බුදුසරණයි..!!!මම වැඩිය බුද්ධා ගණන් ගන්නේ නැ බන්. මම මගේම ආගමක් හද්හන්න පටන් ගත්ත. ජේසුගේ කැලි, අල්ලගෙ කැලි , බුද්ධා ගේ කැලි අරන් මගේම ආගමක් හදනවා.![]()



බුදුසරණයි..!!!
ලොල් උයාට..!!
![]()
තැන්ක්ස් බන් . මම බුද්ධාට කියන්නම් උබට මම ස්තුති කළා කියන්න කියල![]()
මුගේ ඇක්ෂන් මාරු බන්. අපි නොපෙනෙන පැත්තක් උගෙන් අපිට පෙන්නන්නේ .මන් කැමතියි මුගේ මේ ඇක්ශන් එක උබට හඳුන්වා දෙන්නමුගේ ඇක්ෂන් මාරු බන්. අපි නොපෙනෙන පැත්තක් උගෙන් අපිට පෙන්නන්නේ .

මන් ඇහුවේ මොකක්ද ??
තොපි දෙන්න කියවන්නේ මොනවද ???
මචන් උබට පෙට්ටිය එක්කම බේත් ටික ලැබිල නිසා ඒකෙ තියෙන ඩිස්ක්‍රිප්ට්ශන් කොලේ කියෝපන්. ඒකෙ ඔක්කොම සයිඩ් ඉෆෙක්ට්ස් ඩෝස්ජ් ගැන හරියටම තියෙනව. මොනා හරි කම්ප්ලිකේශන් තියෙනව ඒ ඔක්කොම තියෙනව. ඒ නිසා ඒක කියවන්න.ගොන් බුරුවො.. ඩොක දීපු එක අරන් බොන එක වෙනම කතවක්..මට ඕනේ උනේ මේ බෙහෙතම බීපු එකෙක් හරි ඉන්නවද කියල දැනගන්න .!!
මේ බෙහෙතේ ඉෆෙක් එකක් තියෙනවද අරව මේවා දැනගන්න .
එච්චරයි.!!!!
ඩොකා කිව්වේ කන්න බැරි ගතියක් එවි කියල විතරයි..!!
මෙහෙම දාල අහන එක හරි නැද්ද මට තේරෙන්නේ නැහැ එකයි.!උබට තරම්..
මචන් උබට පෙට්ටිය එක්කම බේත් ටික ලැබිල නිසා ඒකෙ තියෙන ඩිස්ක්‍රිප්ට්ශන් කොලේ කියෝපන්. ඒකෙ ඔක්කොම සයිඩ් ඉෆෙක්ට්ස් ඩෝස්ජ් ගැන හරියටම තියෙනව. මොනා හරි කම්ප්ලිකේශන් තියෙනව ඒ ඔක්කොම තියෙනව. ඒ නිසා ඒක කියවන්න.
ගැස්ට්‍රයිටිස් වලට මුලින්ම දෙන්නෙ omeprazole ඒවට අහන්නෙ නැතිවුනාම තමා esomprozole දෙන්නෙ. මෙන්න එකක ගාන..
Europyl Kit - 1360.00 (Lansoprazole/Tinidazole/Clarythromycin)
Nexoum 40 - 38.40 (Esomeprazole)
Mosid MT5 - 15.76 (Mosapride Citrate)
Europyl Kit
Nexoum 40
mosid MT5
මේ බෙහෙත් දුන්න මට ගස්ට්‍රික් වලට..
දන්නා අය ඉන්නවද??
එන්දස්කොපි එකක් කරලා එකට දුන්නේ ඩොකා..!!
මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද ??
ela machan..ubata pm yanne na inbox full da koheda??
50kg ubeth inbox full
thank all of you
1. ubata triple therapy dila tiyenne, eka denne, helicobacter pylori innawa nam, ekko ehema innawa kiyala suspect karanna ati, endoscopic examination 1 di, natnam endoscopy eka karana welawe ganipu sample wala inna ati.
oka hariyata ganna. gastritis awe, H. pylori walin nam oken hoda wenawa. anith eka tamai, H. pylori saha cancer atara sambandekut tiyeno. so innawa nam nati kara ganna eka hodai