පරිණාමවාදය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම නම් හිතන්නේ කර්මය සෙට් වෙන්නේ යුක්තානුවටමයි.
හාට් එකේ හිලක් ඇතුව ඉපදෙන්න ඕන එකෙක්ගේ නැත්තම් කොහොමද හිලක් හදන්නේ

trolling ? :confused: :dull: :frown:
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

හාට් එකේ හිලක්:- නියාම ධර්ම අනූව හැමදේම කර්මය නෙවෙයි. කොස් ගහක් යට කොස් ඇටයක් පැළවෙන එක වගේ දෙයක්.
ඉතින් හාට් එකේ හිලක්ද හැඩය වෙනසක්ද ස්තානය වෙනසක්ද කියන දේට වඩා ඉපදීම - ආයු කාලය, වින්දනය කිරීම වගේ ෆැක්ට්ස් එක්ක ගණුදෙණු වීමක් වෙන්න බැරිද? වකුගඩු ද හාට් අවුලක්ද කියන ඒවා වගේම ඉපදිලා පාරෙ යද්දි ප පැකිලෙන එක පවා කර්මයට දෙන්න පුලුවන් දේවල් නෙවෙයි නේද?

සමහර තැන් වලදී බුදු හාමුදුරුවෝ සරිරයේ ස්පෙසිෆික් තැන්ම ටාගට් කරලා කර්මය පලිසන් දෙන හැටි කියල තියනවා නේද ?
මට හරියට සුවර් නෑ හැබැයි. ඔය අතපය කොර වෙනවා වගේ ඒවා
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සමහර තැන් වලදී බුදු හාමුදුරුවෝ සරිරයේ ස්පෙසිෆික් තැන්ම ටාගට් කරලා කර්මය පලිසන් දෙන හැටි කියල තියනවා නේද ?
    මට හරියට සුවර් නෑ හැබැයි. ඔය අතපය කොර වෙනවා වගේ ඒවා

    අතිත බව වල කර්ම විපාකයක් වර්තමාන බවය
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොකෙ කියන්නෙ බවුතික තලයක්නෙ එකෙදි, රිද්මයක් ඇති එක වෙන්න ඔන ඔය සිද්දිය , ලගදි වැඩසටහක දක්කා අබවුතික තලයක් තියෙනවා කියලා එක වෙන්න ඔන බුදුදහාමෙ කියන නිවන :nerd:

    anna hari. rithem eka
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහර තැන් වලදී බුදු හාමුදුරුවෝ සරිරයේ ස්පෙසිෆික් තැන්ම ටාගට් කරලා කර්මය පලිසන් දෙන හැටි කියල තියනවා නේද ?
    මට හරියට සුවර් නෑ හැබැයි. ඔය අතපය කොර වෙනවා වගේ ඒවා

    eth mama ahala nea garbhashaya thula sitin sathwayekwa wishleshanaya karanawa :no:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    evolution is happening as we speak
    it has no purpose on its own ,no goals no restrictions no limitations
    it just happens without ever ending until the last living cell disappears from the planet
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අතුරුදහන් කියන්නෙ බන් සොබාවිකව වෙච්ච පාරිනාම යට වැඩි දියුනු ජාන කොටස් එකතු කරලා , උම්බ හිතලා බලපන් සුද්දො ජපන්නු සහා අෆ්‍රිකන් මිනිස්සු අතර වෙනස පෙනුමෙන් මිනිස්සු උනාට මොල් කාපාල දාරිතාව වෙනස් , පැහැදිලිව පේනවා මානව නොවන ජිවින් පිරිසකට මානව dna එකතු කරලා තියෙන දෙ, එකයි මිසින් ලින්ක් එක, ඔවගෙන් තමයි දෙයියන් වහන්සෙ මිනිස්සු මවුම් සිද්දිය එන්නෙ ඉතිහාසෙ ඉදලා , අනික මානව සහා ප්‍රාතමික ගොරිල්ලන්ගෙ dna සාමානයි, කොහොමද එකට මානව dna එකතු උනෙ
    :lol::lol:
    are you joking mate?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    අනුවර්තනය කියන වචනෙ ගත්තම කට්ටිය වැරදියට හිතනව.
    කාටවත් අනුවර්තනය වෙන්ඩ බෑ. කට්ටියක් විනාස වෙලා යනව. කට්ටියක් ඉතුරු වෙනව. ඉතුරු වෙච්ච කට්ටියගෙන් ආයෙ බෝ වෙනව. ඕකට තමා ඉතිං පරිසරයට අනුවර්තනය වෙනව කියන්නෙ :rolleyes:
    අනුවර්තනය වෙනව කියල අපේ ඇඟ අපිට ඕන විදියට වෙනස් කරගන්ඩ බෑ..
    සීත පලාතකට ගියොත් ඇඟ උණුසුම් වෙන්ඩ ඇඳුම් ඇන්දෑකි. අන්න ඒකනං හොඳ අනුවර්තනයක්. තැනට සුදුසු විදියට හැඩ ගැසීමක්.
     
    අපි අපිව විතරක් විශේෂ කරගෙන හිතෙන නිසයි ඔහොම අවුලක් එනවානම් එන්නේ.
    සමහර සත්තුන්ට ඉව තියෙනවා වගේ අපිට තාර්කික බුද්ධිය තියෙනවා. අපි අනුවර්තනය වෙන්නේ නිර්මානශීලිව. එක සතෙක් කෙළ වලින් ගෙයක් හහ්ඩ්නකොට අපි දෙවල් එකතු කරලා ගෙවල් හදනවා. ජීවිත අවදානම අඩු කරගන්නවා. අනුවර්තනය වෙනවා අපිත් :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    1bc42cbecae45d8ea57f702b999bdb83--fantasy-monster-monster-art.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුවර්තනය කියන වචනෙ ගත්තම කට්ටිය වැරදියට හිතනව.
    කාටවත් අනුවර්තනය වෙන්ඩ බෑ. කට්ටියක් විනාස වෙලා යනව. කට්ටියක් ඉතුරු වෙනව. ඉතුරු වෙච්ච කට්ටියගෙන් ආයෙ බෝ වෙනව. ඕකට තමා ඉතිං පරිසරයට අනුවර්තනය වෙනව කියන්නෙ :rolleyes:
    අනුවර්තනය වෙනව කියල අපේ ඇඟ අපිට ඕන විදියට වෙනස් කරගන්ඩ බෑ..
    සීත පලාතකට ගියොත් ඇඟ උණුසුම් වෙන්ඩ ඇඳුම් ඇන්දෑකි. අන්න ඒකනං හොඳ අනුවර්තනයක්. තැනට සුදුසු විදියට හැඩ ගැසීමක්.
    තනි තනි සතා ගත්තොත් උන්ගේ ලක්ෂණ වෙනස් වෙන්නේ නෑ තමා නේද :yes: සෑහෙන කාලයක් යද්දී ස්වභාවික වරණයෙන් අදාළ ලක්ෂණ තියෙන උන් ඒ කාණ්ඩයේ බහුතරේ උනාම පොදුවේ ඒ සතාට මේ ගතිගුනේ ඇවිත් ඌ අනුවර්තනය වෙලා කියල කියන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තනි තනි සතා ගත්තොත් උන්ගේ ලක්ෂණ වෙනස් වෙන්නේ නෑ තමා නේද :yes: සෑහෙන කාලයක් යද්දී ස්වභාවික වරණයෙන් අදාළ ලක්ෂණ තියෙන උන් ඒ කාණ්ඩයේ බහුතරේ උනාම පොදුවේ ඒ සතාට මේ ගතිගුනේ ඇවිත් ඌ අනුවර්තනය වෙලා කියල කියන්න පුළුවන්.

    තනි සතාගේ ලක්ශන වෙනස් වෙනවා බන්. ඒ වෙනස් වෙන ලක්ශන අල්ලලා ගියොත් ජානවලින් ඉස්සරහට යනවා. ගොඩක්ම ‍‍ගැලපෙන වෙනසක් නන් කාලයත් එක්ක ඒ වෙනස් වෙච්ච සත්තු ‍විතරක් ඉතුරැ වෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තනි සතාගේ ලක්ශන වෙනස් වෙනවා බන්. ඒ වෙනස් වෙන ලක්ශන අල්ලලා ගියොත් ජානවලින් ඉස්සරහට යනවා. ගොඩක්ම ‍‍ගැලපෙන වෙනසක් නන් කාලයත් එක්ක ඒ වෙනස් වෙච්ච සත්තු ‍විතරක් ඉතුරැ වෙනවා.
    ඒත් DNA(මොකක්හරි ඒ ලක්ෂණ ලියවිලා තියෙන එක) ලියවිලා තියෙන විදිහ අපි ඉපදුනාට පස්සේ වෙනස් වෙන්නේ නෑ නේද :oo:

    මාත් දන්නේ නෑ ඕව ගැන, එහෙම වෙන්නේ නෑ කියල තමා හිතන් හිටියේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    ඒත් DNA(මොකක්හරි ඒ ලක්ෂණ ලියවිලා තියෙන එක) ලියවිලා තියෙන විදිහ අපි ඉපදුනාට පස්සේ වෙනස් වෙන්නේ නෑ නේද :oo:

    මාත් දන්නේ නෑ ඕව ගැන, එහෙම වෙන්නේ නෑ කියල තමා හිතන් හිටියේ.

    ඔව් උඹ හරි. දන්න දේ විස්වාසෙන් තියා ගනින් :yes: අපරාදෙ නැත්තං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    ඒත් DNA(මොකක්හරි ඒ ලක්ෂණ ලියවිලා තියෙන එක) ලියවිලා තියෙන විදිහ අපි ඉපදුනාට පස්සේ වෙනස් වෙන්නේ නෑ නේද :oo:

    මාත් දන්නේ නෑ ඕව ගැන, එහෙම වෙන්නේ නෑ කියල තමා හිතන් හිටියේ.

    හැබැයි මචෝ අහිතකර කිරණ අපේ ඇඟේ වැදුණොත් ජාන විකෘති වෙන්ඩ පුලුවන්..
    එක්ස්රේ, පාරජම්බුල කිරණ වගේ දේවල්