
අපි ගොඩක් දුක් වින්ද පොඩි පවුල් වල උන් බන් ගසා යාන වාහන තාම නැති ගෙයක් හදා ගත්ත හිමිහිට පවුලක් ගොඩ නගන උන් සීමිත සතුටක් පමණයි ලැබිලා තියෙන්නේ ඒ ලැබුන දේ හිත පිරෙන්න ලැබුනා





එළකිරි සහෝ.
ලස්සන කොලු පැටියෙක්.


බොහොම ස්තුයිතියි සහෝ උබ ලින්ක් එක දානකන් දැක්කේ නෑ කියහන්කෝ ....... කනාවට දැක්කත් බලන්නේ නෑ අර අවුරුදු ගානක් ගෑනි බඩ වුන ත්රෙඩ් එක කියල හිතලා
වයිෆ් දැක්කගමන් කිව්වේ ශෝක් බෝල කොලුපැටියෙක් කියල ඒ කම්ප්ලිමන්ට් එක ඇති උබට මගෙන් දෙයක් අහගන්නවට වඩා.
ගොඩක් දුක වුනත් තාත්ත ගැන වැඩිය හිතන්න යන්න එපා, අපි කවුරුත් ජිවිතේ ජිවත්කරලා මැරිලා යනවා, තාත්තා උබව බිහිකරා උබ කොල්ලව බිහිකරා........ ජිවිතේ ගලනවා....... උබේ ඇගෙයි කොල්ලගේ ඇගෙයි තාත්තලා මුත්තලා ආච්චිලා මී ආච්චිලා ඔක්කොම ජීවත්වෙනවා......![]()
තනි ලමයනන් දැන් තව එකෙක් හදන්න කාලේ හරි. ඇට පැලකරපන්. පොඩිඋන්ට තනියම තනියි........ පොඩ්ඩාගේ ජිවිතේ හුදකලා නොකර උබල දෙන්න කල් පිරෙන්න කලින් තව එකෙක් පවුලට එකතුකරගනින්.
තාත්තට නිවන්සුව වගේම
කොලුපැටියට සුබ උපන්දිනයක්............
![]()

.එළකිරි සහෝ.
.........පුතාට සුභ උපන්දිනයක්.........
ශෝයි කොලුපැටියා..
අර ත්රෙඩ් එකෙත් සෑහෙන්න බොට විශ් කාරානේ අපි..
මේ ඒ නෙවෙයි මේ ගැම්මටම තව කෙල්ලෙක් හදාපන්...![]()

ඔව් ඔව් කාලේ හරි කියල තේරුනා ඊයෙම හොදටම පටන් ගන්න ඕන බන් මාස දෙකකින් විතර 


හොදට ඉගෙනා ගෙන හොද මිනිහෙක් වෙයන් පුතේ..... සල්ලි නැතත් මනුස්සකම හිතට ගනින්... මේ ලෝකෙ හොද තැනක් කරන්න පුංචි උත්සාහයක් හරි දරපං... කවදාවත් අම්මා තාත්තට දුකක් දෙන්න එපා... 


කොල්ලෙක් බන් දැන් කෙල්ලෙකුට ට්රයි කරන්න ඕන මම හිතනවා එහෙම වෙන එකක් නැහැ කියලා එහෙම උනත් බොක්කෙන්ම ආශීර්වාද කරන උන්ගේ ඒ බලයෙන් කිසි දුකක් වෙන්නේ නැහැ තැන්ක්ස් බන්මම හිතන් හිටියේ උඹට ඉන්නෙ දුවෙක් කියලා නෙ බන්
පෞද්ගලික ෆොටෝ මේකේ දාන එක නම් අනුමත කරන්න අමාරුයි මචන්
උබත් එක්ක පරණ තරහවල් තියෙන උන් ඔය ෆොටෝ බලන් හෙණ ඉල්ලන්නත් බැරි නැහැ

congrats
බොහොම ස්තුතියි බන් bump
බොහොම ස්තුතියි බන් Shoi kolu patiya. Hitapan next year eke ekek kohoma hari hadanna oni![]()

බොහොම ස්තුතියි බන්පොඩ්ඩට සුභ උපන්දිනයක් වේවා....හොදට ඉගෙනා ගෙන හොද මිනිහෙක් වෙයන් පුතේ..... සල්ලි නැතත් මනුස්සකම හිතට ගනින්... මේ ලෝකෙ හොද තැනක් කරන්න පුංචි උත්සාහයක් හරි දරපං... කවදාවත් අම්මා තාත්තට දුකක් දෙන්න එපා...
![]()
ප.ලි.
තාත්තා වගේ නම් වෙන්න එපා... ඌ දස කැරියා...


අඩෝ කොමන්ට් එක හිතට වැදුන අනිවා අනිවා කවියෝ තැන්කු බන්



බොහොම ස්තුතියි congrats

බොහොම ස්තුතියි අම්මේ ඇස්වහක් කටවහක් නෑ. කොල්ලට හොඳට උගන්නපන්. ගුණගරුක වෙන්න කියල දීපන්. එළ කොල්ලෙක්.![]()

බොහොම ස්තුතියි කුප්ප ටැග් එහෙම දාපිය බලන්න හොයන ඇවිත් අනින්නේ පිහියෙන්Tag dekak gaththa.



Godak un Raththaran handa puke gahan ipadunu ewun nemei huththo.

මේකටනම් හුස්මත් හිරවෙයිද මන්දා 