සිරියාවේ දෙවසරක්...
නගරය සටන්කාමීන්ගෙන් හිස් කල පසු රුසියානු සන්නද්ධ හමුදාවල ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථාන විශේෂඥයින් විසින් භූමිය බිම් බෝම්බ සහ මර උගුල්වලින් නිදහස් කිරීම ආරම්භ කරන ලදි.ඇලැපෝ නගරය තුල නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට රුසියානු හමුදා පොලිස් ඒකක යොදවන ලදි.
රුසියානු හමුදා ඉංජිනේරු සෙබලෙක් ඇලැපෝ හි පාසලක බිම් බෝම්බ ඉවත් කරන අයුරු
සිරියානු රජයේ හමුදාවේ සාර්ථකත්වයට අද්මිරාල් එසෙන් යුද නෞකාවෙන් එල්ල කල දැවැන්ත රුසියානු මිසයිල ප්රහාරද(කලිබර් කෲස් මිසයිල) හේතුවක් විය.
මිසයිල ප්‍රහාර හමුවේ ත්රස්තවාදීන්ගේ බලකොටු,භූගත උමං මාර්ග ජාල,ප්‍රහාර එල්ල කරන ස්ථාන සහ උණ්ඩ ගබඩා විනාශයට පත් විය.
Tu-160 යානය සෝවියට් යුගයේ නිපද වූවකි.නමුත් එය සංග්‍රාමයක් වෙනුවෙන් පළමුවරට යොදාගන්නේ සිරියානු යුද්ධයේදීය.
Tu-160 යනු ගුවන් හමුදා ඉතිහාසයේ විශාලතම සුපර් සොනික් ගුවන් යානය,බරින් වැඩිම සංග්‍රාමික ගුවන් යානය මෙන්ම වැඩිම ඉසිලුම් බරක් සහිත ගුවන් යානයද වේ.
රුසියානු උපායමාර්ගික බෝම්බ හෙළන යානා වලින් ඉලක්ක වෙත කෲස් මිසයිල හෙළන අයුරු
අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා 40 ට වඩා රැගෙන ආවේය.2016 නොවැම්බර් 15 දා සුකොයි-33(ගුවන් යානා ප්‍රවාහන නෞකා වෙනුවෙන් නිපදවන ලද සංස්කරණයකි)ප්‍රහාරක යානය ප්‍රථම වරට සංග්‍රාමයක් සඳහා යොදාගන්නා ලදි.මධ්‍යධරණී මුහුදේ සිට මාස දෙකක කාලයක් සිදුකල ගුවන් ප්‍රහාරක මෙහෙයුම අවසානයේදී නෞකාවෙන් බැහැරට ගොස් සිදුකරන ලද පහරදීම් 420ක් සහ ත්‍රස්තවාදී ඉලක්ක 1252ක් විනාශ කරන ලදි.2017 පෙබරවාරි මාසයේදී අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව ඇතුලු කණ්ඩායම රුසියාවේ සෙවරොමෝර්ස්ක් වෙත පිටත්ව ගියහ.
Source:sputniknews.com
-HarshaLulzSec-

සිරියාවේ රුසියානු මෙහෙයුම් සඳහා භාවිතා කල අවි සමහරක්

අද්මිරාල් කුස්නෙට්සොව් මෙහෙයුම් අතරතුර
රුසියානු යුද නෞකාවකින් ඉලක්ක වෙත කලිබර් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරන අයුරු
සිරියාවේ අල් නුස්රා ඉලක්ක වෙත රුසියානු යුද නෞකාවකින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරන අයුරු

මෙම හෙලිකොප්ටරය ඉලක්ක සම්බන්ධ ඔත්තු බැලීම්,ගොඩබස්සවන ලද සෙබලුන්ට වෙඩි බලය සැපයීම,මුර සංචාරක මෙහෙයුම් සහ හමුදා රථ පෙළ ඇරලවීම් ආදී අනෙකුත් කාර්යයන් සඳහාද යොදා ගැනේ.
Ka-52 හෙලිකොප්ටර් 2016 අප්‍රේල් මාසයේ පටන් සිරියානු ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා යොදාගැනේ.
රුසියානු Ka-52 හෙලිකොප්ටර් වලින් සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන අයුරු
රුසියානු හමුදාව සිරියාවේ සිදුකල අනෙකුත් මෙහෙයුම්
ඉරානයෙන් ගුවන්ගත වූ රුසියනු සුකොයි-34 යානා සිරියාවේ ඉලක්ක වෙත පහරදීම
රුසියානු බෝම්බ හෙළන යානා ඉලක්ක වෙත පහරදීම
රුසියානු ගුවන් හමුදාව සිරියාවේ මෙහෙයුම් කරන අයුරු
රුසියාව යුප්‍රටීස් ගංගාව තරණය කිරීමට ඉදිකල තාවකාලික පාලම