උබ කියපු ඔක්කොම චාහරිත මතකයි ලන්තේ ගිහින් පහුණ එකෙන් මමත් මමත් අරන් ගිය ලන්තෙට යාලුවන්ව ඉස්සර උන්ට මතක ඇති
meh (",)
අැයි තව ගයියත් මතක් කරන්ඩ ඕනෙ. අඩෝ සැරින් සැරේ මතක් වෙන්නේ බන්,
උබව මම දන්නවා මචන් මම උබට ගොඩක් ආදරෙන් හිටියේ මල්ලි කියල කතා කරලා ඇති පිඇම් වලින් හිටන් උබටත් මර දැනුමක් තිබුන
ඒ වගේම උබ පරණ දේවල් වලට ආස කරා මම හරිනේ එදා වගේ වරෙන් අපිත් එක්ක කයියට උබ දැන් ඉගෙන ගෙන ඉවරද බන් නැත්නම් තාමත් ඉගෙන ගන්නවද අර කොස් ගොඩක් කරනේ ඒවා ඉවරද එවන් පතිපාල නෙලනවද මේ දවස් වල

Ee kale ekek nam man danne nathi Wenda ba.meh (",)
ඉගනගන්නේවානම් එහෙම්ම නතර උනා බන්, මම දැන් රිලිජස් ගොඩක් රිලිජස් වෙලා ඉන්නෙ. http://www.dharmayaiobai.org/dhamma-preachings/ උඹත් පුලුවන් නම් අහපන්. මම නම් දැන් හිත හදන් ඉන්නේ තිහ වත් වෙද්දි මහණ වෙන්න බන්.![]()

Ee kale ekek nam man danne nathi Wenda ba.![]()

අවතාරෙ මතකයි යකූ. නමත් මතකයි.![]()


topology hayyo eka ekka thread ekak danna bh eki kellekda bn mata dan meter nah
meh (",)
ඉගනගන්නේවානම් එහෙම්ම නතර උනා බන්, මම දැන් රිලිජස් ගොඩක් රිලිජස් වෙලා ඉන්නෙ. http://www.dharmayaiobai.org/dhamma-preachings/ උඹත් පුලුවන් නම් අහපන්. මම නම් දැන් හිත හදන් ඉන්නේ තිහ වත් වෙද්දි මහණ වෙන්න බන්.![]()
ඊට පස්සෙ ඩෙනිම ගහලා රෑට රෑට හොර ගෑනු පස්සෙන් පලයන්මම නම් දැන් හිත හදන් ඉන්නේ තිහ වත් වෙද්දි මහණ වෙන්න බන්.![]()

අපිිපඅත් මේකේ ප්රෙෂියස් ටයිම් වලට කෙහෙන් හරි ප්ලග් වෙලා ඉදල තියනව නේහ්.....අම්මියෝ ඒ කාලේ........... හීල්ලෙනවා යකෝ
![]()

මේකේ මුව දන්නවා කියන එක බැල්ලිගෙ පුතෙක්ටවත් මු කවුද කියල කියන්න කොන්ද පණ නැ. බොරුවට ආවඩනවා ෆේක් එකකින් ඇවිත් අරමයි මෙහෙමයි කිව්වහම. කියන්න බැරි නම් ටැග් එකක් විදිහට වත් දාපන් .
මේකේ කමෙන්ට් දාලා තියෙන්නේ බැල්ලිගෙ පුත්තු නම් බන් උන් කොහොමත් ටැග් ගහන එකක් නැහැ.පුළුවන්නම් ගිහියාෙක් විදිහටම ඉඳල පිළිවෙත් රැකපන්... මහණ වෙනවානම් අනිවාර්යයෙන්ම භික්ෂූවකට අදාල දෙවල් එ් විදිහටම අනුගමනය කරපන්.. එහෙම වුනෙ නැතත් ලොකු පවක් කර ගන්න යන්නෙ කියල හිතාගන්න... මාත් මෙ දෙවල් හොයන අනුගමනය කරන්න උත්සාහ කරන නිසා කියන්නෙ... ඔබගෙම හොදට...
ඒක ඇත්ත. කළ්‍යාණ මිත්‍ර සේවනය හොඳින්ම ලැබෙනවා. ඒ නිසා දැන් හිත හය්ය වෙලා ඉන්නේ.

