කුල හැඟීම මෙතරම් තිබෙනවද minissunta?
බොහෝ පැතිවල මියයමින් තිබෙන ලක්ෂණයක් ඇයි මේ
වැඩෙන්නේ.
මම දැක තිබෙනවා බොහෝ අය තම්න්ගේ ප්රදේශයේ පුද්ගල ශ්රී විභූතිය දක්වනවා කුලය හෝ ප්රදේශය පදනම් කොට ගෙන... මෙය අහන්කාරකමට වඩා ධීන මානසිකත්වයක්නෙ
තමුසේ උදේම ඩොප්ද ඔයි????
කොටු වෙන්න නරකයි, අනික් උන්ව කොටු කරන්නත් නරකයි
ඒවා ඉතින් ගැලපෙන්නේ නෑ මේ කියන කතාව එක්ක 


