දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
කුල හැඟීම මෙතරම් තිබෙනවද minissunta?
බොහෝ පැතිවල මියයමින් තිබෙන ලක්ෂණයක් ඇයි මේ
වැඩෙන්නේ.
මම දැක තිබෙනවා බොහෝ අය තම්න්ගේ ප්‍රදේශයේ පුද්ගල ශ්‍රී විභූතිය දක්වනවා කුලය හෝ ප්‍රදේශය පදනම් කොට ගෙන... මෙය අහන්කාරකමට වඩා ධීන මානසිකත්වයක්නෙ

තමුසේ උදේම ඩොප්ද ඔයි????
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama.uba gana neamai bung kiwe..apiwa dan mae kotu karanna hadana un gana kiwe
    එල ;) කොටු වෙන්න නරකයි, අනික් උන්ව කොටු කරන්නත් නරකයි :yes:

    තම තමන් අහවල් කුලේ අහවල් ජාතියේ අහවල් පළාතේ කියල කියන අයගේ පරම්පරා තුනහතරක් උඩට ගිහින් හරියට හොයල බැලුවොත් තේරෙයි කොච්චර බොරුවක්ද මේ කියල. :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,580

    Ow api demala Sinhala kiyala mae maraganneth kisi wadak nathi ROW n Noth indian guli kala..

    Oya naga n Yaksha kiwa tribes N.indian system pilipadda nathi nisa thamai unta Naga n yaksha kiwe ara Rome empire walata virudda giya tribes walata vikings kiwa wage..

    Oya Ravana n Rama udda kale if an Aryan vs S.Indian tribes udda kara ...Aryan un S.india wala unge kawalam brahakmana cast bale dila yanna giya lankaweth ehemai..adath S.India wala main business karayo ara brahakmana un...
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    hqdefault.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,943
    113
    Nawala
    අභ්‍යතර පුද්ගල පවුර්ශය ගැන සමාජ විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න මේවගේ thread එල !! පුංචි සංඥවක් දුන්න ගමන් තමගේ අභ්‍යන්තරයේ තියන ප්‍රශ්න සියල්ලම නිරුවතින් එලියට දාගන කෑගහනව්.. ලජ්ජ්ජාවෙන් බේරෙන්න තමන්ට උත්තර තියන ආකාරයට ප්‍රශ්නය වෙනස් කරනවා

    1. මම මගේ මුල් ලිපියේ හෝ පසු පිළිතුරු වල කිසිමතැනක "දකුණේ මිනිස්සුගේ කුලය" ගැන "හෝ ඔවුන් පහත්යැයි කියතිබේද ??

    2. මම මගේ මුල් ලිපියේ හෝ පසු පිළිතුරු වල කිසිමතැනක දේශපාලනික කරුණක් මෙයට ඈදාගන එය ඉලිප්පිමට උත්සහකර තිබේද ?

    3. ශ්‍රී ලාංකිකයන් වන අපි තවදුරටත් බෙදියයුයැයි හෝ එයට අනුබල දීමක් කරතිබේද ?

    ඒ සියල්ල කලේ මා විවේචනය කල ඔබය ...ඒ නිසා මා පැවසූ කුඩා කරුණට කලබලවී rep කපමින් , කුණුහරප කියමින් පුහු තර්ජන කරමින් ඔබ දැක්වූ දක්ෂිණ රංගනයේ අරුත ඔබගේ "අභ්‍යතර පුද්ගල පවුර්ශයේ " සබෑ මුහුණුවරයි!! එය නැවතත් මා මුලින් සදහන්කල කරුණ සනාථ කරයි :yes::yes::yes::yes:

    අපි දෙමළුන් ගැන කියනවිට ඔවුන්ගේ පැමිණීම සොයයි , එවිට එය එයිතිහාසික හා දෙසපාලනික කරුණකි , මුසල්මානුවන් ගැනත් එය එසේමය. නමුත් අපි අපගේම කොටසකගේ ආගමනය සොයන විට එය නොසෙවිය යුතු කරුණකි !! ඇයි මේ දෙවිදිහක් ?? කෝ මේහි සිටිනා බුද්දිමතුන් ???;););)

    ඔය කීවට පලවෙනි පෝස්ට් එකේ "එකනේ අනිත් පළාත්වල මිනිස්සුන්ගේ නැති අමුතු කුහක ගති උන්ගේ තියෙන්නේ" කියල කෑල්ලකුත් තියෙනව :P ඒවා ඉතින් ගැලපෙන්නේ නෑ මේ කියන කතාව එක්ක :D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය කීවට පලවෙනි පෝස්ට් එකේ "එකනේ අනිත් පළාත්වල මිනිස්සුන්ගේ නැති අමුතු කුහක ගති උන්ගේ තියෙන්නේ" කියල කෑල්ලකුත් තියෙනව :P ඒවා ඉතින් ගැලපෙන්නේ නෑ මේ කියන කතාව එක්ක :D
    :P:P:rofl::rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය කීවට පලවෙනි පෝස්ට් එකේ "එකනේ අනිත් පළාත්වල මිනිස්සුන්ගේ නැති අමුතු කුහක ගති උන්ගේ තියෙන්නේ" කියල කෑල්ලකුත් තියෙනව :P ඒවා ඉතින් ගැලපෙන්නේ නෑ මේ කියන කතාව එක්ක :D

    :D:D:D:yes::yes::yes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔය කීවට පලවෙනි පෝස්ට් එකේ "එකනේ අනිත් පළාත්වල මිනිස්සුන්ගේ නැති අමුතු කුහක ගති උන්ගේ තියෙන්නේ" කියල කෑල්ලකුත් තියෙනව :P ඒවා ඉතින් ගැලපෙන්නේ නෑ මේ කියන කතාව එක්ක :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    paw ban , adawanna epa uncle wa. :P
    waradila real eken reply karala , dan comment eka makala. :D
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ උන් ඔක්කොම ඉන්දියාවේන් ආපු ගොබ්බයො තමයි , ඉන්දීය උන්ගෙ ආකල්ප , ඉන්දීය උන්ගෙ පෙනුම , පෙනුම නම් තමිල්නාඩු පක්කලින්ගෙ වගෙමයි, 0 බුද්දිය , එකම ජාන :baffled::sorry:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උ කියලා තිබ්බ විදියට I විජයබාහු, දුටුගැමුණු දකුණෙන් බිහි නොවුන අය :baffled: මු ඉතිහාසේ ගැන මෙලෝ හසරක් දන්නේ නැති එකෙක් වගේ :yes:

    me wenama dekata dapu thread ekak , ithihase danaganna dapu ekaknam nemey kiyala sure. :D
    comment eke thibune suddage kale satan karapuwa gana wage therune. :D
    a comment ekata anuwa apita nigamanaya karanna wenne dakune inne demalu nemey , england walin awith sinhala huru wechcha suddo kiyala. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    me wenama dekata dapu thread ekak , ithihase danaganna dapu ekaknam nemey kiyala sure. :D
    comment eke thibune suddage kale satan karapuwa gana wage therune. :D

    ඔව් ඒකෙන් උ අහල තිබ්බේ ලංකාවේ අනිත් පළාත් විදෙශ් ජාතින් පන්නංන මහන්සි උනා ඒත් දකුණේ එවුන් මොනවත් කරේ නෑ කියලා :rofl: එකෙන්ම පේනවා මුගේ බුද්දිය මොකුත් නොකිය ඉමු මේ වගේ සිගිති එවුන්ට :rofl: ෆේක් වලින්ම තමන්ගේ අදහස දාන්න තරම් බුද්දීමතෙක්නේ රෙප් කැපෙයි කියලා බයට වෙන්න ඇති :rofl:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,580
    113
    ඔය කීවට පලවෙනි පෝස්ට් එකේ "එකනේ අනිත් පළාත්වල මිනිස්සුන්ගේ නැති අමුතු කුහක ගති උන්ගේ තියෙන්නේ" කියල කෑල්ලකුත් තියෙනව :P ඒවා ඉතින් ගැලපෙන්නේ නෑ මේ කියන කතාව එක්ක :D

    Minihata minihawama adura ganna bari wela
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔව් ඒකෙන් උ අහල තිබ්බේ ලංකාවේ අනිත් පළාත් විදෙශ් ජාතින් පන්නංන මහන්සි උනා ඒත් දකුණේ එවුන් මොනවත් කරේ නෑ කියලා :rofl: එකෙන්ම පේනවා මුගේ බුද්දිය මොකුත් නොකිය ඉමු මේ වගේ සිගිති එවුන්ට :rofl: ෆේක් වලින්ම තමන්ගේ අදහස දාන්න තරම් බුද්දීමතෙක්නේ රෙප් කැපෙයි කියලා බයට වෙන්න ඇති :rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Ultron