Suicide Help...!!!!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුද්ධ ධර්මයටහ් අනුවනම් නින්දේදි මිය යනහ් ගොඩක් කට්ටියටහ් හොද ආත්මයක් ලැබෙන්නෙහ් තියෙනහ් හැකියාව අඩුයි.
    ඒ මනුස්සය ඉතින් හිතාමතා නින්දෙන් මැරෙන්නේ නෑ නෙ. හරි අසාදාරණයි :baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒ මනුස්සය ඉතින් හිතාමතා නින්දෙන් මැරෙන්නේ නෑ නෙ. හරි අසාදාරණයි :baffled:
    බනකදි ම0 අහලා තිබ්බාහ් මැරෙනහ් මොහොතේ අනිත්‍ය මෙනෙහි වෙනවනම් හොද ආත්මයක් ලබාගන්නහ් පුලුවන් කියලා
    කර්මයහ් කියන්නෙහ් එකක් මැරෙනහ් මොහොතේ හිතෙනෙහ් දේ එකක්
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මොලේ මැරිලා මැෂින් එකට සම්බන්ධ කරල තියෙද්දී මැරුනොත් මොකෝ :oo:

    Mole merenakotama miniha merenawa ban. Maschine 1 ta gahala awuruddak wunath mole merichcha minihekwa thiyaganna puluwan. doc kenek gena ahapan boru nan.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බනකදි ම0 අහලා තිබ්බාහ් මැරෙනහ් මොහොතේ අනිත්‍ය මෙනෙහි වෙනවනම් හොද ආත්මයක් ලබාගන්නහ් පුලුවන් කියලා
    කර්මයහ් කියන්නෙහ් එකක් මැරෙනහ් මොහොතේ හිතෙනෙහ් දේ එකක්
    අනේ මන්ද මොනවා වෙනවද කියල මැරෙන එකා තමා දන්නේ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Mole merenakotama miniha merenawa ban. Maschine 1 ta gahala awuruddak wunath mole merichcha minihekwa thiyaganna puluwan. doc kenek gena ahapan boru nan.
    අනාගතේ මොලේ ආය පනගන්නවන්න ක්‍රමයක් හොයාගත්තොත් මල කෙලියක් වෙනවා :baffled:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    ති්‍රපිටකටය් තිෙයනවා ඒ්ක කතාවක් ඒ්ෙක්දි හාමුදුරැෙවා් ෙකෙනක් සිය දිවි හානි කර ගන්නවා නමුත් ඒ් හාමුදුරැෙවා් සිය දිවි හානි කර ගන්ෙන මනා සිහිෙයන් අනිත්‍ය වඩවමින් අපවත් ෙවද්දිම රහත් ෙවනවා ඒ්ත ෙකාට අානන්ද හාමුදුරැෙවා් හරි ෙවන හිමි නමක් මට මතක නැහැ හරියට අැවිල්ලා කාමරයට ඒනවා ඒ්තෙකාට කළු දුමාරයක් වෙග් තිෙයනවා බුදු හාමුදුරැෙවා පස්ෙස ෙද්ශනා කරනවා ඒ් කළු දුමාරය මාරයා කියලා මාරයා අැවිල්ලා ෙහායනවා අපවත් ෙවන හිමි නමට ෙමාකද වුෙන් කියලා .... දන්න අය ඉන්නවා නම් ලින්ක් ඒකක් දාන්න
     
    • Like
    Reactions: AGSUPUN

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සියදිවි නසාගන්න එක පවක් කියන අය හමුදා කඳවුරක් ඉස්සරහට ගිහිං කෑගහන්නකො කොටින්ව මරපු පව් කාරයො කියල :dull: අනේ තියාගන්න කියපං බං උන්ගෙ පව. ඕකුන් ඔය කෑගහන්නෙ උඹ ගැන අනුකම්පාවෙන් නෙමේ :no: උඹ අපායෙ විඳෝනව උන්ට බලන්න පුලුවන්නං ඕකුන් අගේට ඕක බලයි game of thrones බලනව වගේ හෑත්ත. සමාජය බලන්නෙ උන්ට ලැබෙන වාසිය. උඹ කුණු වෙවී හරි ජීවත් වෙන එකෙං තමා උන්ට වාසිය තියෙන්නෙ. gdp එක වැඩිවෙනව කියයි අර *ත්ත වැඩිවෙනව කියයි මේ *ත්ත වැඩිවෙනව කියයි :angry: සියදිවි නසාගන්න එක පවක් තමා. ඉතිං එහෙම නං බොන එකත් පවක්. ඕකුන් නොබී ඉන්න කියහංකො එක සතියක්. කෙලිං ඉන්න පණ නැති වෙන්න ගහන උන් සියදිවි නසාගන්න හදන උන්ට උපදෙස් දෙනව පව් කියල. *ක තමා. මැරෙන්න ඕනෙ කෙනාට මැරෙන්න නිදහස තියෙන්න ඕනෙ. අපි දවසකට බොරුම කොච්චර කියනවද. ජීවත් වුනත් පවක් මලත් පවක්. මක් කරන්නද බං. සොබාදහම හැදිල තියෙන හැටි :( සොබාදම් මාතාව *සඟනකි :( කොහෙං ගියත් ගැලවීමක් නෑ :no:
     
    • Like
    Reactions: AGSUPUN

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    මනුස්ස ආත්මයක් ලැබෙන්නෙත් කලාතුරකින්. සියදිවි හානි කර ගැනීම පවක්..
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    යහලුවනේ suicide කරගන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවමනේ. ඉතින් ඒ ප්‍රශ්නේ ගැන හිතාගෙන මැරෙද්දි හොඳ චුති සිතක් පහල වෙන්නේ නෑ. ඒ නිසා මැරිලා අනිවාර්යෙන් දුගතියක උපදින්නේ. මගේ ප්‍රශ්නේ මේකයි. අපි හිතමු කෙනෙක් suicide කරගන්නවා කිසිම ප්‍රශ්නෙකින් ඉන්නේ නැතුව. අපි හිතමු සයනයිඩ් කාල මැරෙනවා කියලා. (එතකොට වැඩිය විදවන්නත් වෙන්නේ නෑ කියනවනේ.) දැන් ඒ suicide කරගන්න කෙනා බුදුන් සිහි කරගෙන කරපු හොඳ වැඩ එහෙම මතක් කරගෙන සයනයිඩ් කනවා මැරෙන්න හිතාගෙන. අපි හිතමු නරක චුති සිතක් ඇති උනෙම නෑ කියලා. එතකොට ඒ suicide කරන් මැරෙන එකා දුගති ගාමී වෙන්නේ නැද්ද? ධර්මය ගැන දන්නා අය පහදා දුන මැනවි.:D:D:D

    ඔව්. එහෙම වුනොත් දුගතිගාමී නොවෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රායෝගිකද කියලා හිතලා බලන්න. Suisice කරන කෙනෙක් තියා නිකන් මැරෙන කෙනෙක්ටවත් නැවත හොඳ ආත්ම භාවයක් ලැබෙන්න තියෙන්නේ ඉතා අඩු අවස්ථාවක්. ඒ නිසා මේවගේ අවස්ථාවක ඒ පුද්ගලයා තම ජීවිතය ගැන ද්වේශයෙන් මැරෙන නිසා දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව ඉතා වැඩියි. හැබැයි ආනන්තරීය පාපකර්මයක් කරපු කෙනෙක් නම් අනිවර්යයෙන්ම දුගතිගාමී වෙනවා කියලා කියලා තියෙනවා.
     
    • Like
    Reactions: AGSUPUN

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අනාගතේ මොලේ ආය පනගන්නවන්න ක්‍රමයක් හොයාගත්තොත් මල කෙලියක් වෙනවා :baffled:

    මොලේ පන ගැන්වුවාට මිනිහෙක්ට පන ගන්න බෑ. ඒ වෙනකොට ඒ පුද්ගලයා වෙන තැනක ඉපදිලා ඉවරයි. මොලේට පන දුන්නොත් වෙන භූතයෙක් හරි කමක් නෑ අඟට රිංග ගනියි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,523
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    nida gena iddi marenne na aniwa podi welawak hare aharila thamayi marenne

    (Medical student kenek qwe )
    :dull::yes:

    හදිස්සි අනතුරකදි වාහන ඇක්සිඩන්ට් එකකදි එහෙම ශනිකව මැරෙන නිසා ඔය චුති සිත කියන එක කොහොම එනවද දන්නෑ..සමහර විට මැරෙන්ඩ ටිකකට කලින් හිතෙන දේ කර්මානුකූලව එනව ඇති..හරියට නොදනී :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Mole merenakotama miniha merenawa ban. Maschine 1 ta gahala awuruddak wunath mole merichcha minihekwa thiyaganna puluwan. doc kenek gena ahapan boru nan.

    මොලේ පන ගැන්වුවාට මිනිහෙක්ට පන ගන්න බෑ. ඒ වෙනකොට ඒ පුද්ගලයා වෙන තැනක ඉපදිලා ඉවරයි. මොලේට පන දුන්නොත් වෙන භූතයෙක් හරි කමක් නෑ අඟට රිංග ගනියි.

    එහෙම බැලුවොත් මොලේ ඇතුලේ තමා එහෙනං මනුස්ස ආත්මේ තියෙන්න ඕනේ :oo: