*** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***
අද තරම්(ඔක් :06) හැගීම් බර වෙන දවසක් අයේ ජිවිතේ යේ මට කොයින්දෝ
මගේ තාත්තගේ නික්ම යාම සහ මගේ පුතාගේ පැමිණීම
අද මගේ ජිවිතයේ දුක්බරම දවසක්
හා හෙට උදා වෙන්නේ ජිවිතයේ ලැබුන සතුටුම දවස
මගේ තාත්ත නැති උනේ
ඔක් :06 අද වගේ දවසක
පුතා ඉපදුනේ ඔක් :07
මේ කතාව උබලට කියන්නේ අපිට යමක් නැති වෙනකොට අපි වාසනාවන්ත්‍ර නම් ඊටත් වැඩ ආදරය කරන යමක් ලැබෙනවා කියන එක කියන්න
හා
මේ ටික මගේ පුතාට ලොකු උන දවසක බලන්න කියවන්න
ඒ මගේ ජිවිථෙ ලැබුන වාසනාවන්තම දේ මගේ පුතේ නුබයි
නුබ වෙනුවෙන් මේ තාත්ත ඕනෑම දෙයක් කරනවා නුබට දැනෙනවා එක
නුබේ ඇස වලින් මට පේනවා
මගේ තාත්තගේ නික්ම යාම සහ මගේ පුතාගේ පැමිණීම
අද මගේ ජිවිතයේ දුක්බරම දවසක්
හා හෙට උදා වෙන්නේ ජිවිතයේ ලැබුන සතුටුම දවස
මගේ තාත්ත නැති උනේ ඔක් :06 අද වගේ දවසක
පුතා ඉපදුනේ ඔක් :07
මේ කතාව උබලට කියන්නේ අපිට යමක් නැති වෙනකොට අපි වාසනාවන්ත්‍ර නම් ඊටත් වැඩ ආදරය කරන යමක් ලැබෙනවා කියන එක කියන්න
හා මේ ටික මගේ පුතාට ලොකු උන දවසක බලන්න කියවන්න
ඒ මගේ ජිවිථෙ ලැබුන වාසනාවන්තම දේ මගේ පුතේ නුබයි
නුබ වෙනුවෙන් මේ තාත්ත ඕනෑම දෙයක් කරනවා නුබට දැනෙනවා එක
නුබේ ඇස වලින් මට පේනවා
මගේ එළකිරි පවුලේ සැමට බලන්න මගේ පුතාගේ පොටෝ ටිකක් ලස්සනයිද මචන්ලා උබලා හිතට දැනෙන අවංකම අදහස කියල පලයල්ලා මට එක සතුටක් උබලත් මගේම පවුලේ උන් බන්
මගේ තාත්ත සතුටින් ඇති ඉන්නා තැනක ඔබට නිවන් සුව ලැබේව මගේ තාත්තේ ආදරෙයි හැමදාමත් තාත්තේ
Last edited: