0001nm වෙනකං :lol:

    i5 7th gen U eka dual core
    i5 8th gen U eka quad core...aniwa perfomance wadi
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    mm oya uba qwa eke danata thiyana eka gaththe..
    E575G eka 89i (82 unioffer)

    i5 7th gen
    940mx
    8GB RAM
    1TB HDD

    ubata hadissiyak naththn thawa masayak dekak iwasuwanam hri.mokada mata hithena widihata i5 7th gen ekata wada i5 8th gen hoda wenna ona , mokada dual core eka dn quad core enne 8th gen wala & MX150 GPU ekath 940MX ekata wada hoda nisa...
    e nisa hadissiyak naththn , iwasala inna plwn nm thawa masayak withara balanna kiyana eka thama mage adahasa....

    එලම මචෝ.. මන් කලින් ඕක ගන්න හිටියෙ, ගන්නම කියල හිටිය දවසෙ සල්ලි පොඩ්ඩක් වෙන වැඩකට දාන්න උනා.. ඒ හින්ද ඕක ගත්තෙ නෑ, දැන් සල්ලි තියනව.. ඒකයි හොයල බැලුවෙ.. metropolitan එකට msg එකක් දාල බැලුව, උන් කිව්ව ලබන මාසෙ second week වෙද්දි ගන්න පුලුවන් කියල 8th gen එව්ව :yes:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මොනාද දැං 8 ජෙනරේෂන් එකේ විශේෂත්වෙ
    මමනං ෆෝත් ජෙනරේෂන් පෙන්ටියම් ඩුවෙල් කෝර්. මම දුප්පතානෙ
    LGA1150 :cool:

    Lithography
    fourth gen 22nm
    fifth gen 14nm
    sixth 14
    seventh 14
    eighth ඒත් 14 යි..

    මම බලං ඉන්නෙ ඕක 0.0001nm වෙනකං :lol:

    27th gen එක විතර උඹට ගන්න පුලුවන් වෙයි :cool:
     
    • Like
    Reactions: AnuradhaRa

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එලම මචෝ.. මන් කලින් ඕක ගන්න හිටියෙ, ගන්නම කියල හිටිය දවසෙ සල්ලි පොඩ්ඩක් වෙන වැඩකට දාන්න උනා.. ඒ හින්ද ඕක ගත්තෙ නෑ, දැන් සල්ලි තියනව.. ඒකයි හොයල බැලුවෙ.. metropolitan එකට msg එකක් දාල බැලුව, උන් කිව්ව ලබන මාසෙ second week වෙද්දි ගන්න පුලුවන් කියල 8th gen එව්ව :yes:

    ah ehenam hri.habai 90n eha ganak wei.....