ඉස්සර කලේ ටෙලි නාට්‍යවල් හරිම තාත්විකයි. රතු රෝස වගෙම
1. දූ දරුවෝ
2.එක ගෙයි කුරුල්ලෝ
3.යශෝරාවය
තවත් මේවගේ හුඟක් ටෙලි නාට්‍යවල් තිබ්බා. ඒකට දැන් ටෙලි නාට්‍යවල්.... නිදාගන්නෙත් හොඳට ඇඳල පැඳල, මේකප් දගෙන. නිදාගෙන නැගිටින්නෙත් මේකප් පිට. අනික කිසිම තෙරුමක් නැති
story.
ඕකත් පට්ට.එත් දූ දරුවෝ සින්දුවට තමයි පිස්සු හැදෙන්නේ.තාම ඇහෙද්දී මයිල් කෙලින් වෙනවා.English එකකටවත් එච්චර කල් ආස හිතිලා නෑ .
මට ඕක ඩිරෙක්ට් කරපු කෙනාගෙ පුතාව හම්බුවුනා එලකිරි එකට පොර ආව ඉස්සර. මිනිහනන් කිව්වෙ ඕකෙ ඔරිජිනල් ටේප් ඔක්කොම පුස් කාල දැන් ඒගොල්ලන්ටවත් කතාව හොයාගන්න බෑ කියල.ඒකියන්නෙ මචන් ඒකාලෙ ඔය කතාව ටීවී එකේ යනකොට ටේප් කරපු එකෙක් ගාව ඇරෙන්න වෙන කොහෙන්වත් ඕක හොයගන්න වෙන්නෙ නෑ..මොකද තියෙනවනන් අනිවා ඕක මොන චැනල් එකක හරි පෙන්නනවනෙ ආපහු ආපහු. සමහරක් විට ඕක දැන් කොහෙවත් නැතුව ඇති.දුක හිතෙන සීන් එක............![]()


මතකයි මතකයි හැබැයි ඌ Them song 1ka දුන්න. එකත් කට්ටිය අඩලා අඩල ඉල්ලා ගත්තේ.මතකයි මතකයි හැබැයි ඌ Them song 1ka දුන්න. එකත් කට්ටිය අඩලා අඩල ඉල්ලා ගත්තේ.
ඕනවට වඩා අතිශෝක්තියෙන් කොපිරයිට්ස් ගැන කතා කරන්න ගියාම තමන්ගේ නිර්මාණයේ කොපියක්වත් තමන්ට නැති වෙනවා.
අනේද කියන්නේ.කුහක කමනේ බන්.ටොරානා එකේ ඔය ටෙලිනාට්‍ය තිබිලා තියෙනවා.මුන් නඩු දාලා ගාණක් අරගෙන ඒ තිබ්බ DVD ත් එක්කම.ටොරානා කාරයෝ ගාව තිබ්බනම් අද කා ලග හරි තියෙනවා.අනේද කියන්නේ.කුහක කමනේ බන්.ටොරානා එකේ ඔය ටෙලිනාට්‍ය තිබිලා තියෙනවා.මුන් නඩු දාලා ගාණක් අරගෙන ඒ තිබ්බ DVD ත් එක්කම.ටොරානා කාරයෝ ගාව තිබ්බනම් අද කා ලග හරි තියෙනවා.








මෙන්න තවත් 80 ඉපදිලා 90 හැදුනු වැඩුණු නාකි කුකුලෙක් ...!
ඒකාලේ අපි හවසට රෝබින්හූඩ් බලල මැරියන්ටත් , රෑට රතුරෝස බලල චාපාටත් හිතින් ලවුකලානේ
අද බලනකොට රතුරෝස කියන්නේ ගැබුරක් ඇති නාට්‍යයක් නෙමේ , එත් අදතියන පියරු බබාලාගේ බහුබූත වගේ උගුරට එන්නේ නැතුව අසාවෙන් බලගන ඉන්න පුළුවන් සරල කථා ඒවගේ තිබුනේ ...
90 නාට්‍යයවලින් මම ආසම නාට්‍යය 2 තමයි " ඉසිවර අසපුව " හා "චරිත තුනක් "![]()
eka issarahata balapan machan marama gathi. paththara karayawa allanna gahana game eka marai. hithana tharan chora ne ban. meka aga wenakamma eka husmata beluwe onenam kathawa kiyannamඒක නියමෙට ලියන්න තිබුන මචන් අරුන් භාදක කරදර මැද්දෙ දියුනුවෙන හැටි ගැන. දැන් යන්නෙ බොරුවට මහ ලොකු ගේම් ගහන ඒවයි අනිත් ගොන් සීනුයි විතරයි.........
ඔව් ඒ කසාදේ හබක් . ඕක නිශ්පාදනය කරපු රන්ජන් තමයි මහින්ද ජනාධිපති කාලේ ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියා .ශේෂාද්‍රි ප්‍රියසාද් marry කලේ මිනිහා![]()
" ඉසිවර අසපුව " හා "චරිත තුනක් " මෑතක රෑපවාහිනිය‍්‍ෙ ගියා .මෙන්න තවත් 80 ඉපදිලා 90 හැදුනු වැඩුණු නාකි කුකුලෙක් ...!
ඒකාලේ අපි හවසට රෝබින්හූඩ් බලල මැරියන්ටත් , රෑට රතුරෝස බලල චාපාටත් හිතින් ලවුකලානේ
අද බලනකොට රතුරෝස කියන්නේ ගැබුරක් ඇති නාට්‍යයක් නෙමේ , එත් අදතියන පියරු බබාලාගේ බහුබූත වගේ උගුරට එන්නේ නැතුව අසාවෙන් බලගන ඉන්න පුළුවන් සරල කථා ඒවගේ තිබුනේ ...
90 නාට්‍යයවලින් මම ආසම නාට්‍යය 2 තමයි " ඉසිවර අසපුව " හා "චරිත තුනක් "![]()
හින්දි ටෙලියක තියන ආතල් එක මේකේ තියනවද බුරුවො.