E book maker එකක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,519
    9,207
    113
    මට හොඳ E book maker එකක් කියන්න පුළුවන්ද? flip එකකුත් කියන්න පුළුවන් නම් හොඳයි. නොමල් scroll up down කරන්න පුළුවන් එකක් තමයි මුලින්ම ඕනේ. හොඳ යූස් කරන අයිටම් එහෙම තියෙනවද. මට පිටු 100ක් වගේ ආසන්න ගාණක පොතක් හදා ගන්න තියෙන්නේ jpg එකතු කරලා. In-design හැර.

    තැන්ක්ස් යාළුවනේ + රෙප් :love::love::yes::yes:

    ප.ලි - මට මේක අමතක උනා. මගේ නෙට් ලයින් එක ඒ හැටි ස්පීඩ් නැති නිසා මට ඔෆ්ලයින් සොෆට් වෙයා කෑල්ලක් කියනවානම් මැක්සා මචංලා
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    konig.jpg

    https://flippingbook.com/online-flipbook
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,519
    9,207
    113

    හොර නරියාට රෙප් දිලාලූ
    දැන් දෙන්න බෑලු

    ඇට්ටරයා;22325622 said:

    ඇට්ටර පුතාට බම්ප් එකට + දුන්නා


    තැන්ක්ස් මචං
    ඔෆලයින් ඇප් කෑල්ලක් හොයා ගන්න නැති වෙයිද