රතු_රෝස

Bathayas

Banned
Sep 24, 2017
90
9
0
ඉස්සර කලේ ටෙලි නාට්‍යවල් හරිම තාත්විකයි. රතු රෝස වගෙම
1. දූ දරුවෝ
2.එක ගෙයි කුරුල්ලෝ
3.යශෝරාවය

තවත් මේවගේ හුඟක් ටෙලි නාට්‍යවල් තිබ්බා. ඒකට දැන් ටෙලි නාට්‍යවල්.... නිදාගන්නෙත් හොඳට ඇඳල පැඳල, මේකප් දගෙන. නිදාගෙන නැගිටින්නෙත් මේකප් පිට. අනික කිසිම තෙරුමක් නැති
story.

හින්දි ටෙලියක තියන ආතල් එක මේකේ තියනවද බුරුවො.
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕකත් පට්ට.එත් දූ දරුවෝ සින්දුවට තමයි පිස්සු හැදෙන්නේ.තාම ඇහෙද්දී මයිල් කෙලින් වෙනවා.English එකකටවත් එච්චර කල් ආස හිතිලා නෑ .

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මට ඕක ඩිරෙක්ට් කරපු කෙනාගෙ පුතාව හම්බුවුනා එලකිරි එකට පොර ආව ඉස්සර. මිනිහනන් කිව්වෙ ඕකෙ ඔරිජිනල් ටේප් ඔක්කොම පුස් කාල දැන් ඒගොල්ලන්ටවත් කතාව හොයාගන්න බෑ කියල.ඒකියන්නෙ මචන් ඒකාලෙ ඔය කතාව ටීවී එකේ යනකොට ටේප් කරපු එකෙක් ගාව ඇරෙන්න වෙන කොහෙන්වත් ඕක හොයගන්න වෙන්නෙ නෑ..මොකද තියෙනවනන් අනිවා ඕක මොන චැනල් එකක හරි පෙන්නනවනෙ ආපහු ආපහු. සමහරක් විට ඕක දැන් කොහෙවත් නැතුව ඇති.දුක හිතෙන සීන් එක............:dull::(
    :yes::yes::yes: මතකයි මතකයි හැබැයි ඌ Them song 1ka දුන්න. එකත් කට්ටිය අඩලා අඩල ඉල්ලා ගත්තේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :yes::yes::yes: මතකයි මතකයි හැබැයි ඌ Them song 1ka දුන්න. එකත් කට්ටිය අඩලා අඩල ඉල්ලා ගත්තේ.

    ඕනවට වඩා අතිශෝක්තියෙන් කොපිරයිට්ස් ගැන කතා කරන්න ගියාම තමන්ගේ නිර්මාණයේ කොපියක්වත් තමන්ට නැති වෙනවා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,983
    3,515
    113
    Pls wear a MASK

    ඕනවට වඩා අතිශෝක්තියෙන් කොපිරයිට්ස් ගැන කතා කරන්න ගියාම තමන්ගේ නිර්මාණයේ කොපියක්වත් තමන්ට නැති වෙනවා.

    :lol:අනේද කියන්නේ.කුහක කමනේ බන්.ටොරානා එකේ ඔය ටෙලිනාට්‍ය තිබිලා තියෙනවා.මුන් නඩු දාලා ගාණක් අරගෙන ඒ තිබ්බ DVD ත් එක්කම.ටොරානා කාරයෝ ගාව තිබ්බනම් අද කා ලග හරි තියෙනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :lol:අනේද කියන්නේ.කුහක කමනේ බන්.ටොරානා එකේ ඔය ටෙලිනාට්‍ය තිබිලා තියෙනවා.මුන් නඩු දාලා ගාණක් අරගෙන ඒ තිබ්බ DVD ත් එක්කම.ටොරානා කාරයෝ ගාව තිබ්බනම් අද කා ලග හරි තියෙනවා.

    ඔන්න බලපන්. අලුත් එකක් නම් කමක් නැහැ . නිර්මාණ කරුවා ආරක්ෂා වෙන්න නඩු දැම්මට. වසර 25 කට එහා නිර්මාණයකට තවම කොපිරයිට්ස් කතා කරලා නඩු දාල ඒකෙනුත් ගානක් කඩාගන්න ගියාම තමන්ගේ නිර්මානයත් දැන් තමන්ටම අහිමි වෙලා. ටොරානා එකත් බිස්නස් එකක් කරන්න අනුන්ගේ එක හොරකන් කරලා. ඌත් දැනගන්න ඕනේ මුල් නිර්මාණකරුවා ගේ අවසරය ඇතුව නිර්මනාකරුවටත් ගානක් දීලා කරන්න. මන් හිතන විදිහට ටොරානා කාරයට එරහිව නඩු පැවරුවේ 2003 වගේ කාලේදී. ඒ කාලේදී ස්පීඩ් ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ ලංකාවේ අයට. ADSL ආපු මුල් කාලේ වගේ. 512 වගේ ස්පීඩ් තිබ්බේ. එක නිසා කාටවත් අප්ලෝඩ් කරගන්න විදිහක් තිබ්බේ නැහැ.

    මම දැක්ක පරණ ත්‍රෙඩ් එකේ නිෂ්පාදකයාගේ පුතා සවුන්ඩ් ට්‍රැක් එක ඉල්ලුවමත් ලොකු පොර ටෝක්ස් දාල කොපිරයිට් නීති ගැන පම්පෝරි ගහලා තිබ්බා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මෙන්න තවත් 80 ඉපදිලා 90 හැදුනු වැඩුණු නාකි කුකුලෙක් ...!

    ඒකාලේ අපි හවසට රෝබින්හූඩ් බලල මැරියන්ටත් , රෑට රතුරෝස බලල චාපාටත් හිතින් ලවුකලානේ :P:P:P

    අද බලනකොට රතුරෝස කියන්නේ ගැබුරක් ඇති නාට්‍යයක් නෙමේ , එත් අදතියන පියරු බබාලාගේ බහුබූත වගේ උගුරට එන්නේ නැතුව අසාවෙන් බලගන ඉන්න පුළුවන් සරල කථා ඒවගේ තිබුනේ ...:nerd::nerd:

    90 නාට්‍යයවලින් මම ආසම නාට්‍යය 2 තමයි " ඉසිවර අසපුව " හා "චරිත තුනක් ":D:D:D
     
    සම්පුර්නයෙන්ම ඇත්ත. ඒකාලේ අපි බලපු කතා අපි මේ දවස්වල බලනකොට කිසි ගැබුරක් නැති කතා. බොළඳ ස්වරුපයක් තියනවා. නමුත් ඒ ලස්සන අතීතය මතක් වෙනකොට පුදුම රසයක් දැනෙන්නේ. ඒ දැනෙන හැඟීම් අපිව අතීතයට ගෙනි යනවා.

    කතාවේ අර්ථය මොනවා උනත් අද දවසේ ඉන්න නළු නිලියන්ට වඩා ඒ දවස්වල අය හරිම තාත්විකව රඟපානවා. ස්භාවික රංගනයක්. රඟපානවද කියලවත් දැනෙන්නේ නැහැ.
     
    janakaparakkuwa

    Active member
  • ඒක නියමෙට ලියන්න තිබුන මචන් අරුන් භාදක කරදර මැද්දෙ දියුනුවෙන හැටි ගැන. දැන් යන්නෙ බොරුවට මහ ලොකු ගේම් ගහන ඒවයි අනිත් ගොන් සීනුයි විතරයි.........
    eka issarahata balapan machan marama gathi. paththara karayawa allanna gahana game eka marai. hithana tharan chora ne ban. meka aga wenakamma eka husmata beluwe onenam kathawa kiyannam
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ශේෂාද්‍රි ප්‍රියසාද් marry කලේ මිනිහා:angry:
    ඔව් ඒ කසාද‍ේ හබක් . ඕක නිශ්පාදනය කරපු රන්ජන් තමයි මහින්ද ජනාධිපති කාල‍ේ ජනාධිපති මාධ්‍ය අංශය‍ේ ප්‍රධානියා .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මෙන්න තවත් 80 ඉපදිලා 90 හැදුනු වැඩුණු නාකි කුකුලෙක් ...!

    ඒකාලේ අපි හවසට රෝබින්හූඩ් බලල මැරියන්ටත් , රෑට රතුරෝස බලල චාපාටත් හිතින් ලවුකලානේ :P:P:P

    අද බලනකොට රතුරෝස කියන්නේ ගැබුරක් ඇති නාට්‍යයක් නෙමේ , එත් අදතියන පියරු බබාලාගේ බහුබූත වගේ උගුරට එන්නේ නැතුව අසාවෙන් බලගන ඉන්න පුළුවන් සරල කථා ඒවගේ තිබුනේ ...:nerd::nerd:

    90 නාට්‍යයවලින් මම ආසම නාට්‍යය 2 තමයි " ඉසිවර අසපුව " හා "චරිත තුනක් ":D:D:D
    " ඉසිවර අසපුව " හා "චරිත තුනක් " මෑතක රෑපවාහිනිය‍්‍ෙ ගියා .
     
    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    හින්දි ටෙලියක තියන ආතල් එක මේකේ තියනවද බුරුවො.

    මේ ටෙලි ඩ්‍රාමා යන දවස්වල බූරුවෝ උඹ උඹේ බූරු තාත්තගේ ප#යේ වත් නැතිව ඇති බූරුවෝ. හින්දි එවුන්ටම ගිහින් දීපන් පු$. ඇයි උඹ ලංකාවෙ ඉන්නේ.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Theme Song එක ඇහුවම තමා කතාව මතක් උනේ. ගෙදර හැමෝම නොවරදවා බලපු නාට්ටි‍‍යක් මචන්...
    +rep