මම නම් හිතන්නේ කර්මය සෙට් වෙන්නේ යුක්තානුවටමයි.
හාට් එකේ හිලක් ඇතුව ඉපදෙන්න ඕන එකෙක්ගේ නැත්තම් කොහොමද හිලක් හදන්නේ
trolling ?

මම නම් හිතන්නේ කර්මය සෙට් වෙන්නේ යුක්තානුවටමයි.
හාට් එකේ හිලක් ඇතුව ඉපදෙන්න ඕන එකෙක්ගේ නැත්තම් කොහොමද හිලක් හදන්නේ

හාට් එකේ හිලක්:- නියාම ධර්ම අනූව හැමදේම කර්මය නෙවෙයි. කොස් ගහක් යට කොස් ඇටයක් පැළවෙන එක වගේ දෙයක්.
ඉතින් හාට් එකේ හිලක්ද හැඩය වෙනසක්ද ස්තානය වෙනසක්ද කියන දේට වඩා ඉපදීම - ආයු කාලය, වින්දනය කිරීම වගේ ෆැක්ට්ස් එක්ක ගණුදෙණු වීමක් වෙන්න බැරිද? වකුගඩු ද හාට් අවුලක්ද කියන ඒවා වගේම ඉපදිලා පාරෙ යද්දි ප පැකිලෙන එක පවා කර්මයට දෙන්න පුලුවන් දේවල් නෙවෙයි නේද?
සමහර තැන් වලදී බුදු හාමුදුරුවෝ සරිරයේ ස්පෙසිෆික් තැන්ම ටාගට් කරලා කර්මය පලිසන් දෙන හැටි කියල තියනවා නේද ?
මට හරියට සුවර් නෑ හැබැයි. ඔය අතපය කොර වෙනවා වගේ ඒවා
ලොකෙ කියන්නෙ බවුතික තලයක්නෙ එකෙදි, රිද්මයක් ඇති එක වෙන්න ඔන ඔය සිද්දිය , ලගදි වැඩසටහක දක්කා අබවුතික තලයක් තියෙනවා කියලා එක වෙන්න ඔන බුදුදහාමෙ කියන නිවන![]()
සමහර තැන් වලදී බුදු හාමුදුරුවෝ සරිරයේ ස්පෙසිෆික් තැන්ම ටාගට් කරලා කර්මය පලිසන් දෙන හැටි කියල තියනවා නේද ?
මට හරියට සුවර් නෑ හැබැයි. ඔය අතපය කොර වෙනවා වගේ ඒවා

අතුරුදහන් කියන්නෙ බන් සොබාවිකව වෙච්ච පාරිනාම යට වැඩි දියුනු ජාන කොටස් එකතු කරලා , උම්බ හිතලා බලපන් සුද්දො ජපන්නු සහා අෆ්රිකන් මිනිස්සු අතර වෙනස පෙනුමෙන් මිනිස්සු උනාට මොල් කාපාල දාරිතාව වෙනස් , පැහැදිලිව පේනවා මානව නොවන ජිවින් පිරිසකට මානව dna එකතු කරලා තියෙන දෙ, එකයි මිසින් ලින්ක් එක, ඔවගෙන් තමයි දෙයියන් වහන්සෙ මිනිස්සු මවුම් සිද්දිය එන්නෙ ඉතිහාසෙ ඉදලා , අනික මානව සහා ප්රාතමික ගොරිල්ලන්ගෙ dna සාමානයි, කොහොමද එකට මානව dna එකතු උනෙ

අනුවර්තනය කියන වචනෙ ගත්තම කට්ටිය වැරදියට හිතනව.
කාටවත් අනුවර්තනය වෙන්ඩ බෑ. කට්ටියක් විනාස වෙලා යනව. කට්ටියක් ඉතුරු වෙනව. ඉතුරු වෙච්ච කට්ටියගෙන් ආයෙ බෝ වෙනව. ඕකට තමා ඉතිං පරිසරයට අනුවර්තනය වෙනව කියන්නෙ
අනුවර්තනය වෙනව කියල අපේ ඇඟ අපිට ඕන විදියට වෙනස් කරගන්ඩ බෑ..
සීත පලාතකට ගියොත් ඇඟ උණුසුම් වෙන්ඩ ඇඳුම් ඇන්දෑකි. අන්න ඒකනං හොඳ අනුවර්තනයක්. තැනට සුදුසු විදියට හැඩ ගැසීමක්.

තනි තනි සතා ගත්තොත් උන්ගේ ලක්ෂණ වෙනස් වෙන්නේ නෑ තමා නේදඅනුවර්තනය කියන වචනෙ ගත්තම කට්ටිය වැරදියට හිතනව.
කාටවත් අනුවර්තනය වෙන්ඩ බෑ. කට්ටියක් විනාස වෙලා යනව. කට්ටියක් ඉතුරු වෙනව. ඉතුරු වෙච්ච කට්ටියගෙන් ආයෙ බෝ වෙනව. ඕකට තමා ඉතිං පරිසරයට අනුවර්තනය වෙනව කියන්නෙ
අනුවර්තනය වෙනව කියල අපේ ඇඟ අපිට ඕන විදියට වෙනස් කරගන්ඩ බෑ..
සීත පලාතකට ගියොත් ඇඟ උණුසුම් වෙන්ඩ ඇඳුම් ඇන්දෑකි. අන්න ඒකනං හොඳ අනුවර්තනයක්. තැනට සුදුසු විදියට හැඩ ගැසීමක්.
සෑහෙන කාලයක් යද්දී ස්වභාවික වරණයෙන් අදාළ ලක්ෂණ තියෙන උන් ඒ කාණ්ඩයේ බහුතරේ උනාම පොදුවේ ඒ සතාට මේ ගතිගුනේ ඇවිත් ඌ අනුවර්තනය වෙලා කියල කියන්න පුළුවන්.තනි තනි සතා ගත්තොත් උන්ගේ ලක්ෂණ වෙනස් වෙන්නේ නෑ තමා නේදසෑහෙන කාලයක් යද්දී ස්වභාවික වරණයෙන් අදාළ ලක්ෂණ තියෙන උන් ඒ කාණ්ඩයේ බහුතරේ උනාම පොදුවේ ඒ සතාට මේ ගතිගුනේ ඇවිත් ඌ අනුවර්තනය වෙලා කියල කියන්න පුළුවන්.
ඒත් DNA(මොකක්හරි ඒ ලක්ෂණ ලියවිලා තියෙන එක) ලියවිලා තියෙන විදිහ අපි ඉපදුනාට පස්සේ වෙනස් වෙන්නේ නෑ නේදතනි සතාගේ ලක්ශන වෙනස් වෙනවා බන්. ඒ වෙනස් වෙන ලක්ශන අල්ලලා ගියොත් ජානවලින් ඉස්සරහට යනවා. ගොඩක්ම ගැලපෙන වෙනසක් නන් කාලයත් එක්ක ඒ වෙනස් වෙච්ච සත්තු විතරක් ඉතුරැ වෙනවා.
ඒත් DNA(මොකක්හරි ඒ ලක්ෂණ ලියවිලා තියෙන එක) ලියවිලා තියෙන විදිහ අපි ඉපදුනාට පස්සේ වෙනස් වෙන්නේ නෑ නේද![]()
මාත් දන්නේ නෑ ඕව ගැන, එහෙම වෙන්නේ නෑ කියල තමා හිතන් හිටියේ.
අපරාදෙ නැත්තංඒත් DNA(මොකක්හරි ඒ ලක්ෂණ ලියවිලා තියෙන එක) ලියවිලා තියෙන විදිහ අපි ඉපදුනාට පස්සේ වෙනස් වෙන්නේ නෑ නේද![]()
මාත් දන්නේ නෑ ඕව ගැන, එහෙම වෙන්නේ නෑ කියල තමා හිතන් හිටියේ.