හදිස්සියේ නිදාගෙන ඉද්දි මැරුනොත් මොකෝ වෙන්නේ
deepallako uttara
![]()
ඉතා හොඳ ප්‍රශ්නයක් කසුට්ටෝ..![]()
බුද්ධ ධර්මයටහ් අනුවනම් නින්දේදි මිය යනහ් ගොඩක් කට්ටියටහ් හොද ආත්මයක් ලැබෙන්නෙහ් තියෙනහ් හැකියාව අඩුයි.
Merenna issella eherenawa ban. Pissekta wunath merenna issella hoda sihiya enawalu
බනකදි ම0 අහලා තිබ්බාහ් මැරෙනහ් මොහොතේ අනිත්‍ය මෙනෙහි වෙනවනම් හොද ආත්මයක් ලබාගන්නහ් පුලුවන් කියලාඒ මනුස්සය ඉතින් හිතාමතා නින්දෙන් මැරෙන්නේ නෑ නෙ. හරි අසාදාරණයි
මොලේ මැරිලා මැෂින් එකට සම්බන්ධ කරල තියෙද්දී මැරුනොත් මොකෝ
බනකදි ම0 අහලා තිබ්බාහ් මැරෙනහ් මොහොතේ අනිත්‍ය මෙනෙහි වෙනවනම් හොද ආත්මයක් ලබාගන්නහ් පුලුවන් කියලා
කර්මයහ් කියන්නෙහ් එකක් මැරෙනහ් මොහොතේ හිතෙනෙහ් දේ එකක්
Mole merenakotama miniha merenawa ban. Maschine 1 ta gahala awuruddak wunath mole merichcha minihekwa thiyaganna puluwan. doc kenek gena ahapan boru nan.
අනේ තියාගන්න කියපං බං උන්ගෙ පව. ඕකුන් ඔය කෑගහන්නෙ උඹ ගැන අනුකම්පාවෙන් නෙමේ
උඹ අපායෙ විඳෝනව උන්ට බලන්න පුලුවන්නං ඕකුන් අගේට ඕක බලයි game of thrones බලනව වගේ හෑත්ත. සමාජය බලන්නෙ උන්ට ලැබෙන වාසිය. උඹ කුණු වෙවී හරි ජීවත් වෙන එකෙං තමා උන්ට වාසිය තියෙන්නෙ. gdp එක වැඩිවෙනව කියයි අර *ත්ත වැඩිවෙනව කියයි මේ *ත්ත වැඩිවෙනව කියයි
සියදිවි නසාගන්න එක පවක් තමා. ඉතිං එහෙම නං බොන එකත් පවක්. ඕකුන් නොබී ඉන්න කියහංකො එක සතියක්. කෙලිං ඉන්න පණ නැති වෙන්න ගහන උන් සියදිවි නසාගන්න හදන උන්ට උපදෙස් දෙනව පව් කියල. *ක තමා. මැරෙන්න ඕනෙ කෙනාට මැරෙන්න නිදහස තියෙන්න ඕනෙ. අපි දවසකට බොරුම කොච්චර කියනවද. ජීවත් වුනත් පවක් මලත් පවක්. මක් කරන්නද බං. සොබාදහම හැදිල තියෙන හැටි
සොබාදම් මාතාව *සඟනකි
කොහෙං ගියත් ගැලවීමක් නෑ 
යහලුවනේ suicide කරගන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවමනේ. ඉතින් ඒ ප්‍රශ්නේ ගැන හිතාගෙන මැරෙද්දි හොඳ චුති සිතක් පහල වෙන්නේ නෑ. ඒ නිසා මැරිලා අනිවාර්යෙන් දුගතියක උපදින්නේ. මගේ ප්‍රශ්නේ මේකයි. අපි හිතමු කෙනෙක් suicide කරගන්නවා කිසිම ප්‍රශ්නෙකින් ඉන්නේ නැතුව. අපි හිතමු සයනයිඩ් කාල මැරෙනවා කියලා. (එතකොට වැඩිය විදවන්නත් වෙන්නේ නෑ කියනවනේ.) දැන් ඒ suicide කරගන්න කෙනා බුදුන් සිහි කරගෙන කරපු හොඳ වැඩ එහෙම මතක් කරගෙන සයනයිඩ් කනවා මැරෙන්න හිතාගෙන. අපි හිතමු නරක චුති සිතක් ඇති උනෙම නෑ කියලා. එතකොට ඒ suicide කරන් මැරෙන එකා දුගති ගාමී වෙන්නේ නැද්ද? ධර්මය ගැන දන්නා අය පහදා දුන මැනවි.![]()
හදිස්සියේ නිදාගෙන ඉද්දි මැරුනොත් මොකෝ වෙන්නේ


අනාගතේ මොලේ ආය පනගන්නවන්න ක්‍රමයක් හොයාගත්තොත් මල කෙලියක් වෙනවා
nida gena iddi marenne na aniwa podi welawak hare aharila thamayi marenne
(Medical student kenek qwe )
![]()

ඔව් වෙන්න පුළුවන් තමාnida gena iddi marenne na aniwa podi welawak hare aharila thamayi marenne
(Medical student kenek qwe )
![]()
නිදාගෙන හිටියත් ලොකු වේදනාවක් එද්දී ඇහැරෙනව ඇති
Mole merenakotama miniha merenawa ban. Maschine 1 ta gahala awuruddak wunath mole merichcha minihekwa thiyaganna puluwan. doc kenek gena ahapan boru nan.
මොලේ පන ගැන්වුවාට මිනිහෙක්ට පන ගන්න බෑ. ඒ වෙනකොට ඒ පුද්ගලයා වෙන තැනක ඉපදිලා ඉවරයි. මොලේට පන දුන්නොත් වෙන භූතයෙක් හරි කමක් නෑ අඟට රිංග ගනියි.