සිරියාවේ දෙවසරක්...

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ දෙවසරක්...

    5Jxf97K.jpg

    REFOTKG.png

    qiL6KJV.png

    TFIlwB5.jpg

    Vnbdfit.png

    VZvPg7z.png

    C9ME2lx.jpg

    F2lBqah.png

    q630fVY.png

    5K7HeJv.png

    xfacqMh.png

    gCxA9Ua.jpg

    නගරය සටන්කාමීන්ගෙන් හිස් කල පසු රුසියානු සන්නද්ධ හමුදාවල ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථාන විශේෂඥයින් විසින් භූමිය බිම් බෝම්බ සහ මර උගුල්වලින් නිදහස් කිරීම ආරම්භ කරන ලදි.ඇලැපෝ නගරය තුල නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට රුසියානු හමුදා පොලිස් ඒකක යොදවන ලදි.

    රුසියානු හමුදා ඉංජිනේරු සෙබලෙක් ඇලැපෝ හි පාසලක බිම් බෝම්බ ඉවත් කරන අයුරු

    MAhpewn.png

    bTJZCcp.png

    W0sClWz.png

    සිරියානු රජයේ හමුදාවේ සාර්ථකත්වයට අද්මිරාල් එසෙන් යුද නෞකාවෙන් එල්ල කල දැවැන්ත රුසියානු මිසයිල ප්‍රහාරද(කලිබර් කෲස් මිසයිල) හේතුවක් විය.

    මිසයිල ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන්ගේ බලකොටු,භූගත උමං මාර්ග ජාල,ප්‍රහාර එල්ල කරන ස්ථාන සහ උණ්ඩ ගබඩා විනාශයට පත් විය.

    සිරියාවේ රුසියානු මෙහෙයුම් සඳහා භාවිතා කල අවි සමහරක්

    MXLV63Y.jpg

    Tu-160 යානය සෝවියට් යුගයේ නිපද වූවකි.නමුත් එය සංග්‍රාමයක් වෙනුවෙන් පළමුවරට යොදාගන්නේ සිරියානු යුද්ධයේදීය.

    Tu-160 යනු ගුවන් හමුදා ඉතිහාසයේ විශාලතම සුපර් සොනික් ගුවන් යානය,බරින් වැඩිම සංග්‍රාමික ගුවන් යානය මෙන්ම වැඩිම ඉසිලුම් බරක් සහිත ගුවන් යානයද වේ.

    රුසියානු උපායමාර්ගික බෝම්බ හෙළන යානා වලින් ඉලක්ක වෙත කෲස් මිසයිල හෙළන අයුරු

    4DXKgi2.jpg

    අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා 40 ට වඩා රැගෙන ආවේය.2016 නොවැම්බර් 15 දා සුකොයි-33(ගුවන් යානා ප්‍රවාහන නෞකා වෙනුවෙන් නිපදවන ලද සංස්කරණයකි)ප්‍රහාරක යානය ප්‍රථම වරට සංග්‍රාමයක් සඳහා යොදාගන්නා ලදි.මධ්‍යධරණී මුහුදේ සිට මාස දෙකක කාලයක් සිදුකල ගුවන් ප්‍රහාරක මෙහෙයුම අවසානයේදී නෞකාවෙන් බැහැරට ගොස් සිදුකරන ලද පහරදීම් 420ක් සහ ත්‍රස්තවාදී ඉලක්ක 1252ක් විනාශ කරන ලදි.2017 පෙබරවාරි මාසයේදී අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව ඇතුලු කණ්ඩායම රුසියාවේ සෙවරොමෝර්ස්ක් වෙත පිටත්ව ගියහ.

    අද්මිරාල් කුස්නෙට්සොව් මෙහෙයුම් අතරතුර

    5H1emBY.jpg

    රුසියානු යුද නෞකාවකින් ඉලක්ක වෙත කලිබර් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරන අයුරු

    සිරියාවේ අල් නුස්රා ඉලක්ක වෙත රුසියානු යුද නෞකාවකින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරන අයුරු

    TgSu4sf.jpg

    මෙම හෙලිකොප්ටරය ඉලක්ක සම්බන්ධ ඔත්තු බැලීම්,ගොඩබස්සවන ලද සෙබලුන්ට වෙඩි බලය සැපයීම,මුර සංචාරක මෙහෙයුම් සහ හමුදා රථ පෙළ ඇරලවීම් ආදී අනෙකුත් කාර්යයන් සඳහාද යොදා ගැනේ.​

    Ka-52 හෙලිකොප්ටර් 2016 අප්‍රේල් මාසයේ පටන් සිරියානු ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා යොදාගැනේ.

    රුසියානු Ka-52 හෙලිකොප්ටර් වලින් සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන අයුරු

    රුසියානු හමුදාව සිරියාවේ සිදුකල අනෙකුත් මෙහෙයුම්

    ඉරානයෙන් ගුවන්ගත වූ රුසියනු සුකොයි-34 යානා සිරියාවේ ඉලක්ක වෙත පහරදීම

    රුසියානු බෝම්බ හෙළන යානා ඉලක්ක වෙත පහරදීම

    රුසියානු ගුවන් හමුදාව සිරියාවේ මෙහෙයුම් කරන අයුරු

    රුසියාව යුප්‍රටීස් ගංගාව තරණය කිරීමට ඉදිකල තාවකාලික පාලම

    Source:sputniknews.com

    -HarshaLulzSec-
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රුසියාව ගැහුවේ ISIS උන්ට නොවෙයි බන්. උන්ට විරුද්ධ දේශපාලන මත දරන අයට. ඇමරිකාවට ගහන්න ISIS උන්ට වක්‍රව සහය දුන්න.

    ඇත්තටම ISIS තස්ත්‍රවාදීන්ට ගැහුවේ ඇමරිකාව සහ ප්‍රංශය.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියාව ගැහුවේ ISIS උන්ට නොවෙයි බන්. උන්ට විරුද්ධ දේශපාලන මත දරන අයට. ඇමරිකාවට ගහන්න ISIS උන්ට වක්‍රව සහය දුන්න.

    ඇත්තටම ISIS තස්ත්‍රවාදීන්ට ගැහුවේ ඇමරිකාව සහ ප්‍රංශය.

    මාරයි නේ..... :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රුසියාව ගැහුවේ ISIS උන්ට නොවෙයි බන්. උන්ට විරුද්ධ දේශපාලන මත දරන අයට. ඇමරිකාවට ගහන්න ISIS උන්ට වක්‍රව සහය දුන්න.

    ඇත්තටම ISIS තස්ත්‍රවාදීන්ට ගැහුවේ ඇමරිකාව සහ ප්‍රංශය.

    Please Explain bro. :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රුසියාව ගැහුවේ ISIS උන්ට නොවෙයි බන්. උන්ට විරුද්ධ දේශපාලන මත දරන අයට. ඇමරිකාවට ගහන්න ISIS උන්ට වක්‍රව සහය දුන්න.

    ඇත්තටම ISIS තස්ත්‍රවාදීන්ට ගැහුවේ ඇමරිකාව සහ ප්‍රංශය.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    රුසියාව ගැහුවේ ISIS උන්ට නොවෙයි බන්. උන්ට විරුද්ධ දේශපාලන මත දරන අයට. ඇමරිකාවට ගහන්න ISIS උන්ට වක්‍රව සහය දුන්න.

    ඇත්තටම ISIS තස්ත්‍රවාදීන්ට ගැහුවේ ඇමරිකාව සහ ප්‍රංශය.

    Russians attacked ISIS as well as Al-Qaeda. If there's no Russian intervention, Isis will be more powerful and they will capture the whole Syria. USA armed so-called rebels( terrorists), which whose arms went in to the hands of ISIS.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Russians attacked ISIS as well as Al-Qaeda. If there's no Russian intervention, Isis will be more powerful and they will capture the whole Syria. USA armed so-called rebels( terrorists), which whose arms went in to the hands of ISIS.

    Not only on this war even on World War II it's Rusians who defeated German Army.

    Fucking West shows it as their victory..