ElaKiri.com : My story

ElaKiri eka lankawe hondama web eka

  • Total voters
    110

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ කියපු ඔක්කොම චාහරිත මතකයි ලන්තේ ගිහින් පහුණ එකෙන් මමත් මමත් අරන් ගිය ලන්තෙට යාලුවන්ව ඉස්සර උන්ට මතක ඇති
     
    Old Timer

    Member
    Sep 29, 2017
    58
    17
    0
    meh (",)
    අැයි තව ගයියත් මතක් කරන්ඩ ඕනෙ. අඩෝ සැරින් සැරේ මතක් වෙන්නේ බන්,

    උබව මම දන්නවා මචන් මම උබට ගොඩක් ආදරෙන් හිටියේ මල්ලි කියල කතා කරලා ඇති පිඇම් වලින් හිටන් උබටත් මර දැනුමක් තිබුන
    ඒ වගේම උබ පරණ දේවල් වලට ආස කරා මම හරිනේ එදා වගේ වරෙන් අපිත් එක්ක කයියට උබ දැන් ඉගෙන ගෙන ඉවරද බන් නැත්නම් තාමත් ඉගෙන ගන්නවද අර කොස් ගොඩක් කරනේ ඒවා ඉවරද එවන් පතිපාල නෙලනවද මේ දවස් වල

    ඉගනගන්නේවානම් එහෙම්ම නතර උනා බන්, මම දැන් රිලිජස් ගොඩක් රිලිජස් වෙලා ඉන්නෙ. http://www.dharmayaiobai.org/dhamma-preachings/ උඹත් පුලුවන් නම් අහපන්. මම නම් දැන් හිත හදන් ඉන්නේ තිහ වත් වෙද්දි මහණ වෙන්න බන්. :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    meh (",)

    ඉගනගන්නේවානම් එහෙම්ම නතර උනා බන්, මම දැන් රිලිජස් ගොඩක් රිලිජස් වෙලා ඉන්නෙ. http://www.dharmayaiobai.org/dhamma-preachings/ උඹත් පුලුවන් නම් අහපන්. මම නම් දැන් හිත හදන් ඉන්නේ තිහ වත් වෙද්දි මහණ වෙන්න බන්. :D
    Ee kale ekek nam man danne nathi Wenda ba.:eek:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    oya okkoma maath paas karan aapu ekek ban :rofl:

    mata PM ekak daapan puluwannam ubawa danna dial ekak wenna one mamath :P
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    meh (",)

    ඉගනගන්නේවානම් එහෙම්ම නතර උනා බන්, මම දැන් රිලිජස් ගොඩක් රිලිජස් වෙලා ඉන්නෙ. http://www.dharmayaiobai.org/dhamma-preachings/ උඹත් පුලුවන් නම් අහපන්. මම නම් දැන් හිත හදන් ඉන්නේ තිහ වත් වෙද්දි මහණ වෙන්න බන්. :D

    පුළුවන්නම් ගිහියාෙක් විදිහටම ඉඳල පිළිවෙත් රැකපන්... මහණ වෙනවානම් අනිවාර්යයෙන්ම භික්ෂූවකට අදාල දෙවල් එ් විදිහටම අනුගමනය කරපන්.. එහෙම වුනෙ නැතත් ලොකු පවක් කර ගන්න යන්නෙ කියල හිතාගන්න... මාත් මෙ දෙවල් හොයන අනුගමනය කරන්න උත්සාහ කරන නිසා කියන්නෙ... ඔබගෙම හොදට...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම නම් දැන් හිත හදන් ඉන්නේ තිහ වත් වෙද්දි මහණ වෙන්න බන්. :D
    ඊට පස්සෙ ඩෙනිම ගහලා රෑට රෑට හොර ගෑනු පස්සෙන් පලයන්
    කන්න නැති නිසා මහන වෙන්න එපා යකෝ :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේකේ මුව දන්නවා කියන එක බැල්ලිගෙ පුතෙක්ටවත් මු කවුද කියල කියන්න කොන්ද පණ නැ. බොරුවට ආවඩනවා ෆේක් එකකින් ඇවිත් අරමයි මෙහෙමයි කිව්වහම. කියන්න බැරි නම් ටැග් එකක් විදිහට වත් දාපන් .
     
    Old Timer

    Member
    Sep 29, 2017
    58
    17
    0
    මේකේ මුව දන්නවා කියන එක බැල්ලිගෙ පුතෙක්ටවත් මු කවුද කියල කියන්න කොන්ද පණ නැ. බොරුවට ආවඩනවා ෆේක් එකකින් ඇවිත් අරමයි මෙහෙමයි කිව්වහම. කියන්න බැරි නම් ටැග් එකක් විදිහට වත් දාපන් .

    :rofl: මේකේ කමෙන්ට් දාලා තියෙන්නේ බැල්ලිගෙ පුත්තු නම් බන් උන් කොහොමත් ටැග් ගහන එකක් නැහැ.
     
    Old Timer

    Member
    Sep 29, 2017
    58
    17
    0
    පුළුවන්නම් ගිහියාෙක් විදිහටම ඉඳල පිළිවෙත් රැකපන්... මහණ වෙනවානම් අනිවාර්යයෙන්ම භික්ෂූවකට අදාල දෙවල් එ් විදිහටම අනුගමනය කරපන්.. එහෙම වුනෙ නැතත් ලොකු පවක් කර ගන්න යන්නෙ කියල හිතාගන්න... මාත් මෙ දෙවල් හොයන අනුගමනය කරන්න උත්සාහ කරන නිසා කියන්නෙ... ඔබගෙම හොදට...

    ඒක ඇත්ත. කළ්‍යාණ මිත්‍ර සේවනය හොඳින්ම ලැබෙනවා. ඒ නිසා දැන් හිත හය්ය වෙලා ඉන්නේ.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒක ඇත්ත. කළ්‍යාණ මිත්‍ර සේවනය හොඳින්ම ලැබෙනවා. ඒ නිසා දැන් හිත හය්ය වෙලා ඉන්නේ.

    එහෙම තමයි මාත් ධර්මය පැත්තට වැඩිපුර යොමු වුනෙ. අභිධර්මය තමා ඉගෙන ගන්නෙ. :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ganan ganna epa ubalata wada fake hadan athal dunnu ewun hitiya :lol:

    issara mata matakai thanu kiyala dial ekak hitiya 2008 wage, patta athal ekak dunne fake walin.